ඔන්න විස්වාස කර හැකි එකක් හම්බුනා
Indranatha Thenuwara to මෝටර් කාර්මික දැනුම
June 29, 2017 ·
වාහනයකට අමතර විදුලි පහන් සවිකිරීම.
වාහනයකට ෆොග් ලයිට් ලෙසින් හෝ වෙනත් ආකාරයික් හෝ අමතර ලයිට් සවි කිරීම ගැන වලංගු නීතිය කවරේදැයි මම මෝටර් රථ ප්‍රවාහණ රෙජිස්ටාර් RMV කාර්යාලයේ අදාල අංශයෙන් විමසීමක්...