1. Srilankan1

    My3 will win

    :lol::lol::lol::lol:
  2. Srilankan1

    ඒකාදිපති වියරුව

    ඇයි මුළු අදිවේගේ ඇවිත් මහින්දගේ බූදලයක්ද?
  3. Srilankan1

    ගයාන්කුවේට්_ට_උත්තරේ

    අම්මට හුඩු. උඹට දැන් දිවැස් කියන්නත් පුලුවන්ද? :lol::lol::lol:
  4. Srilankan1

    Ruwak Adenawa.........

    උඹලා වගේ උන් එක්ක මොන දේශපාලනේද බන්?? :D
  5. Srilankan1

    ඒකාදිපති වියරුව

    ලැජ්ජයි බන් තොපි වගේ හිඟන හිපාටුවෝ ගැන. රට බල්ලට ගිහින් බල්ලෝ රට ගිහින්. සන්ධානෙට කෙල උන දවසට තොපිලට අබ සරණයි. පොන්න හැත්ත:growl::growl:
  6. Srilankan1

    ඒකාදිපති වියරුව

    විපක්ෂේ පෝස්ටර් කටවුට් ගහන්නේ උන්ගේ සල්ලි යොදවලා. ඔප්පු කරපන් ඔය කටවුට් ගහන්නේ නිදහස් පක්ෂ සන්ධාන අරමුදල් වලින් කියලා? ඒකාදිපති මහින්දයා වියදන් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ගසා කාලා. ඕවාට එහෙයි කියන තොපිලත් මක බෑවිලා යන්න ඕනේ හොර මහින්දයත් එක්කම මෙදා පාර. :angry::angry::angry::angry::angry:
  7. Srilankan1

    ඒකාදිපති වියරුව

    ඇත්ත. ඔව්ව ඔක්කොම අපේ සල්ලි. එක කටවුට් එකකට හෙන ගානක් වියදම් කරනවා.
  8. Srilankan1

    ඒකාදිපති වියරුව

    පව් රිදිලා. මෙන්න නිවුස් එක. දැන් කියපන් මේවා පිළිගන්න පුළුවන් පත්තර නෙමේ කියලා. උඹලා ඉතින් සිළුමිණ, දිනමින වගේ ඒවා වල කියන බොරු විස්වාස කරන උන් නේ. උඹ ෂුවර් මේ කටවුට් ගහන්න උදව් වෙන්න ඇති.:lol::lol: මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත. සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ...
  9. Srilankan1

    Ruwak Adenawa.........

    උඹ නේද ඔය දුවන්නේ? :P
  10. Srilankan1

    ඒකාදිපති වියරුව

    ඒකාදිපති වියරුව මහින්දගේ එකාදීපති වියරුව දෝරේ ගලනවා. දැන් මහින්දගේ ලොකු කටව්වුට් දක්ෂිණ අධි වේගේටත් ඇවිත්. රජයේ සේවකයෝ යොදවලා කරන අමු පිස්සු වැඩ කරන්නේ. මොලේ කුරුවල් වෙලා. :D:D
  11. Srilankan1

    විධායක ජනාධිපති ධූරය

    මහින්ද හෝ ගාලා දැන් පන්සල් ඕපන් කරනවා. අදත් නේපාලෙට ගිහින් එහෙත් එකක් ඕපන් කරන්න. ඒකාදිපති වියරුව හොඳටම තද වෙලා. අර කියපු ෆයිල් ටිකත් උස්සන් යන්න ඇති ඇයි එකෙක්වත් ෂුවර් නෑනේ :lol::lol::lol:
  12. Srilankan1

    විධායක ජනාධිපති ධූරය

    ඇත්ත කතාව මචන්:yes:
  13. Srilankan1

    විධායක ජනාධිපති ධූරය

    ඔය ඔක්කොම මහින්ද බලේ ඉන්න මිනිස්සුන්ට කියන බොරු කතා. ඕවට මිනිස්සු අහු උන කාලේ ඉවරයි මචන්.
  14. Srilankan1

    මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.
  15. Srilankan1

    Maithripala v Mahinda

    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.
  16. Srilankan1

    Mahinda බය_වෙලා

    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.
  17. Srilankan1

    මෛත්‍රී සමඟ රාජිතත් එයි

    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.
  18. Srilankan1

    UPFA Parliamentarian Wasantha Senanayake crosses over to the UNP

    මේ යන විදියට අන්තිමට ආණ්ඩුවේ මහින්දයි අර හොටු විමලුයි උගේ පච නිදහස් පෙරමුණයි විතරක් ඉඳි වගේ. මොකා ඇවිත් හරි කමක් නෑ මේ ආණ්ඩුව උන්ට ගොට්ට අල්ලන උන් ටික එලවලා දාන්න ඕනේ.

    No contents