තායිලන්තේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තායිලන්තේ විපක්ෂේ මිනිස්සු 100,000ත් 150,000ත් අතර පිරිසක් බැංකොක් නුවර විරෝදතා කරලා ආණ්ඩුව පෙරලලා දැන් අලුත් මැති වාරණයක් තියනවලු පෙබරවාරියේ.

    34d20c72d67f3027440f6a70670069aa.jpg


    ඒකට අපේ රටේ මිනිස්සු බලපන් කොච්චර දේශ මාමක ජනතාවක්ද ඉන්නේ කියලා. නිකන් පූස් පැටව් වගේ. ජනාධිපති මිනිස්සුන්ට ආදරේ කොච්චරද බලපන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දාලා බලු කෑම අඩු කරලා. බලපන් මිනිස්සුන්ට බල්ලට වගේ ආදරේ කරන හැටි.

    තායිලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :D:D:D
     
    • Like
    Reactions: c boy and Garfield_

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    un dan ki parak andu peraluwada ban..ape ewun itin elowatat na melowatath na..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    pala pala oya hondata paarawal hadala thiyenne athal eke car eke nagala babara wage yanna. Ithin moko poddak badu mila wadi kalaata. anika udde iwaraine putha, therunaada ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    කමක් නෑ බං යුද්දේ දිනන්නේ..:rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැත් ශක්තිමත් කිරිල්ලේ ඉවරයක් නැනේ... ඒකනේ අවුල.. දැන් නිකන් මහින්දගේ අත් දෙක රොබොකොප් ගේ වගේ ඇති ඔය ශක්තිමත් කරන කෙරිල්ලට..
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    වෙන මොකාට චන්දෙ දෙන්නද බන්.රනිල් ජනාදිපති උනොත් ඌ අවුරුද්දෙන් රට අනිත් පැත්ත හරවයි :sorry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන මොකාට චන්දෙ දෙන්නද බන්.රනිල් ජනාදිපති උනොත් ඌ අවුරුද්දෙන් රට අනිත් පැත්ත හරවයි :sorry:

    ඌට අවුරුද්දක් ගියාට මූට නම් අවුරුද්දක් යන පාටක් නැ. :sorry: