නැ එකෙන් ත්‍රෙඩ් එක අවුල් යනවා....

ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?
sara gihin eka ala karala iwarai![]()
GT risk ganne nam nati wei.ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?
wali yai kiyalaඅයියෝ එහෙම ප්‍රශ්නයක් නෑ අක්කා
කට්ටිය ත්‍රෙඩ් එක හොයලා දේවි
ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?

නැ එඩිට් කරන්න...මම රමේශ් අයියටත් කිවිවා....

අප්පා එහෙම කෙසුත් තියෙනවනේ
හරි හරි ඔච්චරම කියනවනම් කරන්නම්කො![]()
GT risk ganne nam nati wei.
event walata pana baye iddiwali yai kiyala
මේකනේ මාලිංග.....ස්වයං විනයක් නැත්තම් නීති මගින් හරි එව්වා පාලනේ වෙන්න ඕනෙනේ...
එහෙම වුනොත් ඇඩ්මින් ට රිපෝර්ට් කරන්න තමා වෙන්නේ....
අපේ අයියලා ඕනෙම වෙලාවක දෙයක් මිස් යූස් කරන්නමයි බලන්නේ.
ඔය වගේ දෙයක් වෙන්න බැරි නෑ...![]()

තැන්කියු පැටියා......මම එ ත්‍රෙඩ් එක වනසලා කිවිවට පස්සෙ මට හරි අවුල්...එකයි කිවිවෙ.....මොකද ඔයාලා ඔක කලෙ හොද අරමුනකින්....එහෙව් එකෙ මම නිසා එක අවුල් ගියොත් මට එක අවුල්.....එකයි කිවිවෙ.........
oyage aramuna awul nea kiyala dannawa. et itin atha poddak parissam karaganna epai. mokada kenek thread ekata awama mulinma balanne palaweni post kipayama. eka aul giyoth mada mona thibbath wadak nea.තැන්කියු පැටියා......මම එ ත්‍රෙඩ් එක වනසලා කිවිවට පස්සෙ මට හරි අවුල්...එකයි කිවිවෙ.....මොකද ඔයාලා ඔක කලෙ හොද අරමුනකින්....එහෙව් එකෙ මම නිසා එක අවුල් ගියොත් මට එක අවුල්.....එකයි කිවිවෙ.........

අනේ ඉතින් ඔයත් එක්කත් බෑනේ. අපි විහිලුවටනේ එහෙම කිව්වේ
oyage aramuna awul nea kiyala dannawa. et itin atha poddak parissam karaganna epai. mokada kenek thread ekata awama mulinma balanne palaweni post kipayama. eka aul giyoth mada mona thibbath wadak nea.![]()

කාටවත් උපකාරයක් වෙන ත්‍රේඩ් එකක් නම් නෙමෙයි
ඒත් ආපහු බලන්න ආස හිතුන
2009 සෙප්තෙම්බ 22 සිට 28 දක්වා කාලය තුල, මම මේකෙ තිබ්බ චැට් ත්‍රෙඩ් එකකට පෝස්ට් දැම්ම. ඒ ත්‍රේඩ් එක පුලුවන්නම් හොයල දෙන්න.

madawana ayawa madawanna... shresta chiina kiyamanakමෙන්න මේ වගේ එකක් හොයන්නේ කොහොමද?![]()

මෙන්න මේ වගේ එකක් හොයන්නේ කොහොමද?![]()