~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mata post eke thibba content mathaka thibba. Eaken search karala hoyagaththe.

    Mama hoyagaththa thread eka post kale nehe ea siddi walata sambanda kenata apahasuthawayak wei kiyala. Parana kunu walin dan wadak naha.

    Find Posts from: A year ago and Older

    Sort Results by: Last posting date and Ascending

    Show Results as: Posts

    එළ එළ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔයා ගිහින් ගස්ලබු ඇට එකතු කරගෙන ආවොත්. මොක ද තරුණ ළමිස්සියන් ව දැක්කම සීයට උන්හිටිතැන් අමතක වෙනව ඇතිනෙ :rofl:

    ඒව කියන්ඩ බෑ මම මොනා එකතුකරන් එයිද කියල ගියොත්..කකුල් දෙක මැඩලින් ගහනව ගැටිස්සියො දැක්කම... :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.idb.gov.lk/index.php?lang=si

    මේ වගේ එකකට ගිහින් විස්තර බැලුවෙ නැද්ද?

    හම්මටසිරි.....තැන්ක්ස් මාලිංග..මම වෙබ් එකෙන් නම් නෙමේ විස්තර හෙව්වේ. ඒත් මේක නම් සැහෙන වටිනවා..:yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒව කියන්ඩ බෑ මම මොනා එකතුකරන් එයිද කියල ගියොත්..කකුල් දෙක මැඩලින් ගහනව ගැටිස්සියො දැක්කම... :rofl:

    අඩුගානෙ මුකුත් එකතුකරගෙන නාවට ළමිස්සියො දකින්න හරි යන්න බැරියෙ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    avatar510306_7.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ එල එල...හොයාගනින් තොරතුරුටික...මමත් එන්නන් එකතු කරන්න ගම්මිරිස් සුදු කලු දෙකම :P

    උබ විකුණන්න තැන්ද හොයන්නෙ ගන්න තැන්ද දෙකමද :rolleyes:;)

    මම ගියේ යාලුවෙක් එක්ක. ගම්මිරිස් ගන්න තැන් බලන්න.අපි පිළිමතලාවේ, කඩුගන්නාවේ කිහිප පොලක් බැලුව.එයාලගෙන් මිලදී ගන්න පුළුවන්.
    විකුණන තැන් , ක්‍රම, ලියාපදිංචිය ඔය වගේ විස්තර සහ කට්ටියගේ අදහස් තමා වැදගත් වෙන්නේ.
    අපි කෑම කඩ, ජුස් බාර්, දොඩම් බීම වෙළෙන්දු එක්ක කතා කළා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මටසිරි.....තැන්ක්ස් මාලිංග..මම වෙබ් එකෙන් නම් නෙමේ විස්තර හෙව්වේ. ඒත් මේක නම් සැහෙන වටිනවා..:yes::yes:

    වෙබ් එකේ තියෙන්නෙ ඉතින් වගාවන්ට අදාල විස්තර මිසක් ව්‍යාපාරයකට සුදුසු විස්තර අඩුයිනෙ.

    කුළුබඩු වෙළඳාම වගේ ඒවලි ඉතින් ගැටලුව වෙන්නෙ මං හිතන්නෙ සාමාන්‍යයෙන් හානිවෙන්න තියෙන ඉඩ වැඩියි. දැන් මේ වගේ වැස්ස කාලවලට එහෙම කොහොමත් ඉක්මනට සවුත්තු වෙනවනෙ. අනිත් එක තමයි කඩවල්වලට දාද්දි ණයට දෙන්න වෙන එක. මේ කාලෙ ණයට දෙනව කියන්න ගන්න සෑහෙන අමාරු වෙයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mata post eke thibba content mathaka thibba. Eaken search karala hoyagaththe.

    Mama hoyagaththa thread eka post kale nehe ea siddi walata sambanda kenata apahasuthawayak wei kiyala. Parana kunu walin dan wadak naha.

    Find Posts from: A year ago and Older

    Sort Results by: Last posting date and Ascending

    Show Results as: Posts

    මමත් කිහිප අවස්තාවක Search forum එක පාවිච්චි කරලා තියෙනවා...වැඩේ කියන්නේ ඕකට දාන තොරතුරු වත් මතක නැති එකනේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගියේ යාලුවෙක් එක්ක. ගම්මිරිස් ගන්න තැන් බලන්න.අපි පිළිමතලාවේ, කඩුගන්නාවේ කිහිප පොලක් බැලුව.එයාලගෙන් මිලදී ගන්න පුළුවන්.
    විකුණන තැන් , ක්‍රම, ලියාපදිංචිය ඔය වගේ විස්තර සහ කට්ටියගේ අදහස් තමා වැදගත් වෙන්නේ.
    අපි කෑම කඩ, ජුස් බාර්, දොඩම් බීම වෙළෙන්දු එක්ක කතා කළා.

    ලියාපදිංචිය, ඇසුරුම් කරන විදි, කල්තබා ගන්න විදි, යනත්‍ර වගේ දේවල් විස්තර අර ලින්ක් එකේ තියෙන නම්බර්වලට කථා කරල ගන්න පුළුවන් වයි. ත්‍රේඩ් එකක් දාල ඇහැවුවොත් කරන අය ඉන්නවනම් එළකිරි එකේ කියයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙබ් එකේ තියෙන්නෙ ඉතින් වගාවන්ට අදාල විස්තර මිසක් ව්‍යාපාරයකට සුදුසු විස්තර අඩුයිනෙ.

    කුළුබඩු වෙළඳාම වගේ ඒවලි ඉතින් ගැටලුව වෙන්නෙ මං හිතන්නෙ සාමාන්‍යයෙන් හානිවෙන්න තියෙන ඉඩ වැඩියි. දැන් මේ වගේ වැස්ස කාලවලට එහෙම කොහොමත් ඉක්මනට සවුත්තු වෙනවනෙ. අනිත් එක තමයි කඩවල්වලට දාද්දි ණයට දෙන්න වෙන එක. මේ කාලෙ ණයට දෙනව කියන්න ගන්න සෑහෙන අමාරු වෙයි.

    ඔව් එක නම් සහතික ඇත්ත.....අන්න ඔය නිසාමයි අපි කෑම කඩ සහ බීම වෙලන්දෝ ටාගට් කරන්නේ. මොකද එයාලට අත්පිට මුදලට දුන්නහැකි.
    දොඩම් බීම හදන කෙනෙක් සාමාන්‍යයෙන් දවසට බීම වීදුරු 80 -100 අතර හදනවා, මේ දවස් වල අඩුයි.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මම ගියේ යාලුවෙක් එක්ක. ගම්මිරිස් ගන්න තැන් බලන්න.අපි පිළිමතලාවේ, කඩුගන්නාවේ කිහිප පොලක් බැලුව.එයාලගෙන් මිලදී ගන්න පුළුවන්.
    විකුණන තැන් , ක්‍රම, ලියාපදිංචිය ඔය වගේ විස්තර සහ කට්ටියගේ අදහස් තමා වැදගත් වෙන්නේ.
    අපි කෑම කඩ, ජුස් බාර්, දොඩම් බීම වෙළෙන්දු එක්ක කතා කළා.

    ජුස් බාර්, දොඩම් බීම වෙළෙන්දු?
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    ඔව් එක නම් සහතික ඇත්ත.....අන්න ඔය නිසාමයි අපි කෑම කඩ සහ බීම වෙලන්දෝ ටාගට් කරන්නේ. මොකද එයාලට අත්පිට මුදලට දුන්නහැකි.
    දොඩම් බීම හදන කෙනෙක් සාමාන්‍යයෙන් දවසට බීම වීදුරු 80 -100 අතර හදනවා, මේ දවස් වල අඩුයි.

    අප්පටසිරි එච්චර හැදෙනවද..හොද තැනක දා ගත්තොත් ඉතින් එහෙමත් සේල් තියෙන්න පුලුවන් තමයි නෙහ්...උබ ඇටද කුඩුද විකුණන්න හදන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජුස් බාර්, දොඩම් බීම වෙළෙන්දු?

    ඇයි පාර අයින් වල දොඩම් විකුණන වෙළෙන්දෝ....එයාල ගම්මිරිස් ගන්නේ කඩෙන්.ගෙදරක පාවිච්චියට වඩා සැහෙන ප්‍රමාණයක් එයාලට මාසෙකට යනවා.:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mata post eke thibba content mathaka thibba. Eaken search karala hoyagaththe.

    Mama hoyagaththa thread eka post kale nehe ea siddi walata sambanda kenata apahasuthawayak wei kiyala. Parana kunu walin dan wadak naha.

    Find Posts from: A year ago and Older

    Sort Results by: Last posting date and Ascending

    Show Results as: Posts

    :D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පටසිරි එච්චර හැදෙනවද..හොද තැනක දා ගත්තොත් ඉතින් එහෙමත් සේල් තියෙන්න පුලුවන් තමයි නෙහ්...උබ ඇටද කුඩුද විකුණන්න හදන්නෙ

    ඇට විකුණන එක පාඩුයි....කුඩු කරලා තමා විකුනන්න අදහස තියෙන්නේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් එක නම් සහතික ඇත්ත.....අන්න ඔය නිසාමයි අපි කෑම කඩ සහ බීම වෙලන්දෝ ටාගට් කරන්නේ. මොකද එයාලට අත්පිට මුදලට දුන්නහැකි.
    දොඩම් බීම හදන කෙනෙක් සාමාන්‍යයෙන් දවසට බීම වීදුරු 80 -100 අතර හදනවා, මේ දවස් වල අඩුයි.

    ඒ වගේ ඒව හොඳයි තමයි. සාමාන්‍යයෙන් හැබැයි කොලිටි එක, ගාන හා සැපයුම වගේ දේවල් බලයි. මොක ද දැනට ඉන්න සැපයුම් කරුව එකපාරට නැති කරගන්න එයාල වැඩිය කැමති වෙන එකක් නෑ. එක ම තැනට මාස කිහිපයක් යනකන් යන්න වෙයි කිහිප පාරක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පටසිරි එච්චර හැදෙනවද..හොද තැනක දා ගත්තොත් ඉතින් එහෙමත් සේල් තියෙන්න පුලුවන් තමයි නෙහ්...උබ ඇටද කුඩුද විකුණන්න හදන්නෙ

    ඔය නිකන් පාරවල්වල දාගෙන ඉන්න අයත් දවසකට සෑහෙන ප්‍රමාණයක් විකුණනව. මේ දවස්වල වැස්ස නිසා අඩුයි. රස්නෙ කාලෙට ඉල්ලුමට හරියන සැපයුම දෙන්නත් එයාලට අමාරුයි. ඒ කාලෙට වීදුරුව දවසින් දවස ගණන් යවනව ගොඩක් තැන්වල.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ වගේ ඒව හොඳයි තමයි. සාමාන්‍යයෙන් හැබැයි කොලිටි එක, ගාන හා සැපයුම වගේ දේවල් බලයි. මොක ද දැනට ඉන්න සැපයුම් කරුව එකපාරට නැති කරගන්න එයාල වැඩිය කැමති වෙන එකක් නෑ. එක ම තැනට මාස කිහිපයක් යනකන් යන්න වෙයි කිහිප පාරක්.

    නෑ අපි ගොඩක් හෝටල් ( කෑම කඩ ), බීම වෙළෙන්දෝ එක්ක කතා කළා. එයාල ගොඩක්ම කඩෙන් බඩු ගන්නේ.දොඩම් තමා තොගේට ගන්නේ.
    කෑම කඩ වලත් එයාල තුනපහ, පොල්තෙල්,වගේ එව්වා කොටුවෙන් හරි ආර්ථිකයෙන් හරි තමා ගන්නේ. ඩිලිවරි එන්නෙම නැති තරම්.සිල්ලර මිලට අඩුවෙන් කඩේටම ගෙනත් දුන්නොත් එයාල ගන්න මැලි වෙන්නේ නෑ. කොහොම කලත් මාස කිහිපයක් හෝ, සමහර විට අවුරුද්දක් දෙකක් යයි මාකට් එක අල්ල ගන්න.
    හරියන්න හෝ වරදින්න උත්සහ කරනවා.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔය නිකන් පාරවල්වල දාගෙන ඉන්න අයත් දවසකට සෑහෙන ප්‍රමාණයක් විකුණනව. මේ දවස්වල වැස්ස නිසා අඩුයි. රස්නෙ කාලෙට ඉල්ලුමට හරියන සැපයුම දෙන්නත් එයාලට අමාරුයි. ඒ කාලෙට වීදුරුව දවසින් දවස ගණන් යවනව ගොඩක් තැන්වල.

    මමනන් ඕවලින් බොන්න අකමැතියි බන් අර අයිස් කේස් එක හින්ද....මාලු කල්තියා ගන්න අයිස් දානව සමහරු ඕව හදන්න....ගෙදර හදාගෙන බොන එක තමා හොදම... :D