1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: මංනම් ඉතින් යූස් කරන්නෙ නැත්තෙ පොඩි තිර මගේ වැඩවලට හරියන්නෙ නැති නිසා. මං ලැප්ටොප් වලටත් වැඩිය අකමැති ඒකයි. හැබැයි ඉතින් හොඳට කරන්ට් නැති වෙලාවකට වගේනම් ඔබ ඔබ ඉන්න බැරියෙ මොකක් හරි.
  2. Malinga

    Pc build උදව්වක්

    මොකක් ද ගන්න ඉන්න VGA එක? Cooler මොන වර්ගයේ එකක් ද ගන්න හදන්නෙ? ඒ දෙක අනුව තමයි කේසින් එක තීරණය කරන්න වෙන්නෙ කොහොමත් අඩුකරනවනම් Power Supply එකෙන් හා SSD එකෙන් තමයි කරන්න වෙන්නෙ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒත් බස්, අඬන, මල් සිංදුවක තියෙන ගතිය එන්නෙ නෑ මට. :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිසිම ස්මාට් ෆොන් එකක් යූස් කරන්නෙ නෑ. Bluetooth ඉතින් හැම ඩිවයිස් එකක් එක්ක ම කනෙක්ට් වෙන්නෙ නෑ තමයි.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කණට අමාරුයි. ඒක නිසා ආස නෑ :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :no::no: එක සිංදුවක් දෙකක් වගේ තමයි කැමති ඒව තිබුණෙ.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ සුභ රාත්‍රියක් :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආවෙ නැත්තම් නෙමෙයි කිවුවෙ. එන කෙනා හරි කෙනා වුණොත් හොඳයි. නැත්තම් කොහොමත් සොරි කියල :P
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කැමරා එක කොහොමත් කොලිටි ඒවල. අනිත් එක කලර්ස් සෑහෙන ගතියක් තියෙනව. ස්පීඩ් එක ‍හොඳ වෙන්නෙ ඉතින් Android වගේ අප්ඩේට් වලදි පිස්සු නටන අවස්ථා අඩුයි. අනිත් එක තමයි Platform එක හාඩ්වෙයාර් එක්ක හොඳට Optimize කරල තියෙනව.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජිවත් වෙන්න පුළුවන් කෙනා ආවොත් හරි. නැත්තම් ඉතින් සොරි :rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ මල්ලි අතඃපුරයෙ සෙට් එක මල්ලි එනකන් බලාගෙන ඇති. සුභ රාත්‍රියක්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: දැනුත් දැම්මෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් දැන් ඕවට පුරුදු පුහුණු වෙන්න වෙයි. නිකන් කියන්නෙ මේකනම්. වැස්සට පස්සෙ මොලෝ තෙමුණ ම පොඩි බබාලට මතක් වෙන ඒව. ජීවිතය මාර්ගය තුළ ගමන් කරද්දි ගොඩක් අය මුණ ගැහෙනව. කොහොම වුණත් ඒ හැමදෙනා ම කොහොම හරි කවද හරි යනව. යන කාලය විතරයි වෙනස. එහෙම නැත්තම් එක්කො අපි මෙලොවෙන් යනවනෙ. :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ ම යාලුවෙක්. වර්ෂන් එකනම් ෆීමේල් තමයි.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනිව අනිව එහෙම තමයි
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්‍රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: එහෙම කරල තියෙනව. මොහිදින් බෙග් මහත්මයත් හින්දි තනුවල ගිත ගයා තියෙනව මතක විදියට.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: හිංදි ගීතයේ මියුසික්වලට සමාන සිංහල ගිතවල මියුසික් කණ්ඩත් හැබැයි තිබුණ ද මන්ද.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ‍ජෝතිපාල මහත්මයා ගායනා කරන හිංදු සින්දු වෙනයි. ‍ජෝතිපාල මහත්මයගෙ සිංදුවෙ තනුව ම අජිත් මුතුකුමාරණ හා තව ගායක ගායිකාවො වෙනත් වචනවලින් කියන සිංදුත් තියෙනව.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: පොඩි කාලේ?

    No contents