~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයා හිතන විදියට (කාන්තාවක් වශයෙන්),
ඕකට නීතියෙන් අවසර ලැබෙන්න ඕනිද නැද්ද?

ඔව් සහ නැ...
අවසර ඔනි කියන්නෙ ලමයි පාරෙ දාලා යනවා..ඉපදුන ගමන් මරලා දානවා..එ ලමයා තියාගන්න අකමැති නිසා නෙ..ඉතින් එ ලමයාව බිහි නොකර ඉන්න අම්මට අයිතියක් තියෙන්න ඔනි..මොකද කවදාවත් ගැනියෙක්ට තනියම ලමෙක් හදාගන්න බැ..ඉතින් ඇයි ගැහැනිය විතරක් තනියම දොස් විදින්න ඔනි...

අවසර නොදි ඉන්න ඔනි කියන්නෙ ඔක සෙල්ලමක් කරගන්න නිසා මම නම් කියන්නෙ හොස්පිටල් වල ඇති කරන්න ඔනි තමන්ට අනවශ්‍යයි කියලා හිතන සහ හදාගන්න බැරි ලමයින්ව හදාගන්න දෙන ක්‍රම වේදයක්.....ලංකාවෙ එකක් තියෙනවා උනාට කාර්‍යක්ශම නැ...ලමයි නැති හුගක් අය ඉන්නවා ලංකාවෙ...දරුවෙක් වටින කෙනෙක්ට එ දරුව දෙන්න ඔනි කියන මතෙයි මම ඉන්නෙ....
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes:
    20,000 ට ඇදගෙන යමු

    12k කරගන්න පුළුවන්නෙ හරියට වුණොත් අනිද්ද වගේ :D

    කට්ටියගෙම කැමැත්ත විමසල කැමති තැනකින් නවත්තමු. මණ්ඩපේ කලින් අනුගමනය කරපු පිළිවෙලට යමු. මොකද ඒ විදිහට කලින් කරපු නිසා සහ ඒකෙන් කිසිම අයහපතක් සිද්ධ වුනේ නෑනේ.:D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් සහ නැ...
    අවසර ඔනි කියන්නෙ ලමයි පාරෙ දාලා යනවා..ඉපදුන ගමන් මරලා දානවා..එ ලමයා තියාගන්න අකමැති නිසා නෙ..ඉතින් එ ලමයාව බිහි නොකර ඉන්න අම්මට අයිතියක් තියෙන්න ඔනි..මොකද කවදාවත් ගැනියෙක්ට තනියම ලමෙක් හදාගන්න බැ..ඉතින් ඇයි ගැහැනිය විතරක් තනියම දොස් විදින්න ඔනි...

    අවසර නොදි ඉන්න ඔනි කියන්නෙ ඔක සෙල්ලමක් කරගන්න නිසා මම නම් කියන්නෙ හොස්පිටල් වල ඇති කරන්න ඔනි තමන්ට අනවශ්‍යයි කියලා හිතන සහ හදාගන්න බැරි ලමයින්ව හදාගන්න දෙන ක්‍රම වේදයක්.....ලංකාවෙ එකක් තියෙනවා උනාට කාර්‍යක්ශම නැ...ලමයි නැති හුගක් අය ඉන්නවා ලංකාවෙ...දරුවෙක් වටින කෙනෙක්ට එ දරුව දෙන්න ඔනි කියන මතෙයි මම ඉන්නෙ....

    ම්ම්ම්ම්ම්ම්..........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම උදේ අන්තිමට දාපු පොස්ට් එකෙන් පස්සේ මේ වෙනතුරු පොස්ට් 600 කිට්ටු ප්‍රමාණයක් වැටිලා.:shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියගෙම කැමැත්ත විමසල කැමති තැනකින් නවත්තමු. මණ්ඩපේ කලින් අනුගමනය කරපු පිළිවෙලට යමු. මොකද ඒ විදිහට කලින් කරපු නිසා සහ ඒකෙන් කිසිම අයහපතක් සිද්ධ වුනේ නෑනේ.:D:D

    ත්‍රේඩ් එක ස්ලොවු වගේනම් තමයි නවත්තන්නෙ. තාම එහෙම තත්වයක් නෑ. (එඩිට්වලට ඇරෙන්න). ඉතින් බොහෝවිට 15-18k අතර යන්න පුළුවන් වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම උදේ අන්තිමට දාපු පොස්ට් එකෙන් පස්සේ මේ වෙනතුරු පොස්ට් 600 කිට්ටු ප්‍රමාණයක් වැටිලා.:shocked:

    ඒකනෙ මං කිවුවෙ හරියට ගියොත් අනිද්දට 12ක් පුළුවන් කියල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම උදේ අන්තිමට දාපු පොස්ට් එකෙන් පස්සේ මේ වෙනතුරු පොස්ට් 600 කිට්ටු ප්‍රමාණයක් වැටිලා.:shocked:

    ඔවා මොනාද..පලවෙනි හො දෙවනි ත්‍රෙඩ් එක දවස් 4යි ද කොහෙද........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවා මොනාද..පලවෙනි හො දෙවනි ත්‍රෙඩ් එක දවස් 4යි ද කොහෙද........

    ඒ කාලේ මම ඇක්ටිව් නෑනේ......:rolleyes:
    මම කිරියේ හරියටම ඇක්ටිව් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වගේ ඉඳල.:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ත්‍රේඩ් එක ස්ලොවු වගේනම් තමයි නවත්තන්නෙ. තාම එහෙම තත්වයක් නෑ. (එඩිට්වලට ඇරෙන්න). ඉතින් බොහෝවිට 15-18k අතර යන්න පුළුවන් වෙයි.

    ඒකනෙ මං කිවුවෙ හරියට ගියොත් අනිද්දට 12ක් පුළුවන් කියල.

    ඔව් ඒ ප්‍රමාණය හොඳයි.....
    දැන් මොනවා ගැනද කතා වෙන්නේ....:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලේ මම ඇක්ටිව් නෑනේ......:rolleyes:
    මම කිරියේ හරියටම ඇක්ටිව් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වගේ ඉඳල.:D

    ඒ කාලෙ සෞරග්‍රහමණ්ඩලයෙ සැරි සර සර ද හිටියෙ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කාලේ මම ඇක්ටිව් නෑනේ......:rolleyes:
    මම කිරියේ හරියටම ඇක්ටිව් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වගේ ඉඳල.:D

    මේ අවුරුද්දෙ එ කාලෙ මගෙ ත්‍රෙඩ් එකද කොහෙද තිබ්බෙ...මතක නැ හරියට....නැත්නම් ශාමින්ද ගෙ ත්‍රෙඩ් එක....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කාලෙ සෞරග්‍රහමණ්ඩලයෙ සැරි සර සර ද හිටියෙ?

    ඔව් ඒ කාලේ ඉඳලම තරු අතරේ ඉන්න ගෑනු ළමයෙක් හෙව්වා......
    තරුවකින් මග අහගෙන එලකිරියට සේන්දු උනා......
    :P:P:love::love: