හොදවෙලවට කපුගේ මහත්මයා ඒ කාලේ කිව්වේ![]()
සමනලියක් කියෙන්නෙ ස්ත්‍රී නාම පදයක්නෙ. ඉතින් ඔයා කියන එකට අදාල නෑ.

හොදවෙලවට කපුගේ මහත්මයා ඒ කාලේ කිව්වේ![]()

ඔව් බන් ගොඩක් එවුන් sex protection දැනගත්තට abortion ගැන දැනුමක් නෑනේ
නීතිමය දැනුම කොහොමත් නැ
සාරා අක්ක දන්නවා ටිකක්

සමනලියක් කියෙන්නෙ ස්ත්‍රී නාම පදයක්නෙ. ඉතින් ඔයා කියන එකට අදාල නෑ.![]()
?එක ඔයාගෙ වරදක් නෙමෙයි ඩොඩෝ.........එක අපෙ රටෙ තියෙන අද්යාපනය ක්‍රමයෙ වරදක්.........![]()
සමනලයෙක් - GAY
සමනලියෙක් - LESBIAN වෙන්න බැරිද?

ඇත්තටම sex protection ගැන දන්නවා ද.........
ලංකාවෙ අය sex protection නෙමෙයි sex position ගැන නම් දන්නවා ඇති
පොදුවේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මෙතන මාතෘකාවට අදාලව ලිංගික අධ්‍යාපනය කියල දෙයක් උගන්නන්නේ නෑනේ.
ඒ සම්බන්ධ උවමනාවක් තියෙන කෙනෙක් හොයල බලල දැන ගත්තොත් මිසක්...
නීතිය විෂයක් හැටියට ඉස්කෝල සිලබස් එකට ඇතුල් කරන්න හදන කතාවක් දැක්ක. ෂුවර් නෑ. කලොත් නම් සුපිරි.
ඇත්තටම sex protection ගැන දන්නවා ද.........
ලංකාවෙ අය sex protection නෙමෙයි sex position ගැන නම් දන්නවා ඇති

දන්නවා කියලා හිතමු බහුතරයක්
හැමෝම මෝඩයෝ නෙමේනේ
මොකෝ මේ වෙන්නේ
ගබ්සාව සහ ලිංගික අධ්‍යාපනය ගැන කතාව....
හැබැයි දැන් නම් කට්ටියම කෑමට ගිහින් වගේ.

මන් එහෙනං පස්සේ වෙලාවක එන්නන්හප්පා...මන් එහෙනං පස්සේ වෙලාවක එන්නන්
mmm eka nan hodai habai![]()



මං එදා දුන්න සිංදුව ඇහුවද මැට්ටො.....
කෝ අර සිංදුවට කරන්න කිවුව දෙ කලාද.....![]()




