හ්ම්ම්. මේක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. එත් නොකියත් බෑ. පව් කව්රු උනත් අපි වගේ කොල්ලෙක්. ජොබක් නෑ වගේ පෙන්නේ FB එකේ හැටියට. එත් සියදිවි හානි කරගන්න කලින් කෙල්ලට මේ msg එක යැව්වලු. ඊට පස්සේ FB එකේ ටයිම් ලයින් එක හැටියට අන්තිමට ෂෙයාර් කරලා තියෙන්නේ සිංහයා නැගිටින එකට ලෑස්තිද කියලා තමයි. අපරාදේ තරුණ ජීවිතේ.

http://www.warthakaruwa.com/2015/05/facebook-note-after-suicide-her-lover.html
පහලින් තියෙන්නේ මෙයාගේ FB එක
https://www.facebook.com/manoj.wijayangana?fref=ts

http://www.warthakaruwa.com/2015/05/facebook-note-after-suicide-her-lover.html
පහලින් තියෙන්නේ මෙයාගේ FB එක
https://www.facebook.com/manoj.wijayangana?fref=ts

කෙල්ලො ඕකෙම අනික් පැත්ත කොල්ලන්ට කියන්නෙ.
බොහොමයක් කෙල්ලො හැතිකරේගේ මායම් දැනගත්ත දාට ඔය හුරතල් අමන සීනිබෝල කතා කියපු එක ගැන ලැජ්ජ වෙනව අනිවා.
දැන් මැරිලා ඇති පෙරේතයෙක් හරි අපායට හරි වෙලා.