1. aruna1

    මේක පට්ට film එක

    ඊයේ බැලුව සිංහලු, සුපිරි නේ පට්ට ending එක P.s. eka comment ekaka papayek wisin spoil kara atha. 2nd page eke
  2. aruna1

    Maw maw maw

  3. aruna1

    5 year fd

    Umbala 5 year fd dammada? Dfcc 30% maturity 5 year 100000k dammoth poliya 150000k labenawa So maturity eke 100000 --> 250000k wenawa Habayi ithin 5 year hira karanna wenawa Inflation eka ekka battle karanna ba, but something ne
  4. aruna1

    Naadi wakya

    Naadi wakya scene eka try karapu kawuruhari innawada? Uta denna pna inpit monawada? Pitput eka accurate da?
  5. aruna1

    Litro Gas

    Litro naneda ban dan ganna. umbalage paththe thiyeda? habayi polimak wath nane penna
  6. aruna1

    phone එකක් කියපියව්

    50000 kata වගේ ගන්න තියන හොඳම ෆෝන් එක මොකක්ද? ලොකු ලොකු ඒවා කියන්න එපා. සල්ලි නෑ. පඩි ඉවරයි. තා 600/- තියෙන්නේ, 25 පඩි එනකන් daraz mastercard 12% එකත් දාල 50ක විතර එකක් බලන්නේ slow වෙන්නේ නැති එකක් game ගහන්නේ නෑ. web browsing, youtube, netflix, mail වගේ වැඩ තම කරන්නේ
  7. aruna1

    Ice

    Scene eka eka paaratama neda awe. Mechchara kal lankawe kudu thibila, eka paarata ice awe neh... Ice walin beeanna kawuru haru nagitta wanna weyi kiyala kiyawi neh
  8. aruna1

    iසොන්නයෙක් ගන්න උදව්

    iphone 11 එකක් ගන්න විශ්වාස වන්ත තැනක් කියපව් සිංහලු මේවා කොහොමද?
  9. aruna1

    ඇඩෝව් වරෙව්

    බලව් බලව් feast your eyes...ma සිංහලු
  10. aruna1

    I Phone se

    I phone se kiyala ena eka i phone 11, 12 wage number thiyana model walin wenas wenne kohomda? I phone gana melo deyak nodanimi, i phone se anith i phone walata wada adu baw deka asuwemi I sonnayan ge awadaanaya pinisa
  11. aruna1

    Hotel recomendation

    Hotel recommendation එකක් දියව් සිංහලු spec එක මෙහෙමයි max budget per night 2 person: 30000/- nights: 2 areas : weligama, hambantota, yaala, kandy, bentota, negambo, rathnapura, dates: Dec 7 - 9
  12. aruna1

    Anuradhapura yanna route help

    Ma dear Sinhalu weekend අනුරාධපුර යන්න ඉන්නේ අම්මල එක්ක ගාල්ලේ ඉඳල යන්නේ කුරුනාගලින් ගූ. දෙය්යෝ කියන්නේ මේ පාරේ යන්න කියල මේ පාර හොඳද? traffic, road condition කොහොමද? අස්සේ පාරවල් වල නොයා යන්නයි ඕන. riverston යන්න ගිහින් ගු. දෙය්යෝ හොඳටම කරලා ඉන්නේ
  13. aruna1

    beard trimmer

    Honda beard trimmer ekak kiyapaw සිංහලු 0.5mm, 1mm කපන්න පුළුවන් එකක් මගේ ගව තියන එකේ 0.5mm වලට පස්සේ තියෙන්නේ 3mm එක වැඩක් නෑ මට ඕන full shave ලාවට රැවුල ඉතුරු වෙන්න කපන්න. 1mm තමයි හරියන්නේ මම හිතන්නේ
  14. aruna1

    Pvt ltd --> sole proprieter

    Pvt ltd karapu business ekak sole proprioter bawata convert karanna puluwanda?
  15. aruna1

    Lime juice

    Lime juice widuruwak hadanna dehi gedi kiyak onada?
  16. aruna1

    Polomnaruwe nathara wenna thanak

    4 nights, double room with AC Recommend karanna puluwan thank thiyanawada mage punch pocket ekata galapena? Ganan ekkama daapan
  17. aruna1

    දුක හිතුනා

    අවුරුදු 5ක් ගිහින් 3200i බලල තියෙන්නේ දවස් තුනක් ගිහින් 158000 බලල මැව් මැව් මැව්
  18. aruna1

    :)

  19. aruna1

    pvt ltd thiyana ungen help ekak ona

    tax file karana eka karaganne kohomada kiyala help ekak ona. pm ekak danna puluwanda umbalata pvt ltd thiye nam?
  20. aruna1

    pvt ltd tax weda tika karaganna thanak thiyeda?

    ikmanata kara gannayi ona. September 30 ta kalin

    No contents