~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    porak innawa ugen ahanan thibbabut no ekak na man gawa:rofl:
    oluwa wen wennama onada danna aran yanna neh
    2.gif

    එහෙම එකක් තියෙනව ද කියලනම් දන්නෙ නෑ. අහලනම් නෑ එහෙම කතාවක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    laga hospital ekak thiyenawanam awlak na man hithanne

    me paththe una seen eke ehema aran giye na train eka nawaththala thibba witharai

    ඔතන නීතියට වඩා මනුස්සකම.
    තුවාලකරු ළඟම රෝහලට ගෙන යා හැකි ක්‍රමය තෝරගන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ සියදිවි නසාගැනීම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ සියදිවි නසාගැනීම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?

    දුම්රිය සේවය අත්හිටුවීම :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොච්චි තිය්නේ මිනී අදින්නද මම අහන්නේ පොලිසියට ඇවිත් අරන් යන්න කියල කෝච්චිය යන්න ඕනේ මමනං කියන්නේ :baffled:

    පොලිසිය ඒ තැන් වලට ජිප් එකේ රේල් පාරෙද එන්නෙ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull: සංසාරෙ එපා වෙන්න ඇති එහෙනම්.

    වෙලාව පහුවුණා ම ඉතින් වෙන ට්‍රේන් එකක් එන්න තව වෙලාවක් යනවනෙ.

    ඒකෙම තමා ගියා. ඒක කොටුවට එද්දි මම එතනින් නගින්න හිටපු ට්‍රේන් එක ගිහිල්ල ගොඩක් වෙලා:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුම්රිය සේවය අත්හිටුවීම :P

    :rofl::rofl: ඊට හොඳයි කැකිල්ලෙ තීන්දුව. සියදිවිනසාගන්නට මධ්‍යස්ථානයකුත් ආරම්භ කරල කැකිල්ලෙ තීන්දුව ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: මාත් හිතන්නෙ නෑ ඒකනම් හොඳ අදහසක් කියල. මැරුණ පුද්ගලෙයෙකුට ගරු කරන එක වෙනයි. පොඩි ළමයි, හදවත් රෝග ඇති අය, ගැබිනි මවුවරු වගේ අය යනවනෙ කෝච්චිවල. ඉතින් ඔය වගේ දෙයක් ඒ අයට දැනෙන විදිය සෑහෙන බලපෑමක් වෙන්න පුළුවන්.

    ඒක හරි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔතන නීතියට වඩා මනුස්සකම.
    තුවාලකරු ළඟම රෝහලට ගෙන යා හැකි ක්‍රමය තෝරගන්නේ

    ගොඩක්ම රේල් පාරවල් හරියට වාහන වලට එන්ඩ අමාරුයිනෙ. අනික මොන මිනිහද කැමති ඇගෙන් ඔලුව ගැලවිච්ව්හ ලේ බහින මිනියක් තමන්ගේ වාහනේක දාන් යන්ඩ. :dull:

    පනපිටින් ඉන්න තුවාලකාරයෝත් නෙමේනෙ.
     
    • Like
    Reactions: inspiron

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කිව්වේ කොහොමද රිංගන්න පුළුවන් වෙන්නේ?

    ඒකෙදි වෙලා තියෙන්නෙ අපි ලොග්වුණාට පස්සෙ ‍ආපහු හැමවෙලේ ම ලොග් වෙන්න ඕන වෙන්නෙ නැතිවෙන්න ජෙනරේට් වෙන ඇක්සස් ටෝකන් එකක් අර vulnerability එක නිසා ගන්න පුළුවන් වෙලා හොරෙන්. ඉතින් ඕන කෙනෙකුගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න පුළුවන් ඒක ගත්ත ම ඒ කෙනොගෙ ප්‍රෝෆයිල් එකේ ඇක්සස් ටෝකන් එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙම තමා ගියා. ඒක කොටුවට එද්දි මම එතනින් නගින්න හිටපු ට්‍රේන් එක ගිහිල්ල ගොඩක් වෙලා:dull:

    අහ ඒක තමයි. සමහර වෙලාවට පරක්කු වුණාට සාමාන්‍යයෙන් ටිකක් වෙලාවට යනවනෙ ඕව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකෙදි වෙලා තියෙන්නෙ අපි ලොග්වුණාට පස්සෙ ‍ආපහු හැමවෙලේ ම ලොග් වෙන්න ඕන වෙන්නෙ නැතිවෙන්න ජෙනරේට් වෙන ඇක්සස් ටෝකන් එකක් අර vulnerability එක නිසා ගන්න පුළුවන් වෙලා හොරෙන්. ඉතින් ඕන කෙනෙකුගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න පුළුවන් ඒක ගත්ත ම ඒ කෙනොගෙ ප්‍රෝෆයිල් එකේ ඇක්සස් ටෝකන් එක.

    හ්ම් හ්ම් හ්ම්
    මටනම් වැඩිය ඕවා ගැන දැනුමක් නැ

    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් -

    ඇක්සස් ටෝකන් එක පිට කෙනෙකුට ගන්නේ කොහොමද
    ඒ කියන්නේ වෙන රටක කෙනෙක්ගේ ඒවා ගන්න පුලුවන්ද
    web browser cookies ඇක්සස් ටෝකන් එකත් අතර සම්බන්දයක් ඇති කියලා හිතුවේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් හ්ම් හ්ම්
    මටනම් වැඩිය ඕවා ගැන දැනුමක් නැ

    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් -

    ඇක්සස් ටෝකන් එක පිට කෙනෙකුට ගන්නේ කොහොමද
    ඒ කියන්නේ වෙන රටක කෙනෙක්ගේ ඒවා ගන්න පුලුවන්ද
    web browser cookies ඇක්සස් ටෝකන් එකත් අතර සම්බන්දයක් ඇති කියලා හිතුවේ

    එයාලගෙ කෝඩින්වල අවුලක් නිසා එහෙම වෙලා තියෙන්නෙ. ඔව් ගන්න පුළුවන් ඇති. ඒකනෙ ඒ වගේ දෙයක් ‍එහෙම ප්‍රසිද්ධ කරන්නෙ. ඕක සුලු දෙයක් වුණානම් එයාල ඕක එළියට දාන්නෙ නැහැනෙ.

    කුකීස් හෝ සෙෂන් ස්ටීල් කරන එකට වඩා බයානක වෙන්න ඕන මෙතන වෙන දේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාලගෙ කෝඩින්වල අවුලක් නිසා එහෙම වෙලා තියෙන්නෙ. ඔව් ගන්න පුළුවන් ඇති. ඒකනෙ ඒ වගේ දෙයක් ‍එහෙම ප්‍රසිද්ධ කරන්නෙ. ඕක සුලු දෙයක් වුණානම් එයාල ඕක එළියට දාන්නෙ නැහැනෙ.

    කුකීස් හෝ සෙෂන් ස්ටීල් කරන එකට වඩා බයානක වෙන්න ඕන මෙතන වෙන දේ.

    හ්ම් හ්ම් හ්ම්.....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මගේ Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ :no:] එකේ apps button එක (දකුණු පැතේ පල්ලෙහා icon එක) වෙන තැනකට දාගන්න විදිහ දන්නවා ද ? , එක move කරන්න බැ නේ , එක අයින් කලාම full screen home page එකේ apps shortcut දානයි ඕනේ

    samsung-galaxy-j2-pro-2018-gold-3d-model-max-obj-3ds-fbx-c4d-lwo-lw-lws.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ashan052

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ :no:] එකේ apps button එක (දකුණු පැතේ පල්ලෙහා icon එක) වෙන තැනකට දාගන්න විදිහ දන්නවා ද ? , එක move කරන්න බැ නේ , එක අයින් කලාම full screen home page එකේ apps shortcut දානයි ඕනේ

    samsung-galaxy-j2-pro-2018-gold-3d-model-max-obj-3ds-fbx-c4d-lwo-lw-lws.jpg

    eeka uda obagena hitiya ma enne nadda option ekak?
     
    • Like
    Reactions: saja