1. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :baffled::baffled::baffled: මචන් මට P.M කරපංකෝ ගත්ත තැන ගැන විස්තර...මමත් ලුමියා 920 එකක් ගන්න බැලුවේ..Ebay එකේ ඒවා ෂුවර් නැහැත් වගේ..928 එක ඔය ගානට තියෙනවා නම් පට්ට බන්..උඹට ඉස්සර තිබුන නේද බන් ලුමියා එකක්?? :oo:
  2. pranathlcp

    කෙල්ලත් එක්ක රූම් යනවද?

    "කාර් අස්සේ පර්කින් දන ප්ලෙස් ඔන තරම් දන්නවා මම ඔන වුනොත් කියන්නම්" ; මොකක්ද බන් මේ කියල තියෙන්නේ? :eek:
  3. pranathlcp

    Sri lanka offline GPS map (free)

    කීයටද බන් ඔය සෙට් එක ගත්තේ? :eek:
  4. pranathlcp

    ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

    හෙට ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බයවෙන්න එපා පූසට ඉක්මනටම හොඳවෙයි..මමත් හරිම ආසයි පූසොන්ට..
  5. pranathlcp

    head light and horn

    ඔව් ද කොහෙද..මතක නැහැ...යතුර නොදා පාකින්ග් නම් වැඩ කරනවා කොහොමත්...
  6. pranathlcp

    Share ur O/L results

    A - 4 B - 3 C - 2 2010 O/L
  7. pranathlcp

    CAR EXTERIOR help !!! plzzzz....

    බම්ප්
  8. pranathlcp

    සිරා :) අඩෝ බම්පර් ලිප් එක දැම්මම ලස්සනයි නේද...හොයාගන්න තැනක් එහෙම දන්නවද බම්පර් ලිප් එකක්???

    සිරා :) අඩෝ බම්පර් ලිප් එක දැම්මම ලස්සනයි නේද...හොයාගන්න තැනක් එහෙම දන්නවද බම්පර් ලිප් එකක්???
  9. pranathlcp

    එල එල :) 301 - XXXX ද? Spoiler එක එහෙම ගහලද බන් තියෙන්නේ? Dual Air-Bag version එක නේද? මේ...

    එල එල :) 301 - XXXX ද? Spoiler එක එහෙම ගහලද බන් තියෙන්නේ? Dual Air-Bag version එක නේද? මේ අවුරුද්දේ අන්තිමට Presea Meetup එකක් තියෙයි, උඹ එනවද?
  10. pranathlcp

    අපේ එකේ ටිකක් අඩුයි වගේ බන්..හැබැයි මම දිගටම ගියේ RPM එක 2000-4000 අතර තියාගෙන...Refina එකක්ද උඹ...

    අපේ එකේ ටිකක් අඩුයි වගේ බන්..හැබැයි මම දිගටම ගියේ RPM එක 2000-4000 අතර තියාගෙන...Refina එකක්ද උඹ ලග තියෙන්නේ? or CT II?
  11. pranathlcp

    මචන් උඹේ Presea එකේ පෙට්‍රල් කොච්චර වැඩ කරනවද? සාමාන්යෙන් RPM එක 2ත අඩුවෙන්ද තියාගෙන යන්නේ...

    මචන් උඹේ Presea එකේ පෙට්‍රල් කොච්චර වැඩ කරනවද? සාමාන්යෙන් RPM එක 2ත අඩුවෙන්ද තියාගෙන යන්නේ නැත්තන් 3-4ත අඩුවෙන්ද තියාගෙන යන්නේ?
  12. pranathlcp

    ඔව් නේද...අයියා ලංකාවේද වැඩ කරන්නේ?? නැත්තන් පිටරටකද? මම මේ ෆිසිකල් එකත් එක්ක BIT එක කරනවා IT...

    ඔව් නේද...අයියා ලංකාවේද වැඩ කරන්නේ?? නැත්තන් පිටරටකද? මම මේ ෆිසිකල් එකත් එක්ක BIT එක කරනවා IT field එකට ආසාවක් තියෙන නිසා...අයියා දැන් එතකොට Chartered Engineer ද?
  13. pranathlcp

    Vehicle Loan එකක් ගන්න

    ටැක්ස් එකද 173% ? එහෙම නම් උඹේ කල්කියුලේෂන් එක පොඩ්ඩක් වෙනස් නේද බන්... :eek: කාර් එක ලක්ෂ 7යි නම් වටිනාකම (ඊට වඩා වැඩියි මම හිතන්නේ වටිනාකම) Vehicle Price = Rs. 700,000/- Tax Percentage = 173% Tax Amount = Rs. 700,000/- x 173/100 = Rs. 1,211,000/- Total = Vehicle Price + Tax Amount = Rs...
  14. pranathlcp

    15-days-darkness-november_2015

    Hoax lu
  15. pranathlcp

    Next PM

    මම නම් කැමති හර්ෂ වෙනවට...එත් එකට තව ගොඩක් කල් තියෙනවා...
  16. pranathlcp

    Nuwara eliya side eken Hotel ekak

    2 days කියල කිව්වේ 3 Days and 2 Nights නේද??? ඒ කියන්නේ Full Board එක නයිට් එකකට රු. 28,000/- නේද? :eek: මට නෙමෙයි බන් මගේ අයියගේ honeymoon එකට මේ.. :P ඔව් බන් බොහෝවිට 98 Acres බුක් කරයි අපි...එතන ලස්සනයි..Grand Hotel එකත් හොඳ ඇති බන් මාර ලස්සනයිනේ එතන :) Waterfall Resort එකෙත් ගණන් පොඩ්ඩක්...
  17. pranathlcp

    Cheapest Insurance Company

    Continental නම් ගන්න එපා! අපේ කාර් එකට දාල දැන් අපිට කෙලමවෙලා තියෙන්නේ..මහා හිඟන ඉන්සුවරන්ස් එකක්...වැඩක් නැහැ කතා කරලා...creed1 කිව්වා වගේ උන්ට වත්කමක්වත් නැද්ද කොහෙද ඉන්සුවරන්ස් ගෙවන්න... මම පස්සේ වෙලාවක ඕකුන් ගැන කියල ත්‍රෙඩ් එකක් දාන්නම් උන්ගේ රෙදි ගලවලාම දන්නා ඕනේ..හිඟන්නෝ ටිකක්
  18. pranathlcp

    Nuwara eliya side eken Hotel ekak

    කොහොමද බන් Grand Hotel එකේ Full Board ගණන් එහෙම??? ;)

    No contents