~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිසාගේ ආශාව යි වේදනාවයි තමයි හැම චිත්තවේගයකටම මුල්වෙලා තියන ප්‍රදාන හේතු දෙක:yes:

    දැන් අර පළවෙනි විදයට ඔයා කියපු කරුණු අනුව බැලුවොත් වේදනාවත් ආශාවක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නෙ අපි වේඳනාව විඳින්න ආස නිසානෙ විඳින්නෙ. (ආදරයෙදිනම් හිතටනෙ ගොඩක් වේදනා වෙන්නෙ. ඒ කියන්නෙ හිතෙන් විඳින්නෙ ඒ වේදනාවට ආස නිසා. නැත්තම් ඒක අතහැරල ඉන්න පුළුවන්නෙ.)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනේ මොනාද අනේ මේ මිනිස්සු කියවන විකාර :dull:

    මතකද ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    රට ගැන මම කිවුව විස්තරේ
    මට ඒ වෙලාවෙ මග හැරිච්ච
    මේ දැන් මතකෙට නැගැච්ච
    ඉතුරු ටිකත් අසණු සුමිතුරේ
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු

    :rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අනේ මොනාද අනේ මේ මිනිස්සු කියවන විකාර :dull:

    ගනන් ගන්න එපා බං අපි නිකන් වචනයක් අල්ලගෙන බොරැවට නිර්වචන කරකර ඉන්නවා ආතල් එකට:lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්:yes:
    (තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද ):P

    දැන් අර පළවෙනි විදයට ඔයා කියපු කරුණු අනුව බැලුවොත් වේදනාවත් ආශාවක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නෙ අපි වේඳනාව විඳින්න ආස නිසානෙ විඳින්නෙ. (ආදරයෙදිනම් හිතටනෙ ගොඩක් වේදනා වෙන්නෙ. ඒ කියන්නෙ හිතෙන් විඳින්නෙ ඒ වේදනාවට ආස නිසා. නැත්තම් ඒක අතහැරල ඉන්න පුළුවන්නෙ.)

    වෙිදනාව මං ආසාවේ ප්‍රබේදයක් කියලා නෑ මචං!:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගනන් ගන්න එපා බං අපි නිකන් වචනයක් අල්ලගෙන බොරැවට නිර්වචන කරකර ඉන්නවා ආතල් එකට:lol::lol::lol:
    මොකද්ද මුත්තේ එක දවසක කැරට් අලයක් දාගෙන ඉන්නවා දැන් කෙහෙල් ඇවරියක් දාගෙන ඉන්නව :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකද්ද මුත්තේ එක දවසක කැරට් අලයක් දාගෙන ඉන්නවා දැන් කෙහෙල් ඇවරියක් දාගෙන ඉන්නව :baffled:

    :lol::lol: හැමදාම එකම දේ කන්න බෑනේ වෙනසක් කරා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙට මහරගම පිළිකා රෝහලේ ප්‍රොජෙක්ට් එන කව්රුත් නැද්ද ?
    මට යන්න ආසයි. හැබැයි දන්න කව්රුත් නෑනේ... :sorry::sorry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මොකද්ද මුත්තේ එක දවසක කැරට් අලයක් දාගෙන ඉන්නවා දැන් කෙහෙල් ඇවරියක් දාගෙන ඉන්නව :baffled:

    ඔකාට කඩේ ඉදලාම පිස්සු තද වෙලා ගන්න ගන්න එපා පෝය ලඟයිනේ:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මතකද ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    රට ගැන මම කිවුව විස්තරේ
    මට ඒ වෙලාවෙ මග හැරිච්ච
    මේ දැන් මතකෙට නැගැච්ච
    ඉතුරු ටිකත් අසණු සුමිතුරේ
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු

    :rofl::rofl:

    :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උකුස්ස අර දාපු ත්‍රෙඩ් එකද, :oo:

    ඔව් බන්...මම යන්න කැමතියි. ඒත් ප්‍රශ්නේ මට එක පාරම මිනිස්සු එක්ක මිත්‍රත්වය ගොඩනගාගන්න අමාරුයි. ඒකට ටිකක් කල් ඕනේ.:sorry::sorry:
    දන්න කව්රුත් නැතුව ඔතනට ගිහින් හෙන අපහසුවෙන් ඉන්න වෙන්නේ.එළකිරි එකේ එකෙක් දෙන්නෙක් හරි උන්නා නම් පොඩ්ඩක් ශේප්....:):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන්...මම යන්න කැමතියි. ඒත් ප්‍රශ්නේ මට එක පාරම මිනිස්සු එක්ක මිත්‍රත්වය ගොඩනගාගන්න අමාරුයි. ඒකට ටිකක් කල් ඕනේ.:sorry::sorry:
    දන්න කව්රුත් නැතුව ඔතනට ගිහින් හෙන අපහසුවෙන් ඉන්න වෙන්නේ.එළකිරි එකේ එකෙක් දෙන්නෙක් හරි උන්නා නම් පොඩ්ඩක් ශේප්....:):)

    උකුස්ස යනව ඇති මන් හිතන්නෙ