මාතරට ආපු බඩු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය හමුදාවෙන් නෙවෙයි බන්, ඔය LTTE. :angry::angry:
මෙන්න කොටි ඇවිල්ලා, දුවපිය, :(:(:( මේකද යකෝ යහපාලනය.:frown::frown:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය හමුදාවෙන් නෙවෙයි බන්, ඔය LTTE. :angry::angry:
    මෙන්න කොටි ඇවිල්ලා, දුවපිය, :(:(:( මේකද යකෝ යහපාලනය.:frown::frown:

    මහිනදෙගේ සෙට් එකට යටි හිතේ උවමනාව තියෙන්නේ ඕක තියන්නේ නැතුව ඉන්නව දකින්න. එතකොට උන්ට සටන් පටයක් වෙනවනේ:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහිනදෙගේ සෙට් එකට යටි හිතේ උවමනාව තියෙන්නේ ඕක තියන්නේ නැතුව ඉන්නව දකින්න. එතකොට උන්ට සටන් පටයක් වෙනවනේ:yes:

    මහින්දයි උගෙ පරිවාර සේනාවයි ඔක්කොම එකයි මහ ජරා සත්තු. උන් ආයේ බොම්බයක් පිපිරිලා මිනිස්සු මැරෙනකං ඉන්නෙ.

    ඔන්න බලපන්, වරදිලා හරි බොම්බයක් පිපුරුනොත් උන් අනිවා කිරිබත් කාලා, පාටි දාලා, ජය ගොසා කර කර පාරේ යනවා අනිවා! :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයි උගෙ පරිවාර සේනාවයි ඔක්කොම එකයි මහ ජරා සත්තු. උන් ආයේ බොම්බයක් පිපිරිලා මිනිස්සු මැරෙනකං ඉන්නෙ.

    ඔන්න බලපන්, වරදිලා හරි බොම්බයක් පිපුරුනොත් උන් අනිවා කිරිබත් කාලා, පාටි දාලා, ජය ගොසා කර කර පාරේ යනවා අනිවා! :yes:

    ඔව් බන් පුදුම සක්කිලි ටිකක්. උන් තමයි දැන් කොටි ප්‍රමෝට් කරන්නේ. උන්ට ඕනේ ආයේ ලංකාවේ යුද්දයක් පටන් ගන්න. මුන් එකට තමයි ආයේ එන්නේ. මුන් ඔක්කොම එකතු කරලා නියුක් කරන්න ඕනේ මොකද මේක බොහොම දරුණු මානසික ලෙඩක්. එහෙන් මහා එකා පන්සල් ගානේ ගිහින් ගිහින් වහල්ලු ටික ෆෝම් කරනවා. :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දයි උගෙ පරිවාර සේනාවයි ඔක්කොම එකයි මහ ජරා සත්තු. උන් ආයේ බොම්බයක් පිපිරිලා මිනිස්සු මැරෙනකං ඉන්නෙ.

    ඔන්න බලපන්, වරදිලා හරි බොම්බයක් පිපුරුනොත් උන් අනිවා කිරිබත් කාලා, පාටි දාලා, ජය ගොසා කර කර පාරේ යනවා අනිවා! :yes:

    ඔව් බන් එක එහම තමයි උපාසකයෝ වගේ ඉන්න උන් තමයි වැඩි පුරාම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    16416_1409723456017669_4707160637050802070_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මේවා දකිනකොට අපේ හමුදාව ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙනවා අපිට නම්......

    හැබැයි

    තොප්පිගල කැලෑව අල්ලන්න යනවා කියපු රන්න පොනිල්ට, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මන්න පොන්ගලට , පාමංකඩ යනවා කියපු රන්න පොවී ට , යුද්ද කරන්න ඕන ගොනෙක්ට පුළුවන් කියාපු ලන්න පොක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු නඩයට මොනවා හිතෙනවද දන්නේ නෑ.

    :angry::angry::angry: ඔකුන්ගේ කටවල් වල පනුවෝ දන්නා ඕනේ ඒ කියපු කතා වලට..........:angry::angry::angry::angry:

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බන් පුදුම සක්කිලි ටිකක්. උන් තමයි දැන් කොටි ප්‍රමෝට් කරන්නේ. උන්ට ඕනේ ආයේ ලංකාවේ යුද්දයක් පටන් ගන්න. මුන් එකට තමයි ආයේ එන්නේ. මුන් ඔක්කොම එකතු කරලා නියුක් කරන්න ඕනේ මොකද මේක බොහොම දරුණු මානසික ලෙඩක්. එහෙන් මහා එකා පන්සල් ගානේ ගිහින් ගිහින් වහල්ලු ටික ෆෝම් කරනවා. :angry::angry::angry:

    ඔවු ඉතින් මෛත්‍රිපාලටයි, රනිල්ටයි පිං සිද්ද වෙන්න මහින්ද නටනවා.
    උනුත් මහින්ද වගේ උනා නං අද පෙරේතයෙක් වගෙ හිරේ. නැත්තං වලේ.
    බයියො කැලේ.
    ඒ මිනිස්සුන්ගේ තියන ප්‍රතිපත්තිය නිසා අද මහින්ද පන්සල් යනව. බයියො ටික පිරිවරාගෙන.

    මචන් මොන සතෙකුටද කියන්න පුලුවන් "මරලා හරි එන්න තිබ්බා නෙ" කියලා?
    ඒ කෙන් තමා මං මැන ගත්තෙ වටේ හිටි එවුන්ගේ තරම.
    චන්දෙ දිපු එවුන් එහෙම නං, චන්ද අපේක්ශකයො ගැන කවර කතාද?

    ඔව් බන් එක එහම තමයි උපාසකයෝ වගේ ඉන්න උන් තමයි වැඩි පුරාම

    මම මේ හැමදාම කල්පනා කරන්නෙ නිව්ස් බලද්දි, මහින්ද පන්සල් ගියත්, කොවිල් ගියත්, ලැට් එකට ගියත්, පඩයක් ඇරියත් මොකද මේ ජන මාද්ය කාරයො මෙ මිනිහගෙ පස්සෙන් වටිලා මාද්ය ප්‍රකාශ ලබා ගන්න ඔච්චර නටන්නෙ?

    ඇයි මේ ලංකාවෙ පෙන්නන්න නිව්ස් මෙච්චර තියෙද්දි, ගෙදර ගිය මේ මිනිහා පස්සෙන් වැටිලා අඹලයො වගේ දුවන්නෙ?

    අද උතුරෙ මොකද්ද වෙන්නෙ කියලා කිසිම හොඩුවාවක් නෑ. උන් උන්නද මලා ද නෑ. යුද්දෙන් බෙර ගත්තා. එච්චරම තමා. මට නන් තාම මතක 2009-2010 නිවුස් විතරයි. එ කාලේ වෙඩි කාගෙන වර්තා කලා. දැන් "තල් ගස් වැවිලද" කියලවත් නිව්ස් එකක් නෑ.

    නැගෙනහිර මොකද වෙන්නෙ කියලා නිව්ස් නෑ.

    මේ මහින්ද කක්කා දැම්මත් එකතු කරලා ග්‍රොසරි බෑග් වල දාගෙන එන්න මාද්ය කාරයො ඉන්නවා!
     
    • Like
    Reactions: Jolly_Roger

    waligamaya

    Well-known member
  • මරුන LTTE කදර්ලගේ අම්මලට, තාත්තලට , සහෝදරයින්ට උ උන්ගේ දරුවා සහෝදරයා. උන්ට තමන්ගේ මියහිය දරුවාව සිහිකරලා පහනක් පත්තු කරන එක නවත්වන බැනේ.