ඔකේ එහෙම තේරුමක් ද තියෙන්නේ? (උපුල් අයියාගේ පොස්ට් එකේ)
නෑ. එයා රිප්ලයි එකක් දාලා. මට ගොඩක් ආදරේලු. දෙවියන්ගේ නමින් පොරොන්දු වෙනවලු
ඔකේ එහෙම තේරුමක් ද තියෙන්නේ? (උපුල් අයියාගේ පොස්ට් එකේ)
ට්රාන්ස්ලේට් එක මිහිරි බසින් ඇමතුවම අයියා රැවටුනානේ![]()
ඔකේ එහෙම තේරුමක් ද තියෙන්නේ? (උපුල් අයියාගේ පොස්ට් එකේ)

නෑ. එයා රිප්ලයි එකක් දාලා. මට ගොඩක් ආදරේලු. දෙවියන්ගේ නමින් පොරොන්දු වෙනවලු

නෑ. එයා රිප්ලයි එකක් දාලා. මට ගොඩක් ආදරේලු. දෙවියන්ගේ නමින් පොරොන්දු වෙනවලු
අනෙ නැ....අයියා කියලා තියෙන්නෙ ආදරේ කරන්නෙ තනිකම නැති කරගන්න නම් එයාට තනියම ආදරේ විදින්න දිලා අයින් වෙන්න කියලා නෙ.........
ඉතින් මම එයාට කොච්චර ආදරේද කියල කිවිවෙ.....
මේකත් හුගාක්ම ලස්සන සිංදුවක්..................![]()

මොනවද මේ මිනිස්සු මේ දොඩවන්නේ ඇත්තට![]()

කුක්කට කියල පුඩිමක්වත් හදාගත්තා නං කන්න තිබුන පැනලාදන්නෙ නෑ. කටුස්ට අද පනින්න කෝච්චියකුත් නෑ. වටලප්පමකුත් නෑ![]()
කුක්කට කියල පුඩිමක්වත් හදාගත්තා නං කන්න තිබුන පැනලා

කුක්කත් නැහැනෙ හොයාගන්නනැහැ. ලංකාව වැනි රටවල වැඩියෙන් විවිධ භාෂා ඉගෙන ගන්න කැමති පිරිස ගැහැණු ද පිරිමි ද?

මොනවද මේ මිනිස්සු මේ දොඩවන්නේ ඇත්තට![]()

ඒකනම් හරියටම කියන්න අමාරුයි
AL වලට french japanese කරන්න යන කෙල්ලොනම් වැඩියි![]()

ඒකනෙ. ඒ අනුව බැලුවහ ම ගූගල් පරිවර්තිකාව එයාඒකනෙ. ඒ අනුව බැලුවහ ම ගූගල් පරිවර්තිකාව එයා

වැඩිය ට්රාන්ස්ලේට් වොයිස් අහන්න එපා. හිත ඇදිලා යයි![]()