1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ කියන්නෙ. ඒකට මේ කොල්ලට මාර හදිස්සියක් :rofl:
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක එක විදියට ලිමිට් කරන්න පුළුවන්. රවුටර් එකෙන්. නැත්තම් සොෆ්ට්වෙයාර් වලින්. Net Limiter වගේ ‍එක්ක පාවිච්චි කරනවනම් වැඩිය ලේසියි. වාසි තියෙනව. අනවශ්‍යය විදියට ඩේට යන අවස්ථා අඩුවෙනව. ඩේට යන විදිය බලාගන්න හා යූස් කරන්න ඕන ඩේට මැනේජ් කරගන්න පුළුවන්.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ දෙකට තමයි. තාම පැකේජ් දෙක එකටනෙ යන්නෙ
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි තේරුමක් නැත්තෙ.‍ රජ හොරෙක් කියන එකනෙ තේරුම. ඕන‍ දෙයක් උස්සනව :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොකිස් වගේ කන ජාතියක්වත් ඉල්ලන ඉල්ලන වෙලාවට ලැබෙන්නෙ නෑ :rofl:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: එහෙම කළානම් අවුලක් නැහැනෙ
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉක්මනට ලෝඩ් වෙද්දි වැඩියෙන් ඩේට කැපෙනව කියන්නෙ? යූටියුබ් වගේ නම් එහෙම වෙනව මොක ද ලෝඩ් කරන කොට ම ඩේට යන්න පුළුවන් නිසා. ඒත ඉතින් ලිමිට් කරන්න පුළුවන්නෙ ඕනනම් ස්පීඩ්
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ බැටරිය සල්ලි දීල ගන්න එපායෙ. අනිත් එක රවුටර් එකට තිබුණට වැඩක් නෑ ෆෝන් එකට ඕන
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඩේට වැඩි කළත් ඉතින් දෙකට ම වැඩි කළොත් අවුලක් නැහැනෙ :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒක තමයි අවුල. මංනම් ෆයිබර් නිකන් දෙනව කිවුවත් ගන්නෙ නෑ ADSL නැති ම කරනකන් :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකක් ද පාවිච්චි කරන IDE හෝ Editor එක? හෝ කිහිපය?
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මං හිතුවෙ ඔය සයිට් එකක මොනා හරි සල්ලි දීල අරගන්න තියෙන එකක් අරගෙන ඊට පස්සෙ රීනිවු කරන්න ගෙවුවෙ නැති වුණහම දානව කියල කිවුව කියල :D උදාහරණයකට හොස්ටින් වගේ එකක් ගමු.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං ඉතින් එක දෙයක් කියල කරන්නෙ නැහැනෙ :rofl::rofl: බැලුවහ ම මුකුත් කරන්නෙ නෑ. කෝඩින් සොෆ්ට්වෙයාර්ත් තියෙනව තමයි :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකක් ද සිංදුව?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඕන වුණහම ඩවුන්ලොඩ් කරනව
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැනුවත්බාවය තමයි තමන්ගෙ ආරක්ෂාව
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි ඔයා එක එක සයිට්වල තියෙන පැකේජ් ගන්නව ද? :rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. මාත් ඉතින් සොෆ්ට්වෙයාර්, ටියුටෝරියල් තමයි
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ගැටලුවක් නැහැනෙ :D

    No contents