ගැබිණි මාතවක් ඔබ අදුරන්නේ ද??

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    හැමෝටම ස්තුතියි.
    මම මේක දාලා බලන් හිටියා කමෙන්ට් එනකන් කමෙන්ට් 10ක් විතර තිබ්බේ, හවස ලොග් වෙලා බලද්දි 45 ක් පුදුම සතුටක් දැනුනේ!!
    මම මේක රෙප් බලාගෙන කරපු වැඩක් නෙමේ මවකට තම දරුවා අහිමි නෙවිය යුතු නිසායි දැම්මේ
    ‍මට ගොඩක් අය රෙප් දීලා තිබුනා බොහෝම ස්තුතී!!
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඇත්ත කතාව. ඉස්සර ඒ අය අඳින ඇඳුමෙන් ම අඳුර ගන්න පුලුවන්, සැහැල්ලු ගවුම් වගේ pregnant කට්ටියට ම විශේෂ වුන ඇඳුම්. ඒත් දැන් අම්මලා බඩත් තියාගෙන ඩෙනිම් හිටන් ඇඳලා යනවා බස් වල. ඉතින් ඒකෙන් ඒ අයට සීට් ලැබෙන්නෙත් නැති වෙන්න පුලුවන්. වටින මාතෘකාවක් යාලුවා..
    2+ ~♥~
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ♥-Aurora-♥;11476155 said:

    ස්තුතීයි හැමෝටම
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ ඥාති සහෝදරිය මීට දවස් කීපයකට කලින් අම්මා කෙනෙක් උනා. මේක එයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මගේ ඥාති සහෝදරිය මීට දවස් කීපයකට කලින් අම්මා කෙනෙක් උනා. මේක එයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා

    එහෙම වෙනවා නම් ඒක මට ලොකු සතුටක්
    යාලුවා මට සමා වෙන්න ඔයා කිව්වේ අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තා කියලද ?? නැත්තන් අම්මා කෙනෙක් උනා කියලද??
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඉතා වැදගත් තොරතුරු ටිකක්... ඕකටම තවත් යමක් එකතු කරන්න කැමතියි.
    බොහෝ වෙලාවට කුසට මාස 2ක 3න පිරුණු අම්මලාගේ ඒ බව පිටතට පෙනෙන්නෙ නෑ. ඒක නිසා බස් එකේදි වුනත් කට්ටියට අඳුර ගන්න අපහසුයි.
    ඒක නිසා ගැබිනි මවක් කියලා පෙනෙන විදියට ඇඳුමක් අඳින එක ඉතාම වැදගත්.:yes:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඉතා වැදගත් තොරතුරු ටිකක්... ඕකටම තවත් යමක් එකතු කරන්න කැමතියි.
    බොහෝ වෙලාවට කුසට මාස 2ක 3න පිරුණු අම්මලාගේ ඒ බව පිටතට පෙනෙන්නෙ නෑ. ඒක නිසා බස් එකේදි වුනත් කට්ටියට අඳුර ගන්න අපහසුයි.
    ඒක නිසා ගැබිනි මවක් කියලා පෙනෙන විදියට ඇඳුමක් අඳින එක ඉතාම වැදගත්.:yes:

    බොහෝම ස්තුතී යාලුවා ඔයා හරි!!
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අනේ මන්දා බන් සමහරෑන්ට ඔවා කියන්න ගියාම අපිටයි බබා හම්බවෙන්නේ.