අනේ මන්දා අයියේ
කොහොමත් මෛත්රී-මහින්ද-රනිල් තුන් කට්ටුව තමා ඉස්සරහටත් පාලනය ගෙනියන්නේ
අලුතින් එකෙක් එන්න හැදුවට එන්න දෙන්නෙත් නැ
සිස්ටම් මාරු කිරිලිනම් හීනයක් විතරයි
සිස්ටම් මාරු කරන්න පුළුවන් ජනතාවට. ඒත් ඉතින් ලංකාවෙ ඉන්නෙ ඒ වෙලේ වාසිය බලන පිරිසක් විතරයි




