1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම වෙනස් වෙනවනම් ඊට පසුවත් වෙනස් වෙයිනෙ. එතකොට මොකෝ කරන්නෙ?
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    චපල සිත. ඉස්සෙල්ල කුවේනි. දැන් සඳනාරි ලු ඕන :lol::lol:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බෝතලේ නුඹ නොවෙ දෝ මගෙ පපුවෙ ගිනි නිවුවෙ සිංදුවෙ වගේ එකක් නෙමෙයිනෙ? :lol:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා අයිති වෙන්නෙ මුහුණුපොත් විරුවන්ට. ඩිජිටල් ප්‍රේම වෘතාන්තවලට. ඒක නිසා අදාල නෑ.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    විවාහ වෙච්ච අයගේ කථා අනුව තමයි. අපි ඉතින් ඒව දන්නෙ නෑ. විවාහ වුණාට පස්සෙ ආදරය ඇතිවෙන අය ඉන්නවනෙ. විවාහ වුණාට පස්සෙ පෙර තිබුණ ආදරය නැතිවෙන අයත් ඉන්නවනෙ. ඒක නිසා තමයි මං කිවුවෙ ඒක.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ? :lol::lol:
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එතකොට සීත කෝ?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: හැබැයි දැනටත් කරන්නෙ ඒක‍ ද කොහෙද
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං හිතන්නෙ නෑ. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    විවාහය කියන්නෙ වෙන දෙයක්නෙ. ආදරයට කොහෙත් ම අදාල නෑ.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: කන්න නැතිව ඇටකටු පෑදිලා ඉන්න සෙට් එකක්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පින් කරල නැත්තෙ මොකෝ? අපේ පින වැඩි නිසානෙ අපි අවුරුදු 5 සැරයක් ඡන්ද මධ්‍යස්තානයට ගිහින් හිඟමනට ලබා දෙන්නෙ වටින කියන ඡන්දය.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැතුව කොච්චර අමාරුවෙන් ද යැදැල යැදල යාන්තම් එක වේලක් කාල ඉන්නෙ ඒ පිරිස. එහෙවු එකේ මිනිස්සුන්ට වගේ මාලිගා තනන්න කොහෙද ශක්තියක්.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආදරය විරලයි සාගරය පළලයි ජීවිතය පෙරලයි මාතෟකාවක් එනකන් අාදරය ගැන :lol::lol:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයාගෙන් අහල කියන්න. නැත්තම් ඉතින් ඔයා ම කියන්න :lol::lol:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඔයාට ඇල්ම බැල්ම හෙලන පාණාකාරියක් වෙන්න ඇති
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol: රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: ඒකත් එහෙම ද? කවුද ඉතින් ඕව දන්නෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol: නෑ අද කට්ටිය නැහැනෙ. ඉතින් තාම මතෘකාවක් නෑ

    No contents