1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    බල්ලා ඉන්නවා බං ගේ බලා ගන්න :frown::frown:
  2. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ඇයි යකෝ ගෙදරට ගේන්නේ වත් නැත්තේ කන්නේ නැති නිසානේ. ඒත් උඹ සෙට් වුනාම යාලූවෝ එක්ක බඩජාරිකමට කනවා නේ :rofl::rofl: එහෙම නෙමෙයි බං. ගෙදරට වත් ඒ දෙයක් නොගෙනෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. ඉතින් ටිකක් හිතලා බලලා කටයුතු කරපං :yes::yes: නිල් නෙතු ත්‍රෙඩ් එකට වුන විපත්තිය :angry::angry::angry: එනිවේ...
  3. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    Nuwan Buwa අයියව දැනන් හිටියත් චැටකට සෙට් වුනේ අද මං හිතන්නේ. හඳුනා ගැනීම සතුටක්. සුභ රාත්‍රියක්.බුදු සරණයි!!!
  4. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    :lol::lol:
  5. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    දැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා. :rofl::rofl:
  6. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ඉතිං අඩේ ගූගල් එකේ වැඩිම ගානක් සර්ච් කරලා තියෙන්නේ ලංකාවේ මොනවද කියලා කියන්න ඕනේ නෑනේ. මං හිතන්නේ ඒක මාතෘකාවට අදාලයි.
  7. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මල් මාමට කිව්වට තේරෙන් නෑනේ. යකෝ අතේ ගහන එකත් නිකං කෑම කනවා වගේ තමා බං. උඹට බඩගිනි වුනාම කෑම කන්නේ. අන්න ඒ වගේ තමා. ෆෝම් වුනාම කෙලලා දානවා. ඒකට මේ පාළනය කරගන්න බැරි රෙද්දක් අදාල නෑ. කැමති නම් ගහනවා ඇකැමති නම් නොගහනවා. රෙද්දද මේ මානසික රෝගයක් අල්ලන් දඟලන්නේ?? :angry::angry:
  8. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මම ඔය ප්‍රශ්නේ ගැන කලින් සඳහන් කරලා තියෙනවා සහෝ. සතුන් මැරීමට අනුබල දෙන් ආගම් තියෙන ලෝකෙක ඔය කියන අදහස ඉටු වෙන්නෑනේ. ඒ නිසා ඔය කතාව අදාල කරගන්න බෑ :rolleyes::rolleyes:
  9. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    :cool::cool:
  10. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මං පුළුවන් තරම් ඒ දේවල් වලින් ඈත් වෙන්නේ ඒ නිසා.නමුත් පවක් සිද්ධ වෙන් නැති නිසා මස් මාළු කෑවයි කියලා ආධ්‍යාත්මික හානියක් නම් වෙනවා කියලා කියන්න බෑ. සතා මරණවට අනුකම්පා හිතිලා නොකන එක තව වැඩක්.දැන් කියයි අපි කන නිසානේ මරන්නේ කියලා. මේ කියන විදියට ආගම් ගොඩක් තියෙන ලෝකෙක ඒ දේ කවමදාවක්වත් මුදුන්පත්...
  11. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    නෑ මචං. මම මෙතන පොර වෙන්නවත්, උඹව බයිට් එකට ගන්නවත් නෙමෙයි ඒ ගැන කිව්වේ. මම කියෙව්ව දේකින්මයි. මම කිව්වේ සඟරාවක මම දැකපු දෙයක්. වැඩි විස්තරව කියනවා නම් අවුරුදු 12-20 දක්වා අයගෙන් කියලා තිබ්බ විදියටයි මතක. ඒක ආයේ හම්බුනොත් මං අනිවා දාන්නම් පින්තූරයක් එක්කම ඒ කියලා තිබ්බ එකේ :yes::yes:
  12. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    නෑ මං එහෙම කියන් නෑ. මදුරුවෙක්ගේ හෝ වේවා අලියෙකුගේ හෝ වේවා ජීවීතේ එක වගේ වටිනවා. නමුත් බොහෝ වෙලාවට මචං කුකුලෙක් මරණවා කියන එකට වඩා හරකෙක් මරණවා කියන එක බොක්කට වදිනවා. මං හිතන විදියට ගොඩක් අයට ඒ දේ එහෙම හිතෙනවා. ඒ නිසයි ගොඩක් දෙනෙක් මරණයට කැපවුන හරක් බේරගන්නේ. නමුත් මොකා මැරුවත් නැති වෙන්නේ...
  13. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ඉතිං යකෝ උඹට ඕනෙවට වඩා පාළනය කරගන්න බැරි වෙලානේ ක්ලාස් එක වෙලාවෙම ඒකිගේ කකුල පෑගුවේ. නැත්තම් වෙන වෙලාවක ඕක කරන්න තිබ්බනේ. මං ඒකයි කියන්නේ උඹත් මානසික රෝගියෙක් උඹේම ඩෙෆිනීශන් අනුව.:P:P
  14. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මම කලිනුත් කිව්වේ ඒකයි. මගේ පෞශ්ගලික අකැමැත්තක් තියෙනවා හරක් මරණ එකට. ඒක පොඩි කාලේ ඉඳලම ආව දෙයක්. සමහර විට අපි ඉන්න සමාජයත් මේවට වග කියන්න ඕනේ. මොකද මස් මාළු නොකන සමාජය අපි බිහි වුනා නම් අපි වුනත් අද මස් මාළු නොකන අය වෙන්න පුලුවන්. නමුත් එහෙමයි කියලා සාධාරණය කරන්න බෑ. අපි කොහොම කෑගැහුවත් ඕවා...
  15. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    දැන් බලපන් උඹ. අර ක්ලාස් එකක කෑල්ලකගේ කකුලක් මසාජ් කරලා මිස්ට මාට්ටු වුනා නේද?? මොකක්ද එතනින් පිළිබිඹු වෙන්නේ??? හුදෙක්ම අසහනේ නේද(උඹ කියන විදියට)?? මොකද උඹට බැරි වුනානේ උඹව පාළනය කරගන්න ඒ වගේ තැනකදී එහෙම දෙයක් නොකර ඉන්න?? උඹ කියන දේ සෙන්ස් වෙන් නෑ මචෝ.:dull::dull:
  16. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අනේ මංදා සහෝ බැරි වෙලා හරි පාර ලොකු කරන්න වුනොත් සදාකල් මහ පාර තමා :( :(
  17. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මචං මට පුළුවන්කමක් තිබ්බා නම් මම දානවා මැගසින් එකේ පේජ් එකේ ඵොටෝ එකක්ම. ඒත් මම ඕක කියෙව්වේ 'මනහර' නැත්තම් 'සිව්දෙස' කියන සඟරා දෙකකින් එකකින්. ගොඩක් පරණ එකක් බං. 2002 ගහපු එකක්. පරණ පොත් අස්සේ වගේ ඇත්තේ. නැත්තම් මේ දැන් අප්ලෝඩ් කරන්න තිබ්බා සිද්ධිය ගැන. ඔව් මචං. මම නම් හරක් මස් නොකන්නේ...
  18. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මැද්දෙන් පැන්නට වෙරි සොරි. හරක් මස් කෑම අපි එපා කියන්නේ මචං ඒ හේතුව නිසා නෙමෙයි. උගෙන් කිරිත් අරන් වැඩත් අරන් අන්තිමට මස් ටිකත් ගන්නවා.අන්න ඒවට කුජීතයි කියන්න පුළුවන්:frown::frown: මානසික රෝගයක් නෙමෙයි සහෝ. 2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින්...
  19. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    :oo::oo::lol::lol: අම්මෝ...හිනා වෙලා පණ නෑ ඕයි මේ කතා වලට

    No contents