~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආණ්ඩුවත් හරියට ඉන්දියන් මෙගා නාට්‍යක් වගේ

    කලින් ගැනී නරකයි කියලා divorce කරලා අලුත් ගැනියෙක්ව ගේනවා
    ඊටපස්සේ ඒ ගැනී නරක උනාම ආපහු පරණ ගැනී එක්ක මගුල් කනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    අලුත් ගෑණිගෙත් වැරදි තියෙනව. හැබැයි වැඩිහරියක් පරණ ගෑනිගෙ කපටිකම් තමයි ඒව :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත

    තාම තියෙනවද.....මොකශ කටුස්සාගෙ ඇහැ ගැටුනොත් තුට්ටුවක් වත් ඉතිරි වෙන්නෙ නැලු නේ:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත

    ඒ තුටුටු දෙකත් කටුස්ස උස්සනු ඇත
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම තියෙනවද.....මොකශ කටුස්සාගෙ ඇහැ ගැටුනොත් තුට්ටුවක් වත් ඉතිරි වෙන්නෙ නැලු නේ:dull::dull:
    අයිතිකාරයෙක් ඉන්නවද බලන්න කිවේ, කවුරුත් නැති හින්ද මම ගත්ත.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ගෑණිගෙත් වැරදි තියෙනව. හැබැයි වැඩිහරියක් පරණ ගෑනිගෙ කපටිකම් තමයි ඒව :lol::lol:

    වැඩේ තියෙන්නේ ඔය ගෑනු දෙන්නා ඇරෙන්න වෙන ගැනියෙක් නැති එකනේ.
    දෙන්නගෙන් එකෙක් එක්ක කොහොමත් මගුල් කන්න වෙනවා
    තනියෙන් ගොඩයන්න බැ

    අද හැම පත්තරේම මුල් සිරස්තලය - මෛත්‍රී මහින්ද රහස් සාකච්චා අලුත් ආණ්ඩුවක් හදන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩේ තියෙන්නේ ඔය ගෑනු දෙන්නා ඇරෙන්න වෙන ගැනියෙක් නැති එකනේ.
    දෙන්නගෙන් එකෙක් එක්ක කොහොමත් මගුල් කන්න වෙනවා
    තනියෙන් ගොඩයන්න බැ

    අද හැම පත්තරේම මුල් සිරස්තලය - මෛත්‍රී මහින්ද රහස් සාකච්චා අලුත් ආණ්ඩුවක් හදන්න

    තේරුමක් නෑ ලංකාවෙ දේශපාලනය. මුලින් අපේ මිනිස්සුන්ට එලෝ එලෝ නෙලන්න ඕන. ඇයි ඉතින් පක්ෂ කියාගෙන, එක එක දේශපාලුවන්ව රජවරු කරගෙන කඩේ යනවට.

    ඕක හරියට කරනවනම් පක්ෂ සේර ම තහනම් කරන්න ඕන. පෞද්ගලික සමාගම් වගේ පඩියට වැඩ කරන සිස්ටම් එකක් ගේන්න වෙනව. පනත් අරව මේව යොජනා කරන්න, අනුමත කරන්න ස්මාට් ෆොන් ඇප් එකක් යොදාගන්න ඕන. ඒක හැම කෙනා ම නියෝජනය වෙන කුලකයන් තෝරල ඒ ඒ අය අතර තියන්න පුළුවන්. අහබු ලෙස තෝරාගන්නා සෑම දෙයක් ම නියෝජනය වෙන මහජනතාව. (හැබැයි එතනදි අහබු වුණත් ක්ෂේත්‍ර නියෝජනය, සාමාන්‍ය්‍ය ඒ ක්ෂේත්‍ර ගැන දැනුම තියෙන්න ඕන)
     
    අනේ මන්දා අයියේ
    කොහොමත් මෛත්‍රී-මහින්ද-රනිල් තුන් කට්ටුව තමා ඉස්සරහටත් පාලනය ගෙනියන්නේ
    අලුතින් එකෙක් එන්න හැදුවට එන්න දෙන්නෙත් නැ
    සිස්ටම් මාරු කිරිලිනම් හීනයක් විතරයි