හරි එහෙනම් ඔය ජොඩුව විතරක් එහෙම වෙන්න ඇ......අනික් අය එපා කියන්න....මට නම් බැ ඔක මට කිවිව කෙනාව බදින්න...ඊට හොදා ගලක් බැදගෙන බේරේ වැවට පනිනවා...![]()
ඇති වෙයිනේ size එක?

හරි එහෙනම් ඔය ජොඩුව විතරක් එහෙම වෙන්න ඇ......අනික් අය එපා කියන්න....මට නම් බැ ඔක මට කිවිව කෙනාව බදින්න...ඊට හොදා ගලක් බැදගෙන බේරේ වැවට පනිනවා...![]()

ඉඩ මදිනෙ..........ඇයි ටබ් එකයි ශවර් එකයි දෙකම තිබ්බාම අවුල මොකක්ද......
Standard cubical size eka 3 X 3da machan. Net eke eka eka ganan thiyenne.
ඔය 6x7. ඕකේ zinc එක comode එක ඉස්සරහට දැම්මනන් තව ඉඩ එයි.
නැත්තන් මේ ක්‍රමෙත් හොඳයිනේ..

Standard cubical size eka 3 X 3da machan. Net eke eka eka ganan thiyenne.
ඉඩ මදිනෙ..........ඇයි ටබ් එකයි ශවර් එකයි දෙකම තිබ්බාම අවුල මොකක්ද......
පොඩ්ඩක් එලියට බැහැල ඔව විකුනන තැන්වල බලපන්කො බන් කියුබිකල් සයිසස් ඊට පස්සෙ අනික් කමොඩ් සින්ක් වලට ඕන ඉඩත් බලල බාත් රූම් එක දිග පලල තීරනය කරපන් ...
ඒක මචන් උඹට කැමති size හොයා ගන්න පුලුවන්. සමහර ඒවා තියෙනව දෙපැත්තකින් විතරක් cover වෙන(අනිත් දෙපැත්ත බිත්තිය) සමහර ඒව සම්පූර්ණ cube. උඹට සුවර් නැත්තන් models ගන්න place එකින් check කරල බලපන්.

Ida aparade, tub eka udin shower eka set karala tub eke idanma nanna puluwan.
Ida thiyena loku gewal walanam dekama hadanawa.

Mehe thiyena eawa godak luxury eawa machan, lokui. lankawe thiyena eawa sapekshawa godak podie.
mehe ikea eke ehema mama baluwa. eawata godak ida oana.
eakai tikak lankawe widiya baluwe.
Plan eka adapu kena 6 X 6 daala thiyenne![]()
ඇයි මැට්ස් shower එක tub එකට උඩින් බිත්තියේ මේ විදිහට හයි කරනවනේ. ඉතින් වෙනම එකක් ඕන නෑ ආයිත්![]()
![]()
Mehe thiyena eawa godak luxury eawa machan, lokui. lankawe thiyena eawa sapekshawa godak podie.
mehe ikea eke ehema mama baluwa. eawata godak ida oana.
eakai tikak lankawe widiya baluwe.
Plan eka adapu kena 6 X 6 daala thiyenne![]()
ඔය වගේ තැන්වලට ඉඩ වැඩිවෙන එක හොඳයි ඔහොම එකගොඩේ තියනවට වැඩිය. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නෙ. මගෙ අදහස කිවුවෙ
බාත්රූම් එක, නිදන කාමරය, මුලුතැන්ගෙය වගේ දේවල් තමන්ගෙ සිතැඟි අනුව හොඳ උපරිම විදියට හදාගන්න එකයි හොඳ. මොක ද අනිත් තැන්වල ඔපය සඳහා වියදම් කරන මුදල් අඩු කරල හෝ ඒ තැන් පිටතට දකින්නෙ නැතිවුණාට තමන් නිතරම ගැවසෙන තැන් නිසා ඒවට වැඩි අවධානයක් දෙන එකයි මගේ මතය අනුවනම් වැදගත් වෙන්නෙ.

හ්ම්.......එත් මම එහෙම ආස නැ...ශවර් එක වෙනම ඔනි...![]()

umba kiyana kathawa aththa. Matath podi idaka inna giyaama hirawechcha gathiyak daneneawa.
Podi idaka gea hadanne. eaka nisa maruwen thamayi ida manage karaganne.
බැ.......ටබ් එකෙ ඉදන්ම නාන්න බැ......වෙනම ඔනි එක....

Loku geyak hadaganna ehenam![]()