වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol:
    මේකට 60ත් පැනල මගේ හිතේ...ආයේ නම් සීය පප්පල එක්ක දේශපාලනේ කතාකරන්නේ නැහැ...

    මල පැන්න වෙලාවක මුගේ පොටක් ගියොත් එහෙම අපිත් ගස්

    :lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඊසාන කියන්නෙ දෙවියන්ට වෙනු උනු කොටස,විශ්ව ශක්තිය නැත්නම් Cosmic Energy

    නිවසකට එන්නෙ ඊසාන දිශාවෙන්,එ කොටස ඉතා පිරිසිදුව තියාගන්න ඔනේ එක නිසා,එ කොටසේ තමයි වාස්තු පුර්ෂයා කියන මනංකල්පිත පුර්ෂයාගේ හිස පිහිටලා තියෙන්නෙ,එක නිසා එ කොටසේ වැසිකිලි තිබිම ඉතාම අසුබයි.

    වෙන ටෙනක ටෝඉලේට් වල හෑරුවෝත් මොකද ?
    මේක වහල?
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    සහෝ.....පුලුවන් නම් මේකට පිලිතුරක් දෙන්න....
    මම ඉඩමක් බැලුවා ගන්න....තැන හොඳ යි....
    ඒත් ඉඩම ඉස්සරහ හරිය ටම තුම්මන් හංදිය ක්....ඉඩම දකුණු පැත්තෙ ත් ඉඩම පැත්තට හැරිල යන පාරෙ තුම්මන් හංදිය ක්.....ඒ හැරිල යන පාරත් ඉඩම ඉවර වෙනවත් එක්ක දෙකට බෙදිලා අයෙත් තුම්මන් හංදිය ක්.......ඉඩමෙ පැති තුනේම පාරවල් ....ඒ පැති තුනේම තුම්මන් හංදි තුනක් .....
    ඉඩම ඉස්සර හ පාර තරමක ප්‍රධාන එකක්...
    .අනෙත් පාරවල් block අල්ලපු පොඩි පාරවල් ....

    නමුත් තැන හොඳයි ....
    Galle road ඉදන් 300m....

    ඉඩමේ kalin අය හදපු පොකුණ කුත් (හිස්) තිබේ....
    අයිති අය මේ ගෙදර කුලිය ට තමයි දීල තිබෙන්නේ ....

    මේක ගත්තට කමක් නැද්ද .....
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    සහෝ.....පුලුවන් නම් මේකට පිලිතුරක් දෙන්න....
    මම ඉඩමක් බැලුවා ගන්න....තැන හොඳ යි....
    ඒත් ඉඩම ඉස්සරහ හරිය ටම තුම්මන් හංදිය ක්....ඉඩම දකුණු පැත්තෙ ත් ඉඩම පැත්තට හැරිල යන පාරෙ තුම්මන් හංදිය ක්.....ඒ හැරිල යන පාරත් ඉඩම ඉවර වෙනවත් එක්ක දෙකට බෙදිලා අයෙත් තුම්මන් හංදිය ක්.......ඉඩමෙ පැති තුනේම පාරවල් ....ඒ පැති තුනේම තුම්මන් හංදි තුනක් .....
    ඉඩම ඉස්සර හ පාර තරමක ප්‍රධාන එකක්...
    .අනෙත් පාරවල් block අල්ලපු පොඩි පාරවල් ....

    නමුත් තැන හොඳයි ....
    Galle road ඉදන් 300m....

    ඉඩමේ kalin අය හදපු පොකුණ කුත් (හිස්) තිබේ....
    අයිති අය මේ ගෙදර කුලිය ට තමයි දීල තිබෙන්නේ ....

    මේක ගත්තට කමක් නැද්ද .....

    e kiyanne idama thrikona hadayakin da thiyenne ?
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    e kiyanne idama thrikona hadayakin da thiyenne ?

    නෑ .....
    හතරැස් .....
    ඉඩමෙ ඉස්සරහ දකුන දිශාව ඉස්සරහ පාර
    නැගෙනහිර මායිම අතුරු පාර
    උතුරු මායිම, ඉඩමෙන් 3/4 අතුරු පාර
    බටහිර මායිම වෙනත් ඉඩමක් ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    37 යි
    අක්කගේ වයස 56යි
    අක්කගේ දුවගේ වයස 26
    උබේ වයස කියාද ?



    අපේ පවුල් වල නාකි වෙනකන් ළමයි ගෙවල් වල තියාගන්නේ නෑ මම බැන්දේ 25න්
    බොරු කයිවාරු නැති උනාට අපි එහෙමයි ජාතිය ගොඩනගන්නේ

    Akkage duwa tama single da massina ?
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    #1

    අන්තිම නරකයි,ප්‍රධාන පෙලේ වාස්තු දොශයක්,ඊසාන කියන්නෙ ආපෝ ගුණය තියන කොටස,වාස්තු පුර්ෂයාගේ හිස තියෙන්නෙත් එ කොටසේ,විශ්ව ශක්තිය ගෘහයකට එන්නෙත් එ කොටසෙන් එක නිසා අන්තිම නරකයි,කුස්සියට හොඳම දිශාව ගිණිකොණ ඉලඟට හොඳම දිශාව වෙන්නෙ වයඔ.

    tanx for your valuable reply,
    :yes: looking for a sudden change
     
    Last edited:

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ගල්ම වෙන්න ඔනෙ නැ මචං,මොකක් හරි ක්‍රමයකට උඔගේ ගෙදර තියන කොටස,එ කියන්නෙ අර සමචත්‍රසර කොටස වෙන් කරගන්න ඉට පස්සෙ එ වටේට ඔය පැල ටිකක් හිටවලා එක ගෙදර මායිම හැටියට ගන්න,වැඩේ ඉවරයි,වෙන් කිරිමක් කරගන්න ඔනේ.නිකන් ගල් පෙලියට් පට්ටල් කරලා මල් පැල ටිකක් හරි මොනව හරි පැල ටිකක් හිටවන්න,වාස්තු වල තව ඔය එක එක පැති වලට එන සුභ පැල තියනවා,අන්න එහෙම බලලා උනත් කරන්න පුලුවන් නම් වටිනවා,ඔක එච්චර ලොකු ගැටලුවක් හැටියට මම දකින්නෙ නැ බං,උඔව මානසිකව මොකෙක් හරි වට්ටලා තියෙන්නෙ.
    ela thanks machan. mewawena ewun nikan denne nae. ubata jayama wenda ona
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    නෑ .....
    හතරැස් .....
    ඉඩමෙ ඉස්සරහ දකුන දිශාව ඉස්සරහ පාර
    නැගෙනහිර මායිම අතුරු පාර
    උතුරු මායිම, ඉඩමෙන් 3/4 අතුරු පාර
    බටහිර මායිම වෙනත් ඉඩමක් ...

    වාස්තු විද්‍යවේ කෝණ වේධ දෝෂය කියල එකක් තියනවා,එකට සමහර විට වැටෙන්න පුලුවන් ඔය කියන විදියට නමුත් මට එහෙමම කියන්නත් බැ,කෙසේ හෝඑ දෝෂ මග හරවාගන ගෙයක් හැදිමේ හැකියාව නම් තියනවා කියන එක මතක් කරන්න ඔනේ,වාස්තු ශිල්පිය දන්න කෙනෙක් අරන් ගිහින් ඉඩම ඉස්සෙල්ලා බලවන්න.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ප්ලෑන් එක අද්දිදි හරියටම පාදවලට ගත්තොත් කාමර පොඩි වෙන්වා අනික ඉඩම පොඩි නිසා ඉඩ නිකම් අප්තේ යනවා. ඈත්තටම පාද බලන්න ඕනිද. ගෙදරකට නිශ්චිත දිගවල් පලලවල් තියෙනවද ?
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ප්ලෑන් එක අද්දිදි හරියටම පාදවලට ගත්තොත් කාමර පොඩි වෙන්වා අනික ඉඩම පොඩි නිසා ඉඩ නිකම් අප්තේ යනවා. ඈත්තටම පාද බලන්න ඕනිද. ගෙදරකට නිශ්චිත දිගවල් පලලවල් තියෙනවද ?

    ඉඩමක පාද බෙදන්නෙ,නිවස අභ්‍යන්තර පාද බෙදන න.භ.ජ.රි.පු චක්‍රයට අනුව බිත්ති බැඳලා නිවසක් හදන්න,ඉතින් ගෙදර වැටෙන්න හොඳ නැත්තෙ ප්‍රෙත පාදයට,ප්‍රෙත පාදයට වැටෙන්න ඉඩමේ මුලු දිගින් 1/7 සහ පලලින් 1/7 කොටසක්,ඉඩම ගොඩක් ලොකු නම් ඉඩමේ යම් කොටසක් මායිම් කරලා එ ඇතුලත දිග පලල මැනලා 1/7 අයින් කරලා ගෙදර හදන්න පුලුවන්,ඉඩම ගොඩක් පොඩි නම් එ ඉඩමෙන් දිගින් සහ පලලින් 1/7 කොටසක් අයින් කරලා ඉතිරි කොටසේ ගෙදර හදන්න ගන්න පුලුවන්.1/7 කියන්නෙ බොහොම පොඩි කොටසක් නේ,1/7 වගේ කොටසක් වාස්තු බැලුවත් නැතත් වටේට අපි ගොඩක් වෙලාවට තියනවා නේ,දිග සහ පලල ගැන අහපු නිසා එකත් කියන්නම්,දිග සහ පලල වැඩි කලා එකෙන් එන ගාන වඩු රියන් වර්ගවලින් ඔත්තෙ සංඛාවක් වෙන්න ඔනේ,එක සම්මත වඩු රියනක් අඟල් වලින් 31 යි,දිග සහ පලලින් එන වර්ගඵලයේ පොරොන්දම් බලලා සුභද කියලා බලන්නත් ඔනේ.එකට කියන්නෙ එකාදශ වර්ගය බලනවා කියල.
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මචන්,

    1. box type ගෙවල් ගැන (වහලයක් නැතිව slab එකක් වහලේ විදියට තියනවනම්) වාස්තු විද්‍යාවෙ මොනවද කියල තියෙන්නේ?

    2. උඩ තට්ටුවේ කොටසක් open තියනවනම් හොඳ දිසා නරක දිසා කියල තියනවද? open තැන් දෙකක් වගේ තියනවනම් අවුල්ද?