~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ සපත්තුවම තමයි විටෙක් ආදරය වෙන්නේ තවත් විටෙක බුට් වෙන්නෙත් :eek:

    ඒකත් එහෙම ද? එතකොට බූට් කියන්නෙ සපත්තුව පාවිච්චියට ගන්න බැරි තරම් අබලන් වෙනව? සපත්තුව නැතිවෙනව, සපත්තුව ගිනි ගන්නව, සපත්තුව හොරා ගන්නව, සපත්තුවට සුනාමි එනව ආදීකොට ඇති විවිධ හේතු නිසා සපත්තුව ඒ අදාල පුද්ගලය ගාව නැති වුණා ම හෝ ඔහු ඒ සපත්තුවට කැමැති නැති වුණා ම?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මොන්ටිසෝරි යන කෙල්ලො කොල්ලො එහෙම අය නෙ‍මෙයිනෙ :D

    කියන්න කණගාටුයි දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ අතර තියෙන්නේ මොන්ටිසෝරි ආදර කතා තමයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකත් එහෙම ද? එතකොට බූට් කියන්නෙ සපත්තුව පාවිච්චියට ගන්න බැරි තරම් අබලන් වෙනව? සපත්තුව නැතිවෙනව, සපත්තුව ගිනි ගන්නව, සපත්තුව හොරා ගන්නව, සපත්තුවට සුනාමි එනව ආදීකොට ඇති විවිධ හේතු නිසා සපත්තුව ඒ අදාල පුද්ගලය ගාව නැති වුණා ම හෝ ඔහු ඒ සපත්තුවට කැමැති නැති වුණා ම?

    අනේ මන්ද එක අහන්න වෙන්නේ දාපු උන්ගෙන් තමයි.. ඔහොම තමයි මට තේරුනේ :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න කණගාටුයි දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ අතර තියෙන්නේ මොන්ටිසෝරි ආදර කතා තමයි

    :yes::yes: ගොඩක් වෙලාවට වයසත් එක්ක වෙනදෙයක් හා සමාජයේ පරිසරය බලපානව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද එක අහන්න වෙන්නේ දාපු උන්ගෙන් තමයි.. ඔහොම තමයි මට තේරුනේ :eek::eek:

    දාපු අයගෙන් අහමු එහෙනම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව තියෙනවා හොයාගන්න හිතේ තියෙනවා කියන්න තේරෙන්නේ නෑ.. මෙහෙම අවස්ථාවලම තමයි හම්බෙන්නේ ඉතින් :D:D

    සිංදුවෙ විශුවල් එක හරි අදහස හරි කියන්න.හොයලා දෙන්නම්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට සැකයි ඔයා ගැන...දන්න කෙනෙක් ඉන්නවා ඔය අදහස් ම තියෙන..එයි නෙ තව ටිකකින් මම බලාගන්නම් කො:P

    අනේ නැ. මන් එයා නෙමෙයි
    එයා කොහෙත්ම මන් වගේ වෙන්නත් බෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදුවෙ විශුවල් එක හරි අදහස හරි කියන්න.හොයලා දෙන්නම්

    එහෙම විෂුවල් මතක නෑ සරා.. ඕව මට ඉස්සර ඇහුන ඒවා සිරසේ හිට් ටීවී ගියපු කාලේයි රේඩියෝ එකෙයි.. 1998-2000 වගේ කාලේ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ විවාහය. ඊට පස්සෙ ආදරය. ඊට පස්සෙ සපත්තුව. දැන් ගීතය. නරක නෑ මෙනූ එක :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්:yes:
    (තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද ):P