අලුත්_පරපුරට

r runner

Member
May 12, 2015
2,396
781
0
මේවට නම් හෙන ගහනව..:sorry:මේව ඇත්ත දේවල් නම් ඇයි වගකිවයුතු එවුන් නිහඩ..:growl: මේ පවුල් වල කෙනෙක් දරැවෙක් අම්මෙක් තාත්තෙක් ඔය පොටෝ දැක්කොත් ඒ මිනිස්සුන්ට මොනව හිතෙයිද.. :(:(මේ දෙවල් නතර කරන්න නිතිමය පැත්තක් නැද්ද..නැත්තන් ඇත්ත කියපන් මේ පොටොශොප් එඩිටින්ද??????
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේවට නම් හෙන ගහනව..:sorry:මේව ඇත්ත දේවල් නම් ඇයි වගකිවයුතු එවුන් නිහඩ..:growl: මේ පවුල් වල කෙනෙක් දරැවෙක් අම්මෙක් තාත්තෙක් ඔය පොටෝ දැක්කොත් ඒ මිනිස්සුන්ට මොනව හිතෙයිද.. :(:(මේ දෙවල් නතර කරන්න නිතිමය පැත්තක් නැද්ද..නැත්තන් ඇත්ත කියපන් මේ පොටොශොප් එඩිටින්ද??????

    කයන්න දෙයක් නැහැ බන් හමුදාවේ උන් දන්නවා මොකද දැන් වෙලා ත්‍ය්න්නේ කයලා
    පොඩ්ඩක් යපනේ පැත්තේ ගියොත් හමුදාවේ එකෙකුට කතා කරලා බලපන්කො
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවට නම් හෙන ගහනව..:sorry:මේව ඇත්ත දේවල් නම් ඇයි වගකිවයුතු එවුන් නිහඩ..:growl: මේ පවුල් වල කෙනෙක් දරැවෙක් අම්මෙක් තාත්තෙක් ඔය පොටෝ දැක්කොත් ඒ මිනිස්සුන්ට මොනව හිතෙයිද.. :(:(මේ දෙවල් නතර කරන්න නිතිමය පැත්තක් නැද්ද..නැත්තන් ඇත්ත කියපන් මේ පොටොශොප් එඩිටින්ද??????

    ත්‍රෙඩ් එක බැලුවේ නැද්ද ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල හරි ගොං බං.............!!!(දැන් මගේ රෙප් කපයි. කමක් නෑ. මොකද ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි කාගෙන් වත් වරං ගන්න ඕන නෑ)

    උමල කතා කරන්නේ පෝස්ටර්/පින්තූර හරි ද වැරදි ද???

    ඒව නෙවෙයි....
    මුං ගේ මතවාදෙ හරි ද වැරදි ද කියල කතා කරපල්ලා....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තනිකර දේශපාලන වාසි ගන්න වහල්ලු කරපු වහල් වැඩ බන් ඕවා. ඕවා පිටි පස්සේ ඉතින් කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ? මට දැන් තිත්ත වෙලා බන් තියෙන්නේ මේ fb වල ෂෙයාර් වෙන ජරාව දැකලා. අම්මපා මෙච්චර කොල්ලෝ කෙල්ලෝ මරුනේ මේ වගේ සමාජයකට හෙටකටද කියලා හිතෙනවා බන්. චාටර්. :sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹල හරි ගොං බං.............!!!(දැන් මගේ රෙප් කපයි. කමක් නෑ. මොකද ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි කාගෙන් වත් වරං ගන්න ඕන නෑ)

    උමල කතා කරන්නේ පෝස්ටර්/පින්තූර හරි ද වැරදි ද???

    ඒව නෙවෙයි....
    මුං ගේ මතවාදෙ හරි ද වැරදි ද කියල කතා කරපල්ලා....

    උන්ගේ මතවදය සාමය කියන දේ නේද?? එත් සාමය කියන්නේ යුද්දයේදී සෙබළුන් කරපු කැපකිරීම් හැල්ලු කිරීම නෙමයි. ගෞරවනීය සාමය( එක අඩල දොඩලා කදුළු වලින් බගපත්වෙලා ගත්ත සමයක් නොවන හින්ද). එත් අලුත් පරපුර කියන කතාවලින් යුදජයග්ර්හානයේ කැපකිරීම් හැල්ලු වෙන්ව. එතනයි උන්ට වරදින්නේ..

    :)

    ඔය කියන්න මොකද්ද ??
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    උන්ගේ මතවදය සාමය කියන දේ නේද?? එත් සාමය කියන්නේ යුද්දයේදී සෙබළුන් කරපු කැපකිරීම් හැල්ලු කිරීම නෙමයි. ගෞරවනීය සාමය( එක අඩල දොඩලා කදුළු වලින් බගපත්වෙලා ගත්ත සමයක් නොවන හින්ද). එත් අලුත් පරපුර කියන කතාවලින් යුදජයග්ර්හානයේ කැපකිරීම් හැල්ලු වෙන්ව. එතනයි උන්ට වරදින්නේ..

    :)

    ඔය කියන්න මොකද්ද ??

    :lol::lol::lol:
    na samaya newei,uba baba :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල හරි ගොං බං.............!!!(දැන් මගේ රෙප් කපයි. කමක් නෑ. මොකද ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි කාගෙන් වත් වරං ගන්න ඕන නෑ)

    උමල කතා කරන්නේ පෝස්ටර්/පින්තූර හරි ද වැරදි ද???

    ඒව නෙවෙයි....
    මුං ගේ මතවාදෙ හරි ද වැරදි ද කියල කතා කරපල්ලා....

    සොන්න පරපුරේ උන්ගේ මතවාදය වැරදියි ඒක හරි..........එතකොට මේ පෝස්ටර් හදපු එවුන්ගේ මතවාදේ? (මොන රෙද්දක් කරලා හරි මහින්දව ගේන්න ඕනේ කියන එක) ඒකත් වැරදියි නේද? එතකොට මේ පෝස්ටර් හදපු උන්ගේ ක්‍රියාකලාපය (රණවිරුවෝ මිනීමරුවෝ කියල පෝස්ටර් හදන එක) ඒකත් වැරදියි නේද?

    ඉතින් ඒව කතා කරන්න එපා කියන්නේ ඇයි?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මඩ වලක ලැගලා ඉන්න ඌරන් සෙට් එකකට තව ඌරෙක් මඩ ගැහුවා කියලා කලබල වීමට අවශ්‍යතාවයක් නැත
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොන්න පරපුරේ උන්ගේ මතවාදය වැරදියි ඒක හරි..........එතකොට මේ පෝස්ටර් හදපු එවුන්ගේ මතවාදේ? (මොන රෙද්දක් කරලා හරි මහින්දව ගේන්න ඕනේ කියන එක) ඒකත් වැරදියි නේද? එතකොට මේ පෝස්ටර් හදපු උන්ගේ ක්‍රියාකලාපය (රණවිරුවෝ මිනීමරුවෝ කියල පෝස්ටර් හදන එක) ඒකත් වැරදියි නේද?

    ඉතින් ඒව කතා කරන්න එපා කියන්නේ ඇයි?

    දැන් ‍මේ පින්තූරේ හදලා තියෙන්නෙ මහින්දගෙ පැත්තෙ උන් කියල ටොයියො නිකන්ම නිගමනය කරලා. කවුද දන්නෙ ඕක හැදුවෙ මැක්සාද නැත්තන් ඉසුරැවද කියල?

    අනික ඔිනි ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු උන් හිටපු පක්ශයක් බලයට ගේන්න චන්දෙ දීපු උන් මෙහෙම කියද්දි තමා පු*න් හිනා යන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ‍මේ පින්තූරේ හදලා තියෙන්නෙ මහින්දගෙ පැත්තෙ උන් කියල ටොයියො නිකන්ම නිගමනය කරලා. කවුද දන්නෙ ඕක හැදුවෙ මැක්සාද නැත්තන් ඉසුරැවද කියල?

    අනික ඔිනි ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු උන් හිටපු පක්ශයක් බලයට ගේන්න චන්දෙ දීපු උන් මෙහෙම කියද්දි තමා පු*න් හිනා යන්නෙ.

    ඔව් මම ඕක හැදුවේ :rofl:

    සාමාන්‍ය දැනීමක් තියන ඕනෙම එකෙක් දන්නවා ඕව හදන්නේ කවුද කියල.....ෂුවර් නැත්තම් slmachan එකේ හොර එකට ගිහින් බලපන්කො හදල තියන ඒවා :lol:

    රණවිරුවෝ විකුණලා චන්දෙ කරපු එවුන් දැන් මිනීමරුවෝ කියල පෝස්ටර් හදද්දීත් අපිට පු*න් තමයි ගුනේ හිනා යන්නේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    උන්ගේ මතවදය සාමය කියන දේ නේද?? එත් සාමය කියන්නේ යුද්දයේදී සෙබළුන් කරපු කැපකිරීම් හැල්ලු කිරීම නෙමයි. ගෞරවනීය සාමය( එක අඩල දොඩලා කදුළු වලින් බගපත්වෙලා ගත්ත සමයක් නොවන හින්ද). එත් අලුත් පරපුර කියන කතාවලින් යුදජයග්ර්හානයේ කැපකිරීම් හැල්ලු වෙන්ව. එතනයි උන්ට වරදින්නේ..

    :)

    ඔය කියන්න මොකද්ද ??
    ඈ බන් උන් දාපු අනික් එකක්වත් දැක්කම නූලක් ඇරල මෙහෙම කියන්න මතක් උනේ නෑ. මේක හැදුවෙ කවුද කියලවත් නොදැන අනුමානෙට අරූ මූ හැදුව කියල බැනගෙන නූල් දාගෙන බයිල ගහනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මම ඕක හැදුවේ :rofl:

    සාමාන්‍ය දැනීමක් තියන ඕනෙම එකෙක් දන්නවා ඕව හදන්නේ කවුද කියල.....ෂුවර් නැත්තම් slmachan එකේ හොර එකට ගිහින් බලපන්කො හදල තියන ඒවා :lol:

    රණවිරුවෝ විකුණලා චන්දෙ කරපු එවුන් දැන් මිනීමරුවෝ කියල පෝස්ටර් හදද්දීත් අපිට පු*න් තමයි ගුනේ හිනා යන්නේ :lol:

    උඹලට කොහෙන් හිනා ගියත් මොකද බන්... රණවිරැවන්ට ගරැ කරන මිනිස්සු ටික කවදත් රණවිරැවන්ට ගරැකරනවා.. බොරැවට පින්තූර හදලා දාන්න ඔිනි නැහැ උන්ට. මේ වැරැද්දක් කලා කියල හිතෙන උන් තමයි රණවිරැවො රණවිරැවො කියල බෙරිහන් දෙන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලට කොහෙන් හිනා ගියත් මොකද බන්... රණවිරැවන්ට ගරැ කරන මිනිස්සු ටික කවදත් රණවිරැවන්ට ගරැකරනවා.. බොරැවට පින්තූර හදලා දාන්න ඔිනි නැහැ උන්ට. මේ වැරැද්දක් කලා කියල හිතෙන උන් තමයි රණවිරැවො රණවිරැවො කියල බෙරිහන් දෙන්නෙ.

    ඔව් නේද රණවිරුවන්ට ගරු කරන මිනිස්සු මේවා දැකල කටවහගෙන ඉන්න ඕනේ ගරු නොකරන මිනිස්සු තමයි මේවට විරුද්ධ වෙන්නේ :lol::lol::lol:

    උඹ උපතින්ම ඔච්චර මෝඩද නැත්තම් පස්සේ වෙච්ච දෙයක්ද ඕක?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378180 said:
    ඈ බන් උන් දාපු අනික් එකක්වත් දැක්කම නූලක් ඇරල මෙහෙම කියන්න මතක් උනේ නෑ. මේක හැදුවෙ කවුද කියලවත් නොදැන අනුමානෙට අරූ මූ හැදුව කියල බැනගෙන නූල් දාගෙන බයිල ගහනව.

    ඒවාට දාපු නූල් වල වැරදියි කියල කිව්වා බං උඹ දැක්කේ නැතුවට ඉතින් කරන්න දෙයක් නෑ

    DJU9 දාපු නූල ගිහින් බලපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    උඹලට කොහෙන් හිනා ගියත් මොකද බන්... රණවිරැවන්ට ගරැ කරන මිනිස්සු ටික කවදත් රණවිරැවන්ට ගරැකරනවා.. බොරැවට පින්තූර හදලා දාන්න ඔිනි නැහැ උන්ට. මේ වැරැද්දක් කලා කියල හිතෙන උන් තමයි රණවිරැවො රණවිරැවො කියල බෙරිහන් දෙන්නෙ.
    වැදි බණ කියන උන් ඔහොම තමා බන්.
    ඔන්න ඕක අතඇරල දාල හරකෙක්ට අවකලනය කියල දෙමු මචන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378234 said:
    වැදි බණ කියන උන් ඔහොම තමා බන්.
    ඔන්න ඕක අතඇරල දාල හරකෙක්ට අවකලනය කියල දෙමු මචන්.

    කෙලින්ම කෝට් කරලා කියන්න දෙයක් නැති නිසාද බං වටෙන් බුරන්නේ?:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඒවාට දාපු නූල් වල වැරදියි කියල කිව්වා බං උඹ දැක්කේ නැතුවට ඉතින් කරන්න දෙයක් නෑ

    DJU9 දාපු නූල ගිහින් බලපන්
    අහ් එහෙමනන් සොරි මචන් මග ඇරෙන්න ඇති. අපිට ඉතින් දවස පුරා මේකෙ ඉන්න වෙලාවක් නෑනෙ උබල වගේ ඒක නිසා ඕක මගඇරෙන්න ඇත්තෙ. සොරි. :(:(