දැන් ඔයා ම කියල තියෙනවනෙ නිදාගන්න ගියා ම අවුල් දවස ගෙවිච්ච විදිය කියල. ඉතින් එතනින් ම පටන් ගත්තනම් හරිනෙ. ඒ කියන්නෙ හෙටට කල් නොදා ඒ වෙලේ ම නැගිටල සුලු දෙයක් හරි කළානම් පොඩි හරි මනසට සහනයක් දැනෙයි. ටික ටික හිතට පුරුදු කරගන්න වෙයි. කම්මැලිකම අපි කා තුළත් වගේ තියෙනවනෙ.