1. ^Night Fury^

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263
  2. ^Night Fury^

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263
  3. ^Night Fury^

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263

    http://www.elakiri.com/forum/showpost.php?p=14426000&postcount=263
  4. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    උඹලා කෑගහන නිසා මං දැන් ලියලා තියෙන ටික දානවා :angry::angry: හැබැයි කතාව කොටස් 3කට දිග් ගැහෙනවා :frown::frown: කරන්න දෙයක් නෑ. උඹලා කෑ ගහන නිසා නොදිත් බෑ. අඩේ වෙලාව තියෙන විදියටනේ බං ලියන්නේ. 3 වෙනි කොටස හෙට හෝ අනිද්දා දිනය ඇතුලත දමා කතාව නිම කරන වග කරුණාවෙන් සලකන්න :yes::yes: ටික වෙලාවකින්...
  5. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ඒ මුගේ බ්ලොග් එකෙත් අපි සමහර කතා මඟින් නවත්තලා තියෙඩ්ඩි කොචචර කට්ට කෑවද :angry::angry: මූ දැන් මට කියනවා ඉක්මනට දාපන් කියලා මූ විතරක් නෙමෙයි උඹත් කියනවා දාපන් කියලා. ඒත් ලියන එකා දන්නේ ලියන්න යන වෙලාව. අද දවස ඇතුළත අනිවා දානවා :angry::angry:
  6. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ගණන් ගන්න එපා මචං. Rep 3+ :yes::yes:
  7. ^Night Fury^

    SB Dissanayaka Anthavadeenge

    මාධ්‍යය සාකච්ඡාවකට ආවම පොන්නයා වගේ කියවනවා. කියන දේ දන්නෙත් නෑ. අහන දේ තේරෙන්නෙත් නෑ. එහෙව් එකෙක්නේ මේ කෑ ගහන්නේ. කියන දේ කරන එකෙක් නෙමෙයි නිසා මේවා හුදෙක්ම ටෝක්ස් පමණි :lol::lol::lol:
  8. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    දානවා මචෝ හෙට දානවා අනිවා :yes::yes: :oo::oo: ස්තූත්යි මචං ;);) ඉතිරිය හෙට දිනයේදී දමනු ලැබේ :angry::angry:
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අප්පුවව නම් ශුවර්:dull::dull: මල් මාමා සචියා ගැන කියන ඒවා අහලා තමා නිකං දැන් ඒ විදියට හිතෙන්නේ :frown::frown:
  10. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    සචියට කියපන්.:P:P ඌ තමා ඇරඹුම දුන්නේ. දන්නවනේ අනිත් දෙන්නත් සෙට් වුනාම ඇදෙන විදිය. හෙට වෙද්දි ඉතුරු ටික දාලා කතාව ඉවර කරනවා. අනිවා හෙට දානවා. ලියන්න වෙලා යනවා බං :oo::oo: මචං කොටස් දෙකයි තියෙන්නේ. පළවෙනි කොටස දැම්මා. දෙවෙනි කොටස හෙට දානවා.:yes::yes:
  11. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    නෑ බං. ත්‍රෙඩ් එක මෙච්චර ඇදුනට මම මේක දැම්මෙත් ඊයේ හවස :oo::oo:
  12. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    අඩෝ.... නෑ නෑ.....කතාව සම්පූර්ණෙන්ම කියෙව්වම උඹට තේරෙයි උඩ යට මාරු වෙලා නෑ කියලා. ඉතුරු ටික මේ ලියනවා බං. ඉවර වුන ගමන් දානවා.....:yes::yes:
  13. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    ලියන ගමන් ඉන්නේ බොල :angry::angry:
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    දෙන්න එකට නිදිය ගන්න එක නම් අනුමත කරන්න බෑ සහෝ..... අසම්මතයි නේද?? :frown::frown::rofl::rofl:
  15. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    බලහන් :P:P Thanks Mate :) :)
  16. ^Night Fury^

    මචං කොටස් කීපයක් කියලා නෑ. මේක කොටස් දෙකකට කඩලා දාන්නේ. තව එක කොටසයි. කෙටි කතාවක්නේ. ලිව්ව ගමන්...

    මචං කොටස් කීපයක් කියලා නෑ. මේක කොටස් දෙකකට කඩලා දාන්නේ. තව එක කොටසයි. කෙටි කතාවක්නේ. ලිව්ව ගමන් දානවා :)
  17. ^Night Fury^

    දානවා බං. වෙලාව නෑ ලියන්න. ලිව්ව ගමන් දානව :D

    දානවා බං. වෙලාව නෑ ලියන්න. ලිව්ව ගමන් දානව :D
  18. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    දානවා මචං. ලියලා ඉවර වුන ගමන් දානවා. උඹලා නේද පැත්තම මුර කරන එවුන් රෑට රෑට. ලැජ්ජයි සහෝ:angry::angry: එලාස් මචං :confused::confused:
  19. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මොනවා කරන්නද සහෝ බල්ලගේ වැඩේ බූරුවට දීලා බෑනේ :( :(

    No contents