~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙනම් හරියන්නෙ නෑ. ඉතුරු බාගෙත් නාල එන්න කියල එළියට දාන්න තියෙන්නෙ:rofl:

    මමන්ම් කියන්නෙ නෑවට වඩා හොඳයිඅර පාවිච්චි කරන තුවාය හේදුවනම්,.. මොකද කොච්චර නෑවත් පිහදාන්නෙ ඒකෙන් නේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමන්ම් කියන්නෙ නෑවට වඩා හොඳයිඅර පාවිච්චි කරන තුවාය හේදුවනම්,.. මොකද කොච්චර නෑවත් පිහදාන්නෙ ඒකෙන් නේ...

    :rofl::rofl: පවු පොඩි එකා. ඔව් දැක්ක ම මොනා හිතෙයි ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    heta thamai down karanna wenne bn dan day time ne.. zoom eke udinma patta wage film ekak awilla ne thelingu

    මං ඊයෙ බැලුව තෙළිඟු එකක් ඒකනම් විවාහය ගැන ම හදල තියෙන්නෙ. සටන් ජවනිකා නෑ. තනිකර ම පවුල් අතර තියෙන නෑදෑ සම්බන්ධතා හා විවිහයේ ස්මප්‍රදායන් එක්ක තියෙන්නෙ කථාව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    horror එකක් ද? නම සර්ච් කළා ම එහෙමනෙ ආවෙ. අපෝ මං ඒව බලන්නෙ නෑ :D

    horror math nemei bn IMDB ratings wadi habai 7/10 da koheda thiyenawa... balapan balapan anna The last ship S5E5th awillaaa :love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං ඊයෙ බැලුව තෙළිඟු එකක් ඒකනම් විවාහය ගැන ම හදල තියෙන්නෙ. සටන් ජවනිකා නෑ. තනිකර ම පවුල් අතර තියෙන නෑදෑ සම්බන්ධතා හා විවිහයේ ස්මප්‍රදායන් එක්ක තියෙන්නෙ කථාව.

    kraaah Thuh!!! :oo::oo::oo: :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    horror math nemei bn IMDB ratings wadi habai 7/10 da koheda thiyenawa... balapan balapan anna The last ship S5E5th awillaaa :love::love:

    TV සීරිස් බලන්නෙත් නැහැනෙ. ඔව් රේටින් බැලුව මං මේ එකෙ ‍Plot එක ගැන කියවගෙන යන්නෙ විකී එකේ තියෙන. ත්‍රිලර් වගේ කියන්නෙ බලමුකො Plot එක.