1. Sara_LK

    DEMAK BIKES

    150 sm කියල එකක් තිබ්බ කොල්ලෙක් ගාව, එක එක උන් එක එක ඒවා කියනව බයික් නම් චයිනා මේකේ තිබ්බ කෑල්ලෙන් කෑල්ල review එකක් https://www.usefuleverything.com/2017/10/demak-dtm.html හැබැයි ඔය බයික් එක අරන් අවුරුද්දක් වගේ චැනල් එකේ ගොඩක් Videos දාල තිබ්බා දුර ගමන් ගිහින් ගත්ත ඒවා වගයක් යකාගේ පඩිපෙළ, හබරණ...
  2. Sara_LK

    Any diffierence between Finance & leasing

    personal loan ekak danna mchn
  3. Sara_LK

    go pro hero 5 black ඒක credit card එකෙන් ගන්න තැනක්?

    camera lk eken man gatta masa 3nakata kalin 52500 commercial bank card eken gewanna masa 24n maseta 2187kda koheda
  4. Sara_LK

    A1 Smart Watch

    මමත් ඕකක් පාවිච්චි කරා මචං සිම් දාන්නේ නැතුව bluetooth වලින් පාවිච්චි කරන්න බැටරි මදිනේ display එකට ඉස්ටිකර් එකක් ගහන්න නැත්තම් හිරෙනවා, පිටිපස්සේ බැටරි එක බලාගෙන ඉදිමිලා තිබ්බා වතුර යවාගන්න එපා
  5. Sara_LK

    මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද?

    ඔව් මචං ස්කුටර් එකට දාන්න ඕනි MB oil ඒත් සර්විස් වලින් දාන්නේ MA ඔයිල් ඒක කියන්න මම නම් ඔයිල් අරන් යන්නේ වෙනම දැන් නම් ගෙදර තමා service එක කරන්නේ වැඩක් නෑ උන් ගාවට ගිහින්
  6. Sara_LK

    youtube video download

    https://en.savefrom.net/1-how-to-download-youtube-video/ ඔන්න ඕකෙන්
  7. Sara_LK

    Wordpress Help

    hosting digitalocen dala dns godaddy danna
  8. Sara_LK

    Dakkama hitha gassena dewal tikak

    patta mchn
  9. Sara_LK

    sinhala tamil kit wada naha ban?

    Google input tools dapan me site eke dakka offline eka
  10. Sara_LK

    NETWORK / SYSTEM

    උබට හැකියාව තියේ නම් අවුලක් නෑ උබ කෝස් කරලා හදාගනින් හොඳ කට්ට කන්න පුළුවන් තැනකට ගිහින් අත්දැකීම් ගනින් අවුරුදු 3ක් 4ක් කට්ට කාල ඉගෙනගන්න ඊටපස්සේ නිකන්ම උබට පාරක් හැදෙනවා මමත් ඉස්සෙලම පෝන් ෂොප් එකක පාට් ටයිම් කරේ ccna කරන ගමන් දැන් නම් system admin
  11. Sara_LK

    Android TV Box

    mata nam set une na itawada tab ekak ganna eka hodai, film song videos ehema balanna hodai stream karannat hodai data kanawa videos baladdi
  12. Sara_LK

    Android TV Box

    mi box 2 eka gatta mn nm hitanne lankawata wadak na kiyala
  13. Sara_LK

    Demak DXT DART 2018 Bike

    oya bike kiyana taram leda nam na itin habai dan dxt eka enne na lankawata danna widihata, maintain hoda nam awlk attema na yanawa yaka wage eth parissamin padapan gannawa nam parts tiyanawa oni taram
  14. Sara_LK

    Best Bandwidth Management Software

    na bn :( fb eken dakke
  15. Sara_LK

    Best Bandwidth Management Software

    දැනට සෙට් උනේ මේක මාත් මේකෙන් තමා පෝන් එකයි මැෂින් එකෙයි මොකෝ වෙන්නේ කියල බලන්නේ තව තියනවා කිව්වා එක එක ඒවා මට සෙට් උනේ මේක නම glasswire
  16. Sara_LK

    නෙට්වර්කින් ජොබ් - Networking Jobs

    උට system හරි devops හරි යන්න කියපන්
  17. Sara_LK

    SSD වැඩ්ඩො එන්නෝ

    mn nm ssd ekak ekka caddy ekak gahala tiyenne 120gb ssd + 500gb hdd
  18. Sara_LK

    Fiverr Top Rated + Goal Achieved $50,000

    සුභපැතුම් මචෝ
  19. Sara_LK

    උදව්වක් SSD or M.2 SSD

    නොර්මල් ssd එකක් ගහන්න 240 එකක් එකට සම්පුර්ණ c එකට දාල එකට os එක ගහන්න ebay තියනවා caddy drive ඒකක අරන් cd රොම් එක වෙනුවට එක දාල නෝමල් හාඩ් එකක් ගහන්න ඒකට එච්චරයි කරන්න ඕනි
  20. Sara_LK

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    Bipolar disorder, also known as manic-depressive illness, is a brain disorder that causes unusual shifts in mood, energy, activity levels, and the ability to carry out day-to-day tasks. ඔහොමලු කියන්නේ

    No contents