1. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    කෙල්ලොන්ගේ නම් අම්මලාට වයසට වඩා බලන්නේ සල්ලියි තත්වෙයිනේ නේ බන් ඕව ඉතින් දැන් තමා හිතෙන්නේ :(
  2. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    aniwa mchn eth duka lankawe bageta wada eyat ekka giya :(
  3. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    24i ඉස්කෝලේ කාලේ ඉදන්ම තිබ්බ එක බන්
  4. Sara_LK

    Used ස්කූටියක් ගනිද්දි බලන්න ඔනෙ දේවල්

    dash නම් එපා යමහා හරි ඩියෝ හරි ගන්න
  5. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    කලින් කිව්වේ එනවා කියල පස්සේ වෙනස් උනා තීරණේ
  6. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    වෙන්න ඇති අපේ අම්මට තාත්තට සල්ලි තිබ්බේ නෑ මචං ලොකුවට, al ඉවරවෙලා class යන්න ගිහින් එක නවත්තලා කෝස් එකකට ගියේ පෝන් කඩේක වැඩ කරන ගමන් දැන් නම් Associate Engineer පොස්ට් එකක් වැඩ සොෆ්ට්වෙයා firm එකක ජිවිතේ නම් 0 ඉදන් පටන් ගත්තේ මන් :(
  7. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    ඔව් බන් ඒක තමා හැමදේකින්ම ඇත වෙලා හිටියේ එත් අන්තිමට මොකුත් නෑනේ
  8. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    ඔව් බන් නවත්තමු කිව්වා ඉතින් මාස 5ක් විතර එක දිගට අවුල් පස්සේ කෙල්ල තරණයක් අරන් අම්මලාගේ පැත්ත අරගන්න
  9. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අම්ම නම් කලින්ම අවුල් බන් දැක්ක දවසෙම :(
  10. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    කලින් එහෙම මොකුත් කිව්වේ නෑනේ බන් :dull:
  11. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අපෝ ඔව් බන් බදින්නමයි හිටියේ ඉතින් බලපන් අන්තිමේදී උන වැඩේ :growl:
  12. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අපිට මොකුත් නෑ මචෝ
  13. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    මතකයේ නම් ගොඩක් දේවල් බන් :( ගුලි කරලා දානවට වඩා නම් පනින එක තමා තියෙන්නේ
  14. Sara_LK

    අවුරුදු 7ක affair එක නැවතුනා

    අවුරුදු 7ක affair එක නැවතුනා කෙල්ලගේ පැත්තේ අම්මලා කැමති නෑ කියල, හිතට පට්ට දුකයි අවුරුදු 7ක් කියන්නේ :( උබලගේ මෙහෙම උනාම මොකෝ බන් කරන්නේ නවත්තලම දැම්ම කෙල්ල, පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින් :dull: මොකෝ දැන් කරන්නේ :baffled:
  15. Sara_LK

    ස්කුටි ...

    yamaha ray zr, honda grazia tvs alut eka
  16. Sara_LK

    Swim pool near nugegoda

    sanhinda
  17. Sara_LK

    Nuwaraeliya

    වැස්ස බන් එපා වෙනවා නැව හොඳට ගිය ඉරිදා ගිහින්
  18. Sara_LK

    Meemure travel help

    බයික් වලින් යන්න පට්ට, නැත්තම් Bolero යනවා එකක් කතා කරගත්තනම් පට්ට
  19. Sara_LK

    DEMAK BIKES

    එක නම් ඇත්ත බන් මේ යමහා එකෙන් අළුත් එකක් ඇවිල්ල r15 v3 පුළුවන් නම් එකක් ගන්න මචං

    No contents