ජිම් සෙට් එක වරෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ජිම් සෙට් එක වරෙන්

    කට්ටිය පොඩ්ඩක් කියමුද උබල muscle gain කරන ගමන් ෆැට් එක වැඩි නොවී තියාගන්නෙ කෝමද කියල..

    ඊලගට කොච්චර calorie,protein intake එකක් ගන්නවද? මොනව කාලද ඒ ප්‍රමාණෙ ගන්නෙ?

    විස්තර කියමු බලන්න
     
    • Like
    Reactions: ST.PIERRE

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන් ජිම් යන ගොඩක් එවුන්ගේ ඇග පුරෝලා දාල ඇඟේ තරමට මොලේ නැති පින් ගොනා වගේ එන්නේ ඔය සීන් එක නිසාද බන් ? ඉතා සුළු පිරිසකගේ විතරයිනේ බන් ලස්සනට, ගානට ඇඟ හැදිලා එන්නේ. :confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචන් ජිම් යන ගොඩක් එවුන්ගේ ඇග පුරෝලා දාල ඇඟේ තරමට මොලේ නැති පින් ගොනා වගේ එන්නේ ඔය සීන් එක නිසාද බන් ? ඉතා සුළු පිරිසකගේ විතරයිනේ බන් ලස්සනට, ගානට ඇඟ හැදිලා එන්නේ. :confused:

    මචන් bulk කරන පිරිසකුයි cut කරන පිරිසකුයි ඉන්නවා...bulk කරන අයගෙ තමා තඩි ඇගක් එන්නෙ...ඒ එයාලගෙ කැමැත්ත...හැබැයි ඒ ෆැට් නෙමේ...muscles සයිස් කරල තියෙන්නෙ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන් bulk කරන පිරිසකුයි cut කරන පිරිසකුයි ඉන්නවා...bulk කරන අයගෙ තමා තඩි ඇගක් එන්නෙ...ඒ එයාලගෙ කැමැත්ත...හැබැයි ඒ ෆැට් නෙමේ...muscles සයිස් කරල තියෙන්නෙ

    මෙන්න මේ කරලා තියෙන්නේ මොකක්ද බන් ?

    140datf.jpg

    කෙට්ටු එකෙක්ට මේවගේ කරගන්න එකට කියන්නේ bulk කරනවා කියලද ? මේ ගානට ඇඟ හදා ගත්ත නම් මට ඇති. පුළුවන් නම් දන්නා එකෙක් කියපන්කො කරන්න ඕනේ මොකක්ද කියල.
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මෙන්න මේ කරලා තියෙන්නේ මොකක්ද බන් ?

    140datf.jpg

    කෙට්ටු එකෙක්ට මේවගේ කරගන්න එකට කියන්නේ bulk කරනවා කියලද ?

    bulking means eating to gain as much muscle mass as possible with no regard for gaining body fat
    cutting would be watching and balancing your food intake while exercising to reduce your body fat level.
    for a really skinny guy, getting to the level of the guy shown in the picture would be gaining some muscle and keep body fat to a low amount :)
    but this dude is skinny as well :P:P
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    complex carbs tiyena kema ganna. (red rice, oats, bathala, danya warga.)

    hoda protein warga ganna. egg white, chicken breast, whey protein as post-workout drink.

    wathura hodata bonna. 5liters wage dawasata puluwan nam godak hodai.

    Workout plan eke udeta aniwaryen 1hr cardio exercises karanna.
    hawasata gym gihin sellam karanna. ekedi loku barawal ussanawata wada
    karana reps gana wedi karala gym eke coach ta kiyala workout plan ekak hadaganna. 15,12,8 x3 wage.

    gym eke sellam karaddi godak wela rest karannepa. 1.50min wage hodatama athi.

    single sets, super sets, giant sets hadagena gahanna.

    legs day eka amataka karannepa amaru unath aniwaryen karanna!

    mewata amatarawa manasata stress ganne nethuwa relax eke inna. hoda nindak ganna.

    ethakota ikmanata body eka wenas karaganna puluwan.

    sathiyakata serayak wage cheat meal ehekata giyata kamaknaha!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන් bulk කරන පිරිසකුයි cut කරන පිරිසකුයි ඉන්නවා...bulk කරන අයගෙ තමා තඩි ඇගක් එන්නෙ...ඒ එයාලගෙ කැමැත්ත...හැබැයි ඒ ෆැට් නෙමේ...muscles සයිස් කරල තියෙන්නෙ

    සමහර උන්ගෙ තන් එනව ගෑනුන්ගෙ වගේ:baffled:
    කැතයි යකෝ ඒම
    මටනම් දැක්කම හිනායනව
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Hello machan, Gym yana dawasata udeta 1hr cardio exercises karanna kiuwwe ai? mokadda hethuwa

    hemadama udeta cardio karahan. sathiyata 1 dawasak witara rest karapan.

    udeta cardio kalama ape bodyfat kelinma burn karanawa wena ganna source ekak nathi hinda mokada kema mokut aran nahane. 1hr aniwaryen karanna one nethnam result ganna behe ikmanata. bodyfat level eka 15% wage mattamata awata passe cardio karana eka udeta paya bagayak wage karanna.

    gym giye nethath hemadama udeta cardio karanna. sathiyata eka dawasak rest kalata awlak nehe.
     
    • Like
    Reactions: Deadmau5

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    hemadama udeta cardio karahan. sathiyata 1 dawasak witara rest karapan.

    udeta cardio kalama ape bodyfat kelinma burn karanawa wena ganna source ekak nathi hinda mokada kema mokut aran nahane. 1hr aniwaryen karanna one nethnam result ganna behe ikmanata. bodyfat level eka 15% wage mattamata awata passe cardio karana eka udeta paya bagayak wage karanna.

    gym giye nethath hemadama udeta cardio karanna. sathiyata eka dawasak rest kalata awlak nehe.

    Thanks
     
    • Like
    Reactions: Rohantha

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan la kauru hari kiynwd jim eke sellam krama ene stretch marks nathi krgnne kohomd kiyala..
    mama masa dekaha marak withr sellm kre e loku mussle growth ekk na e unta stretch marks awilla.. dann kenek kiynn mkd krnn ona kiyala..

    issrht stretch marks enne nathi wenn workout krnne kohomad kiylth kiynn