~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ෆෝන් expert ල නැද ද :sorry: ?

    මගේ Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ :no:] එකේ apps button එක (දකුණු පැතේ පල්ලෙහා icon එක) වෙන තැනකට දාගන්න විදිහ දන්නවා ද ? , එක move කරන්න බැ නේ , එක අයින් කලාම full screen home page එකේ apps shortcut දානයි ඕනේ

    samsung-galaxy-j2-pro-2018-gold-3d-model-max-obj-3ds-fbx-c4d-lwo-lw-lws.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද කරන්නේ ?

    Nova launcher එක playstore එකෙන් දාගන්න
    නැත්තන් ප්‍රෝ apk එක දාගන්න
    ඔය touchwiz මගුල හරි කරදයක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ ]

    එකේ home screen setting නැ නේ , theme එකක් දාන්න වෙයි ද ?

    themes damma kiyala hariyanne na. launcher eka venas karanna. naththum thiyena lanucher eka update karanna.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ ]

    එකේ home screen setting නැ නේ , theme එකක් දාන්න වෙයි ද ?

    theme දාල හදන්න බෑ
    වෙන launcher එකක් දාගන්න
    playstore එකේ ඕනෑතරම තියෙනවා

    nova launcher එක හොදයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ , App Drawer icon එක වෙන තැනක ට move කරන්න දෙන්නේ නැ අනික icon වගේ

    අර මං දුන්න වීඩියෝ එකේ තියෙන විදියට එක්කො වැඩකරන Launcher එකකට මාරු කරන්න. නැත්තම් අනිත් අය කිවුව වගේ වෙන Launcher එකක් දාන්න.