~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙදර VCD එකක් තිබ්බා
    saajan, mohebatein, dil se වගේ ෆිල්ම් වල සින්දු
    ඉස්සර හැමතිස්සෙම බැලෙනවා

    එක් පුල් දෝ මාලි ෆිල්ම් එකෙත් ලස්සන සිංදු සෙට් එකක්ම තියෙනවා

    ෆිල්ම් එකත් මාර ලස්සනයි ලඟදි ගියා ටීවී එකේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා ඒ වචනෙන් වචනෙ තේරුම හොයනව. වාක්‍යයෙ තේරුමට නැතුව :D එතකොට වෙලා යනව තමයි

    නැ වචනෙන් වචනෙට තේරුම හිතන්නේ නැ. සාමාන්‍යෙන් chapter එකක් ඉවරුනාම ටිකක් වෙලා කල්පනා කරනවා කතාවේ උන දේ ගැන
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක් පුල් දෝ මාලි ෆිල්ම් එකෙත් ලස්සන සිංදු සෙට් එකක්ම තියෙනවා

    ෆිල්ම් එකත් මාර ලස්සනයි ලඟදි ගියා ටීවී එකේ

    ඕවා ඊටත් කලින් යුගය :love:
    60 දශකය
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    එක් පුල් දෝ මාලි ෆිල්ම් එකෙත් ලස්සන සිංදු සෙට් එකක්ම තියෙනවා

    ෆිල්ම් එකත් මාර ලස්සනයි ලඟදි ගියා ටීවී එකේ

    :love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love::love::love:
    හොදයි හොදයි ඒක කවදාවත් නවත්තන්න එපා
    තව කියවන්න
    දැන්නම් ඉතින් online කියවන්නත් ඕනෑතරම් පොත් තියෙනවනේ :D

    ඔව් ඉතින්...මට කියවන එක නවත්තන්න බැ....:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ වචනෙන් වචනෙට තේරුම හිතන්නේ නැ. සාමාන්‍යෙන් chapter එකක් ඉවරුනාම ටිකක් වෙලා කල්පනා කරනවා කතාවේ උන දේ ගැන

    ඉතින් ඒකනෙ. කථාව කියවන වෙලේ ම රසවිඳින්නෙ නැහැනෙ වැඩිය ඔයා?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිළියන්දල පන්සලක් යටවෙලා ලාවට නිවුස් වලට පෙන්නුවා

    ගොඩක් පැතිවල පාරවල් යටවෙලා කියල දාල තිබුණ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඒකනෙ. කථාව කියවන වෙලේ ම රසවිඳින්නෙ නැහැනෙ වැඩිය ඔයා?

    අනේ මන්දා ඒ මගේ හැටි
    ෆිල්ම් එකක් බලලා ඉවර උනත් ගොඩක් වෙලා හිතනවා ඒකෙ උන දේවල් ගැන (fantasy ඒවා නොවේ)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    swades ෆිල්ම් එක මරු. අනිත් සමහර ඒවගේ ශාරුක් කාන් ගේ ගොන් පාට් පේනවනේ. ඒවුනාට මේක මරු

    ඒ කාලේ පොර පට්ට බන්

    පට්ට ටැලෙන්ට් එකක් තිබ්බේ