1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: පුළුවන්නම් ඒ ටිකත් පොර කාල දාවි
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෙන්දිරික් සීයා :P
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලිත් අප්ඩේට් කරන්න ද හදන්නෙ? මංනම් තාම අප්ඩේට් කරන්න අදහසක් නෑ. Error අඩු Insider Preview Build එකක් එයි ද කියල බලන් ඉන්නෙ. මාසෙ අන්තිමට වගේ ඩේට ඉතුරු වුණොත් අප්සෙඩ්ට් කරනව. :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඔර්ජිනල් එක හොඳයි
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකනෙ නැත්තම් කටුස්සගෙන් මාරි බිස්කට් තමයි බලාපොරොත්තු වෙන්න තිබුණෙ.
  6. Malinga

    SLT ADSL ssh වැඩ නෑ

    add කරල බලන්න පෝට් එක. හැබැයි ඔයාට ෂුවර් ද ඔය සර්වර් එකට කනෙක්ට් වෙන්න දෙනව කියල? :rolleyes:
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුද ඔයාගෙ ආදර ජීවිතය?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උයල කාල නාල ඉන්නෙ කට්ටිය (කට්ටිය කිවුවට භාජනේට බැහැල නෑවෙනම් කටුස්ස තමයි) :lol::lol:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් සපැමිණ ඇත
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් ෂුවර් නෑ
  11. Malinga

    Web base system

    දෙක ම කරල තියෙන්නෙ Wordpress නේද? බලන කෙනෙකුට ඔයාට වැඩක් දෙන්න හිතෙන විදියට ඔයාගෙ තියෙන හැකියාවන් ගැන දැම්මනම් හරිනෙ. ඒ කියන්නෙ PHP පුළුවන්නම් ඒකෙ මොන වගේ දේවල් ද පුළුවන්. තව ඔයාට පුළුවන් ලැන්වේජ් ගැන වගේ. තව හදන්න දන්න දේවල් ගැන. (උදාහරණයකට PHP - OOP, MVC, Login System, CMS etc.)
  12. Malinga

    SLT ADSL ssh වැඩ නෑ

    ip එක ගහල ඇතුළට ගිහා ම තියෙන්නෙ. මොකක් ද රවුටර් එක? https://portforward.com/router.htm
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස කටුස්සියක් දැකල වැඩ දානව වගේ :lol:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මල්ලී. තාමනම් මුකුත් වෙන්නෙ නෑ
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol: බවුව නම් කිවුවෙ ඔයා කියල
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showpost.php?p=23696442&postcount=12044 ඔය තියෙන්නෙ ඔයාගෙ HD කැමරා එකකින් ගත්ත සමීප ඡායාරූපයක්.
  17. Malinga

    SLT ADSL ssh වැඩ නෑ

    Router eke ha PC eke Firewall wala
  18. Malinga

    SLT ADSL ssh වැඩ නෑ

    ssh මොනා කරද්දි ද වැඩ නැත්තෙ? මොකක් ද එන Error එක? පෝට් එක අවුලක් ඇති සමහර විට. Port Forward කරල බලන්න.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි අර කුකූ හදපු වටලප්පමෙ ඔයා ව වැටිල සිද්ධියක් වෙලා තිබුණ. 123 මලය වටලප්පම කටුසටහනක් කරල තිබුණනෙ
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒක හොඳයි.

    No contents