සමහරවිට ඔයා එකවුන්ට් හදල තියෙන සයිට් එකක ඩේට බේස් එකක් උස්සල වෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙ පාස්වර්ඩ් එක ඒකකින් ගන්න නම් එන්කෝඩ් කරල තියෙන එක ඩිකෝඩ් කරන්න වෙනව. සමහරවිට ඒ සයිට් එක බොහොම ප්‍රාථමික විදියට තිබුණ වෙන්න පුළුවන්.
එහෙම නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි Phishing විදියට ඔයාගෙ පාස්වර්ඩ් එක...