1. Malinga

    Western Digital Or Seagate

    ඕන ම එකක් ඉතින් අවුල් යන ඒවත් තියෙනව. හැබැයි සාපේක්ෂව අවුල් අඩුයි :yes::yes:
  2. Malinga

    Western Digital Or Seagate

    :yes::yes: අනිව ඒකයි මං කිවුවෙ ගන්න හාඩ් එක අනුව තමයි කියල. එක එක ඒවල එක එක අවුල් තියෙනව සමහර වෙලාවට.
  3. Malinga

    Western Digital Or Seagate

    ඔව් ඒ කාලෙ හොඳ ම හාඩ් වර්ගය ඒකනෙ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහොමත් අවුලක් නෑ. ඒක දැන් හරිගස්සල තියෙන්නෙ. අප්ඩේට් වලින් හදල දායි එයාල. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට ෆෝන් නැහැ ඕව පාවිච්චි කරන :D අපි තාම පොඩි ළමයිනෙ
  6. Malinga

    Western Digital Or Seagate

    Seagate එකෙන් ගත්තෙ ඒක තමයි
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එළ එළ එහෙනම් එතන ඇතිනෙ සෙට් එක
  8. Malinga

    Western Digital Or Seagate

    ගන්න හාඩ් එක අනුව තමයි. ගොඩක් වෙලාවට දැන්නම් දෙක ම අවුලක් නැ. ඉස්සරනම් WD තමයි. දැන් වුණත් ඉතින් WD සෑහෙන්න හොඳයි
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කයිය දාන ඉන්නව කිවුවට තාම පටන් ගත්තෙවත් නැහැනෙ :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෛරස් ගාඩ් එක මොකක් ද? සාමාන්‍යයෙන් ගොඩක් වයිරස් ගාඩ් ස්කෑන් කරද්දි සෑහෙන CPU Usage එකක් ගන්නවනෙ.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභපැතුම් මල්ලි. එහෙනම් මල්ලිත් දැන් සෑහෙන දියුණු වෙලා :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද වෙන්නෙ?
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාමාන්‍යයෙන් අවුල් යන්නෙ Adobe XD වගේ ඒව තමයි. අනිත් ඒවට ගැටලුවක් වෙන්නෙ නෑ. ක්‍රැක් කියල එහෙම අවුලක් නෑ :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    CPU Usage එක හරියට පෙන්වන්නෙ නැති අවුලක් තියෙනව ද?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා පාවිච්චි කරන ඇප් අනුවත් බලන්න වෙයි.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඊයෙ ආපු අලුත් ටෙස්ටින් බිල්ඩ් එකේ නම් එක අයිකන් එකක් වගේ වෙනස් කළා කියල දාල තිබුණ. තව සුදුපාට බෝඩර් එක එන එකත් හදල. අනිත් සමහර අයිකන්නම් ඉතින් තාම වෙනස් කරන පාටක් නෑ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හදිස්සියෙ නෙමෙයි සෑහෙන කාලයක ඉඳල ඕක හදන්නෙ කළුපාටට. මාස ගානක් වෙනව. හැබැයි තාම හදාගන්න බැරි වෙලා තියෙනව :yes::yes:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: වැඩි ගානකට විකුණල ඒකත් අරගෙන මාරු වෙයි
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මටනම් ඔය කළු පාට සොෆ්ට්වෙයාර් අල්ලන්නෙ නෑ වැඩිය. ඇඩෝබි ඒව ඇරුණහ ම අනිත් ඒවලනම් අලුපාට තමයි හරියන්නෙ :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලංකාව‍ෙ කටුස්සෙකුත් ගුරුකම වැරදිල රෝස් වෙන්න ගිහින් බේරිල තිබුණ නේද?

    No contents