ඒ කියන්නෙ ඔයා ඇක්ටිව් මදි...සමාජ ආශ්රය මදි...
ඔයාව දකින්න මුලු සමාජය ම ආශ්රය කරන්න ඕන ද?

ඒ කියන්නෙ ඔයා ඇක්ටිව් මදි...සමාජ ආශ්රය මදි...

මොනවද මේ මිනිසු මේ කියවන්නේ අනේ අපිවත් අප්ඩේට් කරන්නකෝ![]()
අද මොකක්ද සංවාදය?![]()
මොනවද මේ මිනිසු මේ කියවන්නේ අනේ අපිවත් අප්ඩේට් කරන්නකෝ![]()

ඔයාව දකින්න මුලු සමාජය ම ආශ්රය කරන්න ඕන ද?![]()
මොනවද මේ මිනිසු මේ කියවන්නේ අනේ අපිවත් අප්ඩේට් කරන්නකෝ![]()
නැහැ මේකෙ ඉන්න බොහෝ අය සමාජ ජාලා ආශ්රය කරන නිසා මාව දැක තිබෙනව...එයයි මා මේ කීමට උත්සහ ගන්නෙ...
නැහැ මේකෙ ඉන්න බොහෝ අය සමාජ ජාලා ආශ්රය කරන නිසා මාව දැක තිබෙනව...එයයි මා මේ කීමට උත්සහ ගන්නෙ...
අනේ අපි දැකලා නෑනේ. දාපන්කෝ මේකේ පොටෝ එකක්

එහෙමත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් සමාජයක ජීවත් වෙද්දි ඒ සමාජ ක්රමයෙ සමහර දේවලුත් බලපානව. දැන් ලංකාවෙ නීතියෙන් වැරදි කියන සමහර දේවල් පිටරටක නීතියෙන් වැරදි නොවෙන්න පුළුවන්නෙ.
ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තමන් කරන සියලු ම දේ අනිත් අයට ඕන විදියට කරනව කියන එක. ඒත් සමහර දේවල් තියෙනව කරන්න වෙන.

හොඳ ම යහලුවාගේ ඉදිරි පියවර බිරිඳ හෝ සැමියා විය යුතු ද යන්න

අහ සමාජ ජාලා. ඒකත් එහෙම ද? එළ එළ
හම්මටසිරි....
සමහර අයට එහෙමයි, සමහර අයට එහෙම නෙමෙයි. ඔව්වා සාපේක්ෂයි.

හම්මටසිරි....
සමහර අයට එහෙමයි, සමහර අයට එහෙම නෙමෙයි. ඔව්වා සාපේක්ෂයි.

මේ මනුස්පය දැන් එළකිරිය ගැන කිවුවෙ. බැලුවහ ම මේ ත්රේඩ් එකේ ඉන්න අයවත් දැකල නැහැනෙ.![]()

එල එල කියා සංවාදය අවසන් නොකරන්න...ඔබේ මුහුණු පොතේ සබැදියක් මා වෙත රහස් පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න....මුහුණු පොතේ පිටුවක් ඔබේ නමින් නොමැති බවනන් නොකියන්න...