1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මොකෝ නැත්තේ බොල. මම 2008 GTA IV ගහද්දි ඒකත් 16GB. ඒකාලේ 16GB කිව්වාම ගේම් එකක් අම්මා ගහයි.:oo::oo: ඊට පස්සේ ටිකක් ලොකු ගේමකට ආවේ Maxpayne 3 එක.:baffled::baffled: 26GB. ඒකත් Rockstar. ඒ නිසා Rockstarම GTAත් ගහන නිසා සයිස් එක ඒවගේ වෙන්න පුළුවන්.:rolleyes::rolleyes: මම කියන්නේ නෑ අනිවා ලොකුයි...
  2. ^Night Fury^

    කාලය තෝ නම් මහ...

    Thanks For Sharing මචං :)
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Cinematic Trailer එක නිසාද දන් නෑ සුපිරි.:rofl::rofl: Game Trailer දකිනකන් විශ්වාස කරන්න එපා මචෝ :P:P
  4. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :cool::cool: වෙලාවක් තිබ්බේ නෑ බං එක දිගට. වෙලාව හම්බුන නිසා දැන් තමා ඒවා ගේන්නේ :cool::cool:
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    නෑ යකෝ. ඒකනේ තෑන්ක්ස් කිව්වේ :angry::angry: හෙට Hitman Absolutions ගේන්න කියලා ඉන්නේ :cool::cool:
  6. ^Night Fury^

    Cool Ebay Gadgets II

    PayPal 100$ තියෙනවා. 1$ = Rs.120/= HNB සල්ලි දාන්න ඕනේ එවෙලෙම හැබැයි. කවුරු හරි ඉන්නවා නම් ගන්න කැමති කෙනෙක් මට PM එකක් දාන්න ඉක්මනට:yes::yes:
  7. ^Night Fury^

    FIVERR LEVEL 2 (REVOLUTION)

    PayPal 100$ තියෙනවා. 1$ = Rs.120/= HNB සල්ලි දාන්න ඕනේ එවෙලෙම හැබැයි. කවුරු හරි ඉන්නවා නම් ගන්න කැමති කෙනෙක් මට PM එකක් දාන්න ඉක්මනට:yes::yes:
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මෙන්න මේ භාණ්ඩේ බාන්න දැම්මා සචියා එළ කිව්ව නිසා :cool::cool::cool:
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩෝ පට්ට වගේ නේද ගේම :cool::cool: එළ එළ. තෑන්ක්ස් මචං පැහැදිළි කිරීමට :rolleyes::rolleyes: :yes::yes:
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඒත් බං සමහර VGA තියෙන්නේ ඔය දෙකම අඩුයි. ඒත් ඔයිට වඩා GPU and Memory Speed වැඩි ඒවාට වඩා Performance වැඩියි. ඒ මොකො?? :confused::confused::confused:
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මචං. VGA Card එකක වැඩිපුර Concern කරන්න ඕනේ GPU Clock Speed එකද ???? නැත්තම් Memory Clock Speed එකද?? :confused::confused:
  12. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    :angry::baffled:
  13. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    අගය කිරීමට නම් ස්තූතියි. අන්තිමටම බලමුකො නේද :P:P
  14. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    අම්මට හුඩු. එල එල. ඒ 3000 ගැසීමට ඉක්මනින්ම ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ;);)
  15. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    මොකටද බං 3000??? :confused::confused:
  16. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    එළකිරි මචං :cool::cool: උඹත් ඒත් එක්කම පැනපන් වලටම :frown::frown: :confused::confused: නොදකින් උඹ නම්.:angry::angry: මට මේක මීටර් වෙන්න ටික වෙලාවක් ගියා :oo::oo: :confused::confused::confused:
  17. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ??? :rofl::rofl:
  18. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    :cool::cool:
  19. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    අනේ යකෝ. පුලුවන් නම් අරූව සිගරට් බොන එකෙක් කරපිය :angry::angry:
  20. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ඉවසීම යනු පොන්නකම නෙමෙයි සහෝ :frown::frown: හිටු හිටු ඉවර කරාම බලපන් :rofl::rofl:

    No contents