~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

මොකද කිව්වොත් මම දන්නවා මට තනියම රටක් වෙනස් කරන්න බෑ කියලා... ඒකට මිනිස්සු ඕනේනේ..

මෙන්න මෙහෙ එන්න අනෙ..දවල්ට කාලා ෆිල්ම් එකක් බලන්න....රට වෙනස් කරන්න කලින්...
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙ අදහස් වෙනස් නෙ මල්ලි මේතන තියෙන අදහස් වලට වඩා...ඉතින් මොකටද..

    කියන්න බලන්න ඔයාගේ අදහස්
    සමහරවිට මෙතන තියෙන අදහස් වලට වඩා හොද වෙන්න පුළුවන් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙන්න මෙහෙ එන්න අනෙ..දවල්ට කාලා ෆිල්ම් එකක් බලන්න....රට වෙනස් කරන්න කලින්...

    ඕකනේ ඉතින් බැරි නෝනා සිරිසේන මහත්තයව රෑ10 වෙද්දී නිදිකරවනවා වගේනේ ඔයත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමත් දැන් ඡන්දය දුන්නත් තේරුමක් නැහැනෙ. බහුතර පිරිසක් කටුගැවොත් ඒ ගැන මාධ්‍යයේ හරි මතයක් ගොඩ නැගෙන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි ව්‍යවස්ථාවට අනුව එහෙම බහුතර කැමැත්ත නැතුව ආණ්ඩු පත් කරන්න, ජනාධිපතිවරණයෙන් ජනාධිපති කෙනෙක් පත්වෙන්න බෑ. ඒක නිසා ගොඩක් දෙනෙක් විරුද්ධ වුණොත් ඒක බලපානව.

    ඔව්වානම් ඉතින් වෙයි කියලා හිතන්න අමාරුයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකද කිව්වොත් මම දන්නවා මට තනියම රටක් වෙනස් කරන්න බෑ කියලා... ඒකට මිනිස්සු ඕනේනේ..

    ඔව් ඉතින් ඒක ඇත්ත. රටක් තනියෙන් වෙනස් කරන්න අමාරුයි.

    මිනිස්සුන්ට ඕන අනිත් අයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට හොඳක් වෙනවනම්, තමන් කරදරයක් නැතුව ඉන්නවනම්. ඒ මනස වෙනස්වුණ දාට අදට වඩා ගොඩක් අය ඕව ගැන හිතයි. හැබැයි එහෙම හිතනවා කියල බලාපොරොත්තු තියාගෙන හිටිය කියල වැඩක් නෑ. අපි අද දවසෙ අපි හා අපි අවට ඉන්න අයවත් යම් මතයකට ගෙනෙන්න, සාධනීයව දකින්න, හිතන්න හුරුපුරුදු කරන්න උත්සහ කළේ නැත්තම් කිසි පලක් නෑ. ජීවත් වුණා. මැරුණ විතරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාරක් හදල දුන්න, ජොබ් එකක් දුන්න කියන සිතුවිල්ල තියෙනකන් ඕක හරියන්නෙ නෑ. කොහොමත් ඔයා ඒ සිස්ටම් එකේ ඉන්නෙ දැන්.

    මන් ඒ සිස්ටම් එකේ නැ ඉදිරියට ඉන්න වෙඉද කියන එක දන්නේ නැ.
    මොකද මට එහෙම චන්දේ දෙන්න විශේෂ පුද්ගලයෙක් නැති නිසා

    ඒත් බහුතර ප්‍රජාවක් ඔය සිස්ටම් එකේ තමා ඉන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්වානම් ඉතින් වෙයි කියලා හිතන්න අමාරුයි

    අපි හිතන දේවල් මේ ලෝකෙ වෙනව ද බහුතරයක්? එහෙමනම් නොහිතන දේවලුත් වෙන්න පුළුවන් නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි හිතන දේවල් මේ ලෝකෙ වෙනව ද බහුතරයක්? එහෙමනම් නොහිතන දේවලුත් වෙන්න පුළුවන් නේද?

    කරන්න පුලුවන්නම් හොදයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඒ සිස්ටම් එකේ නැ ඉදිරියට ඉන්න වෙඉද කියන එක දන්නේ නැ.
    මොකද මට එහෙම චන්දේ දෙන්න විශේෂ පුද්ගලයෙක් නැති නිසා

    ඒත් බහුතර ප්‍රජාවක් ඔය සිස්ටම් එකේ තමා ඉන්නේ

    කවුද කිවුවෙ ඡන්දයක් ගැන. ඡන්දය නෙමෙයි සිස්ටම් එක කියන්නෙ. ඔයා සිතන විදිය. ඒ අනුව තමයි යන්නෙ. ඔයා හිතද්දි උදවු, පාරවල් සෑදීම්, වැඩ කිරීම් ජනතා නියෝජිතයන් තේරීමේ සාධකයක් විදියට ඔයා ඡන්දය දුන්න හෝ නොදුන්න වෙනසක් වෙන්නෙ නෑ. ඒ මොක ද කියනවනම් ඔයා අවට ඉන්න අය, ඔයාගෙ අනාගත දරුවන් වුණත් දකින්නෙ, හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ පරිසරය මත.

    මෙහෙම ලොකුවට කිවුවට ඕක සරල දෙයක්. අපි අපිව සම්පූර්ණ වෙනස් කරනව හෝ, රට වෙනස් කරනව හෝ, ලෝකය වෙනස් කරනව හෝ, රටේ දිශාව වෙනස් කරනව හෝ නෙමෙයි. අපේ මනස පොඩ්ඩක් මැදිහත්ව සිතන්න ගන්නව. ඒක විතරයි වෙනස. අනිත් ඒව වුණා හෝ නොවුණ අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්නෙ.

    ලෝකය යන සිස්ටම් එහෙම වෙනස් වෙන්නෙ නෑ ලේසියෙන්. ඒව වෙනස් වෙනකන් බලන් ඉන්න එකත්, එකපාර වෙනස් කරන්න හදන එකත් කරන්න අපහසු දෙයක්.

    ගඟක් ගලද්දි අපි වේල්ලක් බැඳල නවත්තන්න හිතන්න ඕන නෑ. පොඩි අඟලෙ පයිප්පයක් දාල අපිට ඕන තැනට වතුර ගන්න විතරයි හිතන්න ඕන. වේල්ලක් බඳින්න පුළුවන් මිනිස් ශක්තියක් තියෙනවනම් හොඳයි. එහෙම උත්සහ කළා කියල වරදක් නෑ. ඒත් හැමෝට ම ඒක බැහැනෙ.
     
    :oo::oo::oo:

    හරි අයියා කියන එක මිනිස්සුන්ගේ ඔළු තමයි මුලින්ම හදන්න ඕනේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම බැලුවේ නෑ මොනවද තියෙන්නේ කියල..... :v :v

    ටිකිරි මැණිකෙ කෙනෙකුට කියල ඇඹුල ගෙන්න ගත්තනම් හරි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:

    හරි අයියා කියන එක මිනිස්සුන්ගේ ඔළු තමයි මුලින්ම හදන්න ඕනේ :D

    ඔලු තමයි හැදෙන්න ඕනනම්.

    ඔය මාධ්‍යය ආයතන හදන්නෙ ලස්සනට ඔලු මිනිස්සුන්ගෙ. තනිකර මානසික‍ ලෙඩ්ඩු කරනව ගොඩක් වැඩසටහන්වලින්.

    වැඩුණු මිනිසුන්ගෙ ‍ඔලු හදනවට වැඩිය ලේසියි පොඩි අයගෙන් පටන් ගන්න එක. වැඩේ තියෙන්නෙ පොඩි අයගෙන් පටන් ගන්න වුණත් වැඩිහිටියො එපායෙ පටන් ගන්න. එයාල රැල්ලට යද්දි පොඩි අයට මොන සරණක් ද ඉතින් :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඉතින් ඒක ඇත්ත. රටක් තනියෙන් වෙනස් කරන්න අමාරුයි.

    මිනිස්සුන්ට ඕන අනිත් අයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට හොඳක් වෙනවනම්, තමන් කරදරයක් නැතුව ඉන්නවනම්. ඒ මනස වෙනස්වුණ දාට අදට වඩා ගොඩක් අය ඕව ගැන හිතයි. හැබැයි එහෙම හිතනවා කියල බලාපොරොත්තු තියාගෙන හිටිය කියල වැඩක් නෑ. අපි අද දවසෙ අපි හා අපි අවට ඉන්න අයවත් යම් මතයකට ගෙනෙන්න, සාධනීයව දකින්න, හිතන්න හුරුපුරුදු කරන්න උත්සහ කළේ නැත්තම් කිසි පලක් නෑ. ජීවත් වුණා. මැරුණ විතරයි.

    පෞදගලිකව මට කාලා ඇඳලා ඉන්නත් ඕන නම් ඉතිරි කරන්නත් පුලුවන් හම්බ කරන ඒවයෙන්. මට පුලුවන් තව වැඩ ටිකක් කරලා තව කෙනෙකුට කන්න බොන්න ජීවත් කර්වන්නත්. හැබැයි මට සීමාවක් තියෙනවනේ එහෙම වැඩ කරන එකේ.
    හැබැයි මම හැමෝටම එකතු වෙලා ප්‍රශ්න අඩුවෙන් සාධාරණව ජීවත් වෙන්න පුලුවන් අවස්තාවක් ලැබෙන ක්‍රමයක් ගැන තේරෙන නිසා අනිත් අයවත් එකතු කරගෙන හිත් හදන්න බලනවා.. මගේ කාලය වැය කරලා...අවුරුදු 10ක් කියන්නේ ලොකු කාලයක්.. අන්තයටම කරප්ට් නොවුනු අයට යම් දෙයක් තේරෙන්න ඇති මේ කාලයක් පුරාවටම.. ඒ ඒ අය යම් සාධනීය විදියට ඒ අදහස් තව කාටහරි වපුරනවනම්, මම සාර්ථකයි. පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් නොමැත
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona tikirilada bn mehe..... :lol::lol::lol::lol:

    ටිකිරිලියත් නෑ. ටිකිරි මැණිකෙත් නෑ. හයියෝ ඇඹුලත් නෑ. එහෙනම් කුරුඳුවත්තෙ නොන කෙනෙක්වත්? :rolleyes: