දාඩිය දුගදට විසදුමක් ?

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    දාඩිය දුගදට විසදුමක් ?

    මචන් ල,
    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ දාඩිය දාන එක.මම උදේට යන්නේ කෝච්චියේ .. ඉතින් සෙනග නම් ගොඩක් ඉන්නවා තමයි නමුත් ටිකක් දවල් වෙනකොට මගේ ලඟින් පුදුම දාඩිය ගඳක් දැනෙනවා බන්.විශේෂයෙන් ම කිහිලි යට තමි එන්නේ.මම හැමදාම උදේට නාලා තමයි යන්නේ.නමුත් ඉතින් වැඩක් නැ,වතුරත් බොනවා මම හොඳට.

    මම ඩියොඩරන්ට් පාවිච්චි කරන්නේ නැහැ.මොකද මම අහල තියෙනවා ඒවා කිහිල්ලේ ගෑවහාම දාඩිය එන නාල අවහිර වෙනවා කියල ඒකත් හොඳ නෑලු නේද.

    උබලට මෙහෙම ප්‍රශ්න නැද්ද බන් ?
    :oo:
     

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    ශේව් කරපන්.. හොඳ ඩියෝ එකක් යූස් කරපන්... බේබි සෝප් යූස් කරපන්...

    Shave karala thiyenne ban... DEO use karanna honda naalu neda ban ?
    Baby soap wlaa seen eka moakadda ban ? eeken daadiya ganda yanawalu da?
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා මට නම් කකුල් වලිනුත් දාඩිය දානවා :baffled:. ඩොකෙක්ට පෙනුවම කියපි ජාන වල ලෙඩක් බෙහෙත් නැහැ කියලා :sorry:. ඩියෝ නම් ගන්න එපා ඕව ගැවම ඔලුවෙනුත් දාඩිය දාන්න ගන්නවා ටික කාලයක් යද්දී. කරන්න තියෙන හොදමදේ බෙහෙත් නෙල්ලි පොඩි කෑලිවලට කපලා රෑට වතුරේ දල තියල උදේට බොන්න, හින් බෝවිටියා කැදත් හොදයි මට නම් වෙනසක් උනා මේ දේවල් කරාම :)
     

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා මට නම් කකුල් වලිනුත් දාඩිය දානවා :baffled:. ඩොකෙක්ට පෙනුවම කියපි ජාන වල ලෙඩක් බෙහෙත් නැහැ කියලා :sorry:. ඩියෝ නම් ගන්න එපා ඕව ගැවම ඔලුවෙනුත් දාඩිය දාන්න ගන්නවා ටික කාලයක් යද්දී. කරන්න තියෙන හොදමදේ බෙහෙත් නෙල්ලි පොඩි කෑලිවලට කපලා රට වතුරේ දල තියල උදේට බොන්න, හින් බෝවිටියා කඩත් හොදයි මට නම් වෙනසක් උනා මේ දේවල් කරාම :)

    Machan beheth nelli kiyanne ara podi nelli da? or ara hena size nelli da?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    vinadi 45 withara naanna
    dawas deka thunak eka digata elawalui bathui witharak kaala balanna
    palathuru wadipura kanna

    mewa hari giye nathi unoth doc kenek gawata yanna
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    Machan beheth nelli kiyanne ara podi nelli da? or ara hena size nelli da?

    220px-Phyllanthus_emblica_BNC.jpg


    4.png
     

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    vinadi 45 withara naanna
    dawas deka thunak eka digata elawalui bathui witharak kaala balanna
    palathuru wadipura kanna

    mewa hari giye nathi unoth doc kenek gawata yanna

    karala balanna oone... Docaa la kiyanne ooka saamanya deyak me wage country 1k ka kiyala ban,
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    612
    113
    Colombo
    මචන් මම පත්තරේක දැක්ක, රෑට කොත්තමල්ලි ඇට වතුර වීදුරුවකට පෙගෙන්න දාල ඒ වතුර ටික උදේට බොන්න කියල. මගේ ලග ඒ පත්තරේ ෆොටෝ කැල්ලක් තිබ්බ. හොයාගන්න නෑ දැන්.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    612
    113
    Colombo
    දහඩිය දූගඳට හේතු
    ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා තිඛෙන ඝර්ම කලාපීය රටක්. මේ නිසා අපට හිරුගේ පීඩාවලට ගොදුරු වෙන්න සිදූවෙනවා. මේ නිසා දහඩිය දැමීම ස්වභාවික දෙයක් වුණත් දහඩිය අධික ගන්ධයෙන් යුක්ත වීමට විවිධ හේතු බලපානවා. කාන්තාවන්ගේ දහඩිය අධික දුගඳකින් යුක්ත වීමට ඔසප් වීම හා එහිදී ඇතිවන හෝමෝන විපර්යාස හේතුවක් වෙන්න පුළුවන්. තම පවිත්‍රතාව පිළිබඳ කාන්තාවන් නිතරම සැලකිලිමත් වුණත් ඔසප් දිනවලදී අනෙක් දිනවලටත් වඩා පිරිසිදු කම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.
    කාර්ය බහුලත්වය නිසා බොහෝ විට දිනකට පානය කිරීමට අවශ්‍ය පිරිසුදු වතුර ප්‍රමාණය ඔබට පෙවෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ම ශරීර සෙෘඛ්‍ය පවත්වා ගන්න අවශ්‍ය සමබල ආහාර වේලක් ගන්නත් හැකියාවක් නොලැඛෙනවා වියහැකිය. දවසකට කෑමට අවශ්‍ය එළවළු පලතුරු ප්‍රමාණය ආහාරයට නොගැනීම නිසාත් වෙනත් විවිධ කරුණු බලපෑම නිසාත් මලබද්ධය ඇතිවීම හේතුවෙන් දහඩිය දුගඳ වැඩිවෙන්න පුවවන්. මේ නිසා නිතරම පිරිසිඳු වතුර පානය කර අලූත් එළවළු පලතුරු ආහාරයට ගෙන නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට කටයතු කළහොත් නා පිරිසුදුවට හිටියොත් දහඩිය ගඳ නැතිවේවි.


    ඩියොඩ්‍රන් භාවිතය
    වත්මන් තරුණ තරුණියන් දහඩිය ගඳ වළක්වා ගැනීම සඳහා නිතර ම උනන්දුවනවා ඒ සඳහා ඔවුන් භාවිත කරන්නෙ කෘත්‍රිම ආලේපන. ඩියොඩ්‍රන් වැනි දේ භාවිතය මගින් දහඩිය ගඳ තාවකාලිකව නවතාගත හැකියි. ඒත් නිතර නිතර මෙවැනි ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරට හානිවෙන්න පුළුවන් දිගුකාලීනව මේවා භාවිතයට ගැනීම නිසා ඒවායේ අඩංගු රසායන ද්‍රව්‍ය සිරුරට ඇතුළුවීම මගින් අනාගතයේ වැලඳිය හැකි විවිධ ලෙඩ රෝග වලට රෝගකාරකයක් වෙන්නත් පුළුවන්.


    ස්වභාවික ප්‍රතිකාර
    අතීතයේ විසූ කාන්තාවන් ස්වභාවික ආලේපන සකසාගෙන තම රූසපුව රැකගත්තා. වසවිස නැති ආහාර අනුභව කළා. පිරිසිදු ජලය පානය කළා. මේ නිසා වත්මන් සමාජයේ තරුණ තරුණියන් මුහුණපාන මෙවැනි ගැටලු ඔවුන්ට එතරම් ම බලපෑවෙ නෑ. කෘත්‍රිම දේ ආලේප කරනවාට වඩා නිවාඩු පාඩුවේ නිවෙසේ රැදී සිටින වෙලාවට ස්වභාවික ආලේපන සකසා ගෙන ආලේපකර ගැනීමට පුරුදු වුණොත් දහඩිය ගද මානසික ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව ඉන්න හැකිවේවි.


    – සේපාලිකා මල් පිරිසුදු වතුර එකක රැයක් පුරා දමා පසුවදා එම වතුරින් ඇග සෝදන්න.
    – සුදු හඳුන් කුඩු, පිනි ජම්බු යුෂවලින් අනා එම ස්ථානවල ගැල්වීම
    – අබ, වද, මදාරා පොතු යුෂවලින් නිතරම කිහිලි සේදීම
    – බිං කොහොඹ යුෂ ආලේපය
    – වෙනිවැල්ගැට කුඩු, අරළු කුඩු, සැවැන්දරා කුඩු, සුදුහඳුන් කුඩු මේවා සමව ගෙන පිරිසුදු ජලයේ මිශ්‍ර කර ආලේපනයක් ලෙස සකසා නෑමට පැය භාගයකට පෙර කිහිලිවල ආලේප කරන්න. හැකි සෑම අවස්ථාවක ම මෙය භාවිතයට ගැනීමෙන් දහඩිය ගඳ දුරුකර ගන්න පුළුවන්.
    – ඇග නිවෙන, දාහය නසන පාන වර්ග ඉතාම සුදුසු වේ. සව්, බාර්ලි, රසකිඳ, බැබිල, පොල්පලා, රණවරා වැනි දේ තම්බා බීම


    source: http://beautygirls.lk/2015/06/12/දහදිය-දුගඳට-හෙළ-රහස්-ඔසු/
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මස් ,මාළු ,කුකුල් ඩිම්බ කන උන්ගේ දාඩිය ගඳයි නෑවට වැඩක් නැහැ
    bump