අනුහස්: සමල්ක මේ ඔයාට හැමදාම තේරුම් කරන්න මම
උත්සහ කළා ලිහින් කට කඩෙනකම් කිව්ව
ඔයාට ඕන උනේ සමරනායක පස්සෙ ගිහින් අම්මව හොඳ කරගන්න
ඔයා මට හොරෙන් අම්මව සමරනායකගෙ ගෙදර නැවැත්තුව කියලත් මම දන්නවා
සමල්ක: (දෑස් වලින් හැගුන්බර මොහොතක් පෙන්වයි. තැති ගැන්මකට ලක්වී ඇත)
අනුහස් මට ඕනෙ උනේ අම්මව කොහොමහරි හොඳ කරගන්න මම එකට ඕන දෙයක් කරනව කියල මම කිව්ව.මම අසරණයි අනුහස් මට ඔයත් ඈත් උනා
අනුහස්: (ක්ෂණික කෝපයක් වුනත් එවැන්නක් නැති අකාරයෙන්)මම ඈත් උනා මම ඈත් උනා පිස්සු ඔයාට තමයි තනියම හැමදේම කරගන්න ඕන උනේ
කියල ඉස්සරහට කොහේ හරි විකාශනය වෙන්න පුළුවන්සරෝ
නටන්න මල්ලි නැටුම් තෙල් ඕනෙ කියනවා නැටුම් දුම් ඕනේ කියනවා සමහරු නම් තව නැටුම් ගුලි පෙති වගේ දේවල් ගැනත් කියනවා.ඔය කිසි දෙයක් නැතුව නටන්න උගන්නනවා අපේ චන්දන මාමා චන්න මාමා ඇයි එළකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් වෙච්ච රමෝද් මල්ලිත්හැබැයි ඉතින් නිකන් ම නටන්නත් බෑ![]()
ඉස්සර කතාවක් ලියුමු කියලා ගියා නේද ත්‍රෙඩ් එකක් එක එක්කෙනා කතා ලියාගෙන ලියාගෙන යන්නේ

අලුත් සීසන් එක වෙන චැනල් එකකද යන්නෙමම ඔවා බලන්නෙ නැ මල්බබා...මට ඔවා අප්පිරියයි....මම අන්තිමට බලපු සිංහල නාට්‍ය කුබියො.....
හරි මෙහෙම කියමුකෝ
උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති
එතකොට 8.30 - 1.30 = පැය 7 යි
ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා
800 / 7 = 114 (පැයට පිටු ගාන)
114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )
මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි
ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි

නටලා සිංදු කියලා ක්‍රිකට් ගහලා සංගීත බලලා පන්ති කට් කරලා ගන්න අතිතයකුත් තිබ්බාසංගීතය ඇතුව තමයි මල් බබා. මල් නැතුව![]()
ඔයා පොත් කොච්චරක් විතර කියවලා තියෙද.....අනික ඔයා ලග පොත් කොච්චර විතර තියෙද....
මාසෙකට ගන්න පොත් ප්‍රමානය කොහොමද...
සතියකට පත්තර කියක් ගන්නවාද ගෙදර........
අලුත් සීසන් එක වෙන චැනල් එකකද යන්නෙ
නටලා සිංදු කියලා ක්‍රිකට් ගහලා සංගීත බලලා පන්ති කට් කරලා ගන්න අතිතයකුත් තිබ්බා
