
එහෙනම් හරියන්නෙ නෑ. ඉතුරු බාගෙත් නාල එන්න කියල එළියට දාන්න තියෙන්නෙ![]()
මමන්ම් කියන්නෙ නෑවට වඩා හොඳයිඅර පාවිච්චි කරන තුවාය හේදුවනම්,.. මොකද කොච්චර නෑවත් පිහදාන්නෙ ඒකෙන් නේ...

පවු පොඩි එකා. ඔව් දැක්ක ම මොනා හිතෙයි ද? අද එහෙනම් ෆිලම් එකක් එහෙම බලල ඉන්න තියෙන්නෙ![]()
heta thamai down karanna wenne bn dan day time ne.. zoom eke udinma patta wage film ekak awilla ne thelingu
Imaikkaa Nodigal (2018)

horror එකක් ද? නම සර්ච් කළා ම එහෙමනෙ ආවෙ. අපෝ මං ඒව බලන්නෙ නෑ![]()


මං ඊයෙ බැලුව තෙළිඟු එකක් ඒකනම් විවාහය ගැන ම හදල තියෙන්නෙ. සටන් ජවනිකා නෑ. තනිකර ම පවුල් අතර තියෙන නෑදෑ සම්බන්ධතා හා විවිහයේ ස්මප්රදායන් එක්ක තියෙන්නෙ කථාව.





horror math nemei bn IMDB ratings wadi habai 7/10 da koheda thiyenawa... balapan balapan anna The last ship S5E5th awillaaa![]()
kraaah Thuh!!!![]()
![]()

හැබැයි ඒකෙ ජීවිතේටනම් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනව 
