උඹ බයවෙලා,හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

මොකක්‌ද රජ පවුල්වාදය කියන්නේ?
රජ පවුල්වාදය කියන්නේ රාජපක්‍ෂ පවුලට මේ රට පාලනය කිරීමේ විශේෂ වරමක් තිබෙනවා කියල මතයක් අද නිර්මාණය වී තිබීමයි. අද එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සීමා වූ දෙයක් නෙමෙයි. මේ මතවාදය ඇරැඹුනෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රිය චරිත ලක්‍ෂණ පාවිච්චි කරමින්, එයට මුවාවෙමින් ජනාධිපතිතුමා වටා පුද්ගලාභිවාදනයක් ගොඩ නැගෙමින් ඒ පුද්ගලාභිවාදනය යටතේ සහ ඊට පසුපසින් පවුල්වාදී බල අධිකාරියක් ගොඩනැඟිල තියෙනවා. පසුගිය අයවැයේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවත් එක පවුලක සොහොයුරන් තිදෙනෙක් අතට සම්පත් සංකේන්ද්‍රගත වී තිබෙන බව පෙනෙනවා. මේ අතර ජනාධිපතිතුමාගේ පුත්‍රයන් පක්‍ෂයේ අලුත් සංවිධාන නිර්මාණය කරමින් තමන්ගේ කනිෂ්ඨභාවයට නොසරිලන ආකාරයෙන් බලපෑමක් කරන බවත් පෙනෙනවා. මේ සියල්ල සමස්‌තයක් වශයෙන් ගත් විට පෙනෙන්නෙ කතිපයාධිපත්‍ය (ධකසට්‌රජයහ) ලෙසින් සමාජ විද්‍යාවේ හඳුන්වන සංසිද්ධිය අද අපේ රටේ ක්‍රියාත්මක වන බවයි. කතිපයාධිපත්‍යය කියන්නෙ සුළුතරයගේ පාලනය. ඒ සුළුතරය බොහෝ දුරට පවුල් කේන්ද්‍රීය සුළුතරයක් බව ලෝක ඉතිහාසය දෙස බැලූ විටත් පෙනෙනවා. එවැනි පාලනයක් තිබෙන සමාජවල සෑම පන්තියකම නොසන්සුන්තාවක් ඇතිවීම අනිවාර්ය දෙයක්. ධනපති පංතිය තුළත් නොසන්සුන්තාවක් තියෙනව. එයට හේතුව රටේ බලය සහ ධනය එක පවුලකට කේන්ද්‍රවීම නිසයි. මෙබඳු පාලනයක් තුළදී තමන්ට එක්‌තරා සීමාවකට එහා යා නොහැකි බව දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරිකයනුත් හිතනව. කතිපයාධිපත්‍ය, සමාජයක් තුළ ක්‍රියාත්මක වන විට සුදුස්‌සාට සුදුසු තැන නොලැබේය යන විශ්වාසයක් සෑම ජන කොට්‌ඨාසයක් තුළම ඇතිවෙනවා. සුදුස්‌සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක් තුළ තනතුරු ලැබෙන්නේ පාලක පවුල සහ ඔවුන්ට ආවතේවකම් කරන්නන්ටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ජ්‍යෙෂ්ඨයකු ගේ මේ කැරැල්ලෙන් ප්‍රකාශනය වන්නේ බල අධිකාරිය නිසා වර්තමාන සමාජ ව්‍යqහය තුළ ඇති වී ඇති නොසන්සුන්තාවයයි. මෙය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගුණ කැරැල්ලක් නෙවෙයි.
මහින්ද 2005 ට කලින් කොරල තිබ්බ දේවල්,
1. මහින්ද පක්ශ නායකයයෙක්,ලේකම් කෙනෙක්වත් නොවි, unp පාලනයට (ප්‍රේමදාස ) විරුද්දව පාද යාත්‍රාගියා, කොලබ ඉදල කතරගමට රටම හෙල්ලෙන්ඩ.
2.මහින්ද රටම හෙල්ලෙන්ඩ unpපාලනයට විරුද්දව ජන ගොසා කරා.
3. මහින්ද unp පාලනය අමු අමුවෙ රටේ සි0හල තරුන තරුනියෙ මරන එක වලක්කන්ඩ ටයර් සෑයවල් නවත්තන්ඩ, රට වෙනුවෙන් සි0හල කොල්ලො කෙල්ලො වෙනුවෙන් ජිනිවා වලට ගියා.
4. ධිවර ඇමති වෙලා ධීවර විශව විද්යාලය පිහිටෙවුව.
5. කම්කරු ඇමති වෙලා කම්කරු පඥ්ප්තිය ගෙනාව.
ඔය තියෙන්නෙ වැඩ,මොනවද කියන්නෙ සිරිසේන ෆේල් නේද, පක්ශෙ මහ ලේකම් වෙලත් මොනවද කොරල තියෙන්නෙ???????????????????????????
යුද්දෙ අන්තිම කාලෙ ගොටාවත් රතනසිරිවත් කොහෙවත් ගියෙ නැ නිකන් බොරු කියන්ඩ එපා ලැජ්ජයි.![]()

ඔය තියෙන්නෙ වැඩ,මොනවද කියන්නෙ සිරිසේන ෆේල් නේද, පක්ශෙ මහ ලේකම් වෙලත් මොනවද කොරල තියෙන්නෙ???????????????????????????
මේ ආණ්ඩුවේ මොන ඇමතිද බන් වැදගත් වැඩක් කරලා තියෙන්නේ..ඔක්කොම දේවල් ජනාධිපතිතුමාගේ සංකල්ප වලට අනුව ඒතුමාගේම මහන්සියෙන් කොරන දේවල් නේ..ඇමතිලා 100+ ඉන්නවා එත් රටට වැඩක් නැ.. උන්ට වැඩක් කරන්න දෙනවද..ඔක්කොම දේවල් සුලු පිරිසක් විතරයි කරන්නේ..
මහින්ද 2005 ට කලින් කොරල තිබ්බ දේවල්,
1. මහින්ද පක්ශ නායකයයෙක්,ලේකම් කෙනෙක්වත් නොවි, unp පාලනයට (ප්‍රේමදාස ) විරුද්දව පාද යාත්‍රාගියා, කොලබ ඉදල කතරගමට රටම හෙල්ලෙන්ඩ.
2.මහින්ද රටම හෙල්ලෙන්ඩ unpපාලනයට විරුද්දව ජන ගොසා කරා.
3. මහින්ද unp පාලනය අමු අමුවෙ රටේ සි0හල තරුන තරුනියෙ මරන එක වලක්කන්ඩ ටයර් සෑයවල් නවත්තන්ඩ, රට වෙනුවෙන් සි0හල කොල්ලො කෙල්ලො වෙනුවෙන් ජිනිවා වලට ගියා.
4. ධිවර ඇමති වෙලා ධීවර විශව විද්යාලය පිහිටෙවුව.
5. කම්කරු ඇමති වෙලා කම්කරු පඥ්ප්තිය ගෙනාව.
ඔය තියෙන්නෙ වැඩ,මොනවද කියන්නෙ සිරිසේන ෆේල් නේද, පක්ශෙ මහ ලේකම් වෙලත් මොනවද කොරල තියෙන්නෙ???????????????????????????
යුද්දෙ අන්තිම කාලෙ ගොටාවත් රතනසිරිවත් කොහෙවත් ගියෙ නැ නිකන් බොරු කියන්ඩ එපා ලැජ්ජයි.![]()
මහින්ද 2005 ට කලින් කොරල තිබ්බ දේවල්,
1. මහින්ද පක්ශ නායකයයෙක්,ලේකම් කෙනෙක්වත් නොවි, unp පාලනයට (ප්‍රේමදාස ) විරුද්දව පාද යාත්‍රාගියා, කොලබ ඉදල කතරගමට රටම හෙල්ලෙන්ඩ.
2.මහින්ද රටම හෙල්ලෙන්ඩ unpපාලනයට විරුද්දව ජන ගොසා කරා.
3. මහින්ද unp පාලනය අමු අමුවෙ රටේ සි0හල තරුන තරුනියෙ මරන එක වලක්කන්ඩ ටයර් සෑයවල් නවත්තන්ඩ, රට වෙනුවෙන් සි0හල කොල්ලො කෙල්ලො වෙනුවෙන් ජිනිවා වලට ගියා.
4. ධිවර ඇමති වෙලා ධීවර විශව විද්යාලය පිහිටෙවුව.
5. කම්කරු ඇමති වෙලා කම්කරු පඥ්ප්තිය ගෙනාව.
1.) ඒ එකාධිපති වියරුවම පරද්දන්න ඒ කාලේ හිටිය සුන්දර මහින්ද රාජ පක්ෂ නැහයි කියන්නේ නෑ . අද ඉන්නේ එකාධිපති වියරුවෙන් මත් වෙලා ඉන්න මහින්ද .
2. දැන් විපක්ෂේ මොකක් හරි කරාම කියන්නේ රට අරාජික කරන්න හදන්නේ විදේශ බලවේග එක්ක ඒකතුවෙල.
3.) ඔව් කරා. ඕව කරන්න තමයි ධිවර ඇමතිකම් දුන්නේ.
4.) වේලාවට් මහින්ද ඕක කරෙ . නැත්තන් ඔහෙම කියයි රට ඇතුලේ තියෙන ප්‍රශ්න ජ්‍යන්තරයට ගෙන ගිහිල්ලා ජ්‍යාතන්තර කුමන්ත්‍රන වලට හවුල් වුනයි කියලා
5) ගෙන්න උත්සාහ කරා ඒත් ගෙනාවේ නෑ කැපිලි හින්දා . දැන් මහින්දට අවුරුදු 10 ක් තිස්සේ බලේ තියෙනව ඒත් ඕක කරන්න කිසි උත්සාහයක් කරේ නෑ
මහින්ද සැහෙන්ඩ ගොසා කරල තියනවනෙ ? ගෙදරත් එහෙමද දන්නෙ නැ නෙ .. අම්මප ගොසා කරනවට අමතරව ඇමති කාලෙ වැඩක් එහෙම කරලම නැතෙයි ?
සෞඛ්‍ය අමාත්‍ය
මාතර නව මහ රෝහල් සය මහල් ශල්‍යවාට්ටු සංකීර්ණය ශිලා ප්‍රතිෂ්ඨාපණය
![]()
හෙද සේවාව සඳහා හෙද සිසු සිසුවියන් 5000 ක් පුහුණුවට
![]()
පොළොන්නරුව මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය
![]()
ශ්‍රී ලංකා අක්ෂි බැංකුවේ මහනුවර මහ රෝහල් ශාඛාව
![]()
නව රේඛිය ත්වරණ විකිරණ චිකිත්සක යන්ත්‍රය
![]()
සිගරට් පැකට්ටුවේ 60% රූපමය අවවාද ඇතුළත් කිරීමට පියවර ගැනීම
![]()
මහා සංඝයාගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආහාර වට්ටෝරුවක් සංඝයා වහන්සේලාට හදුන්වාදී
![]()
නුවරඑළිය මහ රෝහලේ නව වාට්ටු සංකීර්ණය
![]()
මහරගම හෙද නේවාසිකාගාරය
![]()
වෙනත්
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයට නව පුස්තකාලයක්
![]()
සෝමාවති විහාරයේ නව ධාතු මන්ධිරය
![]()
බෝමිරිය ඩේවිඩ් රුධ්‍රිගෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානය
![]()
වෙහෙරගල මහා විද්‍යාලයට පරිගණකාගාරයක්
![]()
ලක්ෂ උයන උප තැපැල් කාර්යාලය
![]()
තව ඔනිද බන්

දැන් කිසිම දෙයක් දන්න නැති සමනය මනුස්සෙයෙකුට හිතෙන්න පුලුවන් අනෙ අපිට මොකද පාරවල් තියෙනවා නේ දැන් රට දියුනු වෙලානෙ කිය්ලා නමුත් ඔහු දන්නෙ නැහැ රජයේ අදායම කියන්නෙ ඔහුට වියදමක් වෙනවා වාක්‍රාකාරව (Indirect Tax).
කෙලින්ම අරක නිසා මට මෙක වෙන්වා කියලා දැනෙන්නේ නැති නිසා වැඩිය ගානකට ගන්නෙ නැහැ. නමුත් අපි දන්නවා රජය ආදයම හොයාගන්නෙ මහජනයට බදු ගහලා ඉතින් රජයෙ වගකිම තමයි එය නිසිලෙස පොදු ජනයාගෙ යහපත සදහ පමන්ක්ම යොදාගනීම. අනෙක් කරුන තමයි රජය විශාල ලෙස වියදම් කරාම රටේ මුදල් සංසරණය වැඩිවෙනවා එවිට භාණ්ඩ හා සෙවා මිල ගනන් ඉහල යනවා, උද්ධමනය නිසා අපනයනවල මිලත් ඉහල ගිහින් විදෙශවල අප භාණඩවල මිලෙහි තරගකාරිබව අඩුවෙනාඅ, අනෙක් අතට අනයන භාන්ඩ මිල ඉහල යන නිසා නැවත්ත දෙශිය වෙදල පොලේ භාණඩ ඉහල යනවා.
වෙනත් කිසිම රජයකින් මේ තර්ම් රටට බරක් වන වයාපෘති එතර්ම් නොකලේ ඒ නිසයි මෙක තෙරුම් ගන්න හැමොටම ලොකු අර්ථික විදාව පිලිබද දැනුමක් අවශ්සය වන්නෙත් නැහැ.
අපි දන්නවා සම්පත් සීමිතයි අපෙ උවමනා අසීමිතයි ඒ නිසා රජයට සිදුවන නිසිලෙස වඩාත් වැදගත්ම දේ වලට සම්පත් යොදාගන්න. අධිවෙගිමාර්ග කියන්න සම්පුර්න fixed investment එකක් වගෙ අයෙත් වෙනස් කරන්න බැරි ගිල්වු අයොජනයක් එම නිසා කරන දේ නිසි අධයනයක් කොට (R&D) එහි වාඩි වැඩි නම් පමනයි කල යුතු වන්නේ.
නුගත් ගැමියෙක් අපි ගෙනාව දුප්පත් මිනිස්සු ගැන සිතලා යමක් කරයි කියලා රනිල් කරන්නේ කුමක්ද කියලා වැටහිමක් බහුතර නුගත් සමාජයට තිබුනෙ නැහැ. නමුත් ගමේ බයියා අවම පොරට ගමයාට මැජික් වගේ ගසා කෑම ප්‍රධාන ජිවිකාව කරගත්තා භාධාවට ඇති එකම දේ වන නිතීයත් ඔහුගෙ අතට ගත්තා. දැන් ඉතින් අපිට අඔ සරණයි !!!
හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.
නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,
ලොල් නේද තර්කයක් නැනෙ.
මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ
පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.

Sirisenata kade giya uba e para Mahindata kade yanawada? nodakin.mokedda tho? ekekuta kade palayan ban ohoma p*ka dennepa...

... ekata hethuwa mokada dannwaada??? Ek eke godak oya SF ta giya wage MS kade yana aya mokada karanne dannawada?? gedarata wela mulu dawasama anuge opa dupa tikaiii ,,FB walaiii idagena thamage kalaya nasthi kara kara.... keeyak wath hoya ganne nathuwa,,, demapiyanta barak wela ...Election ekak apu gaman SF MS wage kattiyata kade yanawa,,, anthimata gewal wal prasna.... rata thote awidala balanne nathuwa,,, dakinne nathuwa,,, oya eka eka site walin dakina dewal ahala,,, anthimata RAjayata baninawa.... oka thamai attha.... me wage awastha wala oya dewal wenawa,,, mun boruwa kagagaha innawa gedara putu rath kara kara ,,, aith me rate mahansi wela duk widala keeyak harii hoyadanna duppath manussaya dannawa mokakda atta rate wenne mokakda kiyala... me wage site wwala inna 10k 15k kagauwata wadak naha... unge chanda 10 n 15 n monawada karanna puluwan... 

1. මහින්ද මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
2.මහින්ද මොනවද රටේ ආර්තිකයට කොරල තියෙන්නෙ??
3.මහින්ද මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
4.මහින්ද මොනවද රටේ පැවති යුද්දයෙන් පස්සේ රටේ නිදහසට කොරල තියෙන්නෙ???
5.මහින්ද රටේ ඒකීය බාවයට මොකද කොරල තියෙන්නෙ???
6.මහින්ද රටේ විවස්තාවට මොනාද කොරල තියෙන්නෙ???
8.මහින්ද රටේ අධිකරනයෙ ස්වාදීනත්වයට මොනාද කොරල තියෙන්නෙ???
9.මහින්ද මොනවද රටේ නිදහස් සෞඛ්‍යයට කොරල තියෙන්නෙ
පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි මහින්ද කොරපු විනාසේ තරම.