ඇඩෝව් වරෙව්

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ආඩෝ මේවගෙ කියාගන්න තේරෙන්නැති අමුතු ගුප්ත ලයින් එකක් තියනව නෙහ්
    ගුප්ත ගතිය හින්දම ආසයි බලන්න. Hansel and gretel වගේ ඒවගෙ අමුතු ගුප්ත ගතියක් තියේ. Matilda ත් එහෙමයි.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    අඩෝ මට නම් අමුතුම ගුප්ත එක අර හිම කුමරිය ඉන්න ඒ⁣ක,, ඒකෙ පිසාචයා අභ්‍යවකාසෙ පාවෙද්දි එහෙම පට්ට ගුප්ත vibe එකක් එන්නෙ බං..

    දැං ඒක අකුරු වලට හරවන්න පුලුවන් උනාට ඒ කාලෙ කියාගන්න තේ⁣රුනේ නෑ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය කතා රූපවාහිනී එකේ ගිය කාලෙම නෙස්ප්‍රේ පිටි පැකට් එක්ක ඔය කතා තියෙන පොඩි පොත් දුන්නා මතකද? "කතා කරන පූසා" කියල පොතක් තිබ්බා මතකයි. තව "අලි බබා සහ හොරු හතලිහ" පොතත් තිබුනා.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,079
    153,313
    113
    TFS, bro :)(y)
    ආඩෝ මේවගෙ කියාගන්න තේරෙන්නැති අමුතු ගුප්ත ලයින් එකක් තියනව නෙහ්
    දැන් කාලෙ වගේ CGI පාවිච්චි නොකර හුගක් චරිත prosthetic makeup පාවිච්චි කරලා වෙස් ගන්නලා තියෙන හින්දා වෙන්න ඇති. :yes:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඔය කතා රූපවාහිනී එකේ ගිය කාලෙම නෙස්ප්‍රේ පිටි පැකට් එක්ක ඔය කතා තියෙන පොඩි පොත් දුන්නා මතකද? "කතා කරන පූසා" කියල පොතක් තිබ්බා මතකයි. තව "අලි බබා සහ හොරු හතලිහ" පොතත් තිබුනා.
    මන් ලගත් තිබ්බ නෙස්ප්‍රේ වලින් හම්බුනු කහ පාට පොඩි කතා පොත් ඒ දවස් වල.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මන් ලගත් තිබ්බ නෙස්ප්‍රේ වලින් හම්බුනු කහ පාට පොඩි කතා පොත් ඒ දවස් වල.
    එකම පොත දෙපාරක් හම්බෙලා තිබ්බම යාලුවො එක්ක මාරු කරගත්තා
     
    • Love
    Reactions: sakilla

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,666
    6,094
    113
    හෝම් ස්වීට් හෝම්
    ආඩෝ මේවගෙ කියාගන්න තේරෙන්නැති අමුතු ගුප්ත ලයින් එකක් තියනව නෙහ්
    ඔව් හුත්තෝ
    පොඩි කාලේ බැලුවට දැන් බලද්දි තේරෙන්නේ මේවා කැරිම ඩාක් සීන් එකක් තියෙන්නේ කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,413
    55,442
    113
    Colombo
    මේව දැන් ඉන්න පොඩි උන්ට බලන්න මෙහෙම තියන එක ලොකු දෙයක් :)