1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ද? නම ඇහැවුවෙත් දැන් ද කොහෙද :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: පාලි නේද?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙන්න හොඳ ආදර්ශවත් මල්ලිල. ඔහොම තමයි ඉන්න ඕන :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කථානම් ඇති තමයි. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නාමෙ නොදිරනා කුණු කය දිරනා කියන ගීතය ඒ එම් යූ රාජ් මහතා විසින් ගායනා කරන ලද්දේ ‍ඔය වගේ සිද්ධියක් නිසා වෙන්නත් බැරි නෑ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම නෙමෙයි. කථාව දීර්ඝව යනවනෙ. දවස් ගානක් ඕක බලන්න එපායෙ ඉවර වෙච්ච එකක් ගත්තත්.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර මූඩ් ‍‍ෆික්ස් කරන්න තියෙන මරු ඉඟුරු එකක් ගන්න මල්ලි. බෙදා හදාගෙන මූඩ් එක ෆික්ස් කරගන්න
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ බලන්න දැන්නෙ ඔයාටත් තේරිල තියෙන්නෙ :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගොඩක් දවස් බලාගෙන ඉන්න එපායෙ. ඇද ඇද විකාර වගේ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: භවයෙන් භවේ කියල තමයි කියන්න වෙන්නෙ ඉතින්
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ සර්වර වැඩකටයුතු. එළ එළ හොඳයි ඒකත් :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ෆේක් වුණත් ට්‍රැක් එක පිනින්නෙ නැත්තම් මදැයි :D ගොඩක් ෆේක්වලටනම් වෙලා තියෙන්නෙ ට්‍රැක් එකේ ඉන්න බෑ ටිකක් වෙලා යද්දි පනිනව.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනම් නාට්‍යය බලන්නෙ නෑ කොහොමත් :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක මිනිස් ස්වභාවයනෙ. සිත කොහොමත් බැදෙන්නෙ ඒ වගේ දේවලටනෙ. දාල යන දේවල් එකතු කළාට ඒව ගැන තේරුම් ගෙන එකතු කරනවනම් ඔය ගැටලුවක් නෑ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙ :P සහන මධ්‍යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න :rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුරුත් අරගෙන තමයිනෙ යන්නෙ. පින් පවු ‍වුණත් :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ හොයල බලන්න
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    .Net වගේ ද කරන්නෙ? Brackets CSS, HTML වලට හොඳයි
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත් :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් එහෙම ද? ඉතින් හොරෙක් කරන්නෙත් අරගෙන යන එකනෙ. දැන් හදවත් හොරෙක් වුණත් එහෙමනෙ. :rolleyes:

    No contents