උයල කාල නාල ඉන්නෙ කට්ටිය (කට්ටිය කිවුවට භාජනේට බැහැල නෑවෙනම් කටුස්ස තමයි)![]()
මගේ තීක්ෂණ ඇසට අහුවුණු නිසා හොදයි

උයල කාල නාල ඉන්නෙ කට්ටිය (කට්ටිය කිවුවට භාජනේට බැහැල නෑවෙනම් කටුස්ස තමයි)![]()

ඔය මල් බබා දිලා තියෙන එක අහන්න........මාර ලස්සනයි

හිකි හිකි ගාන හැටි මට මඩ ගහල![]()
හුනියමක් එවනවා ගෙදරට ඉන්ඩකෝමන් චිත්රයක් ඇන්දා පමණි
අනිත් එවුන් තමයි කටුස්සෙක් කටුස්සෙක් කිව්වේ

හුනියමක් එවනවා ගෙදරට ඉන්ඩකෝ![]()



post ekenda![]()



මගේ තීක්ෂණ ඇසට අහුවුණු නිසා හොදයි![]()

ඒකනෙ නැත්තම් කටුස්සගෙන් මාරි බිස්කට් තමයි බලාපොරොත්තු වෙන්න තිබුණෙ.ඇහුවා
හැබැයි කවර එකට වඩා ඔරිජිනල් එක හොදයි
ප්ලීස් තේරුම අපට ලබාදෙන්න

ඔර්ජිනල් එක හොඳයිඒකනෙ නැත්තම් කටුස්සගෙන් මාරි බිස්කට් තමයි බලාපොරොත්තු වෙන්න තිබුණෙ.

කළු පාට ෆයිල් එක්ස් ප්ලෝර එකක් තියෙනවා එච්චර තමා මටනං පෙන්න තියෙන්නේකටුස්, කුක්කෝ update එකේ තත්වේ කොහොමද?
කටුස්, කුක්කෝ update එකේ තත්වේ කොහොමද?
