ප්‍රේමය නෙමෙයි සාපේක්ෂ. ප්‍රේමය කරන්නෙ විවිධ මනුෂ්‍යයන් නිසා එකිනෙකාගෙ ප්‍රේමයයි සාපේක්ෂ. විවිධ නිර්වචන තිබුණත්, අඩු වැඩි ලෙස දැනුනත්, විවිධ විදියට විග්‍රහ කළත්, විවිධ අය විවිධ විදියට ප්‍රේමය කළත් හැමෝට ම පොදු දේ ප්‍රේමය කියන වචනයෙන් හඳුන්වන හැඟීම් සමුදාය. මිනිස් සිත විවිධාකාර නිසා එක එක්කෙනාට...