ගෙදර මතක්වෙන එක හරි කියමු. අම්මල තාත්තලගෙ ආදරය රැකවරණය දැනෙන එකත් හරි කියමු. හැබැයි එහෙමයි කියල එයා ඒක ම සැමියගෙන් හොයනව ද? මං දන්න විදියටනම් කාන්තාව කියන කෙනා ගොඩක් ඉක්මනට පරිසරයන්ට අනුගත වෙනව. පිරිමින්ට එහෙම හැකියාව අඩුයි. මං හිතන්නෙ එතන ඉඳල එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ එයාගෙ අලුත් ජීවිතේ තියෙන...