~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ ගායකයෙක් නෙහ් කියන්නේ.. ජෝතිපාල මහත්තය වගේ :eek::eek::eek: මතක නෑ යකෝ

    ‍ජෝතිපාල මහත්මයා ගායනා කරන හිංදු සින්දු වෙනයි. ‍ජෝතිපාල මහත්මයගෙ සිංදුවෙ තනුව ම අජිත් මුතුකුමාරණ හා තව ගායක ගායිකාවො වෙනත් වචනවලින් කියන සිංදුත් තියෙනව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ‍ජෝතිපාල මහත්මයා ගායනා කරන හිංදු සින්දු වෙනයි. ‍ජෝතිපාල මහත්මයගෙ සිංදුවෙ තනුව ම අජිත් මුතුකුමාරණ හා තව ගායක ගායිකාවො වෙනත් වචනවලින් කියන සිංදුත් තියෙනව.

    ඔව් ඔව් එක නං ඇර මොහිදීන් බෙග් මහත්මයාගේ සින්දු වලටත් කරලා තියෙනවා :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම යනවා කැලැන්ඩරෙ
    සූ.රා.......................
    මැසෙජ් එකක් දාවි එයා.........
    නොදැම්මත් එච්චර හිතන්න යන්න එපා.....එයාට දැන් අයිතිකාරයෙක් ඉන්නවා......:)

    සූ.රා :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මට 6 ලේන් එකේ සෙට් එකනේ කියල තියෙනේ..... :shocked::shocked::shocked:

    :yes::yes: හිංදි ගීතයේ මියුසික්වලට සමාන සිංහල ගිතවල මියුසික් කණ්ඩත් හැබැයි තිබුණ ද මන්ද.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් එක නං ඇර මොහිදීන් බෙග් මහත්මයාගේ සින්දු වලටත් කරලා තියෙනවා :sorry:

    :yes::yes: එහෙම කරල තියෙනව. මොහිදින් බෙග් මහත්මයත් හින්දි තනුවල ගිත ගයා තියෙනව මතක විදියට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්‍රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්‍රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.

    කෙල්ලෙක්ගෙ හුටපටයක්ද :eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්‍රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.

    ඊයේ ප්‍රතිචාර දැක්වුවා.

    මන් ප්‍රතිචාර නොදෑක්කුවත් එය msg කරන කෙනෙක්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොඳ ම යාලුවෙක්. වර්ෂන් එකනම් ෆීමේල් තමයි.

    :baffled::baffled::baffled: අපෝ.... මට නං ඔය විකාර පෙන්න බෑ බන්.. අපිට ආදරේ කරන කෙල්ල ඒවිනෙ කවදාහරි... නැත්තන් නිකන් ඉන්නවා... පස්සෙන් නං යන්නේ නෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ ප්‍රතිචාර දැක්වුවා.

    මන් ප්‍රතිචාර නොදෑක්කුවත් එය msg කරන කෙනෙක්

    දැන් දැන් ඕවට පුරුදු පුහුණු වෙන්න වෙයි.

    නිකන් කියන්නෙ මේකනම්. වැස්සට පස්සෙ මොලෝ තෙමුණ ම පොඩි බබාලට මතක් වෙන ඒව.
    ජීවිතය මාර්ගය තුළ ගමන් කරද්දි ගොඩක් අය මුණ ගැහෙනව. කොහොම වුණත් ඒ හැමදෙනා ම කොහොම හරි කවද හරි යනව. යන කාලය විතරයි වෙනස. එහෙම නැත්තම් එක්කො අපි මෙලොවෙන් යනවනෙ. :D