මේ~අව්රුද්දෙ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ අලුත් අව්රුද්දෙ අපේ අම්මල කී දෙනෙක් එයාලගේ රත්තරන් පුතාල එනකම් මග බලාගෙන ඉන්නවද.....කොච්චර ආසාවෙන්ද ඉන්නේ එයාලගේ අතින්ම කිරිබත් කැල්ලක් කවන්න....එත් කවදාවත් එයාල එන්නේ නැහැ අම්මේ....එත් අපේ අම්මල කොහොමද හිත හදාගන්නේ...අලුත් අව්රුද්දට තමන්ගේ පුතාල මතක් වෙනකොට කොහොමද හිත වාවගන්නේ.....

    547313_474376295961138_1826899939_n.jpg


    රට වෙනුවෙන් තම පුතනුවන් පූජා කරපු රත්තරන් අම්මල ඔයාලගේ පැත්තෙත් ඉන්නවනම් එයාලගේ ගෙදරට ගොඩ වෙලා එයාලගේ හිත සනසන්න අමතක කරන්න එපා.මොකද එයාල කවදාවත්ම තමන්ගේ පුතා නැතිව අවරුදු සමරන්නේ නැති නිසා.අම්ම කෙනෙකුට තමන්ගේ දරුවා නැතුව මොන අව්රුදුද?



    531974_327927920663904_1462487374_n.jpg


     
    • Like
    Reactions: Anushanga777

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    එයාල නිසයි අපි මෙම නිදහසේ අවුරුදු කන්නේ... ඒ දිරිය මෑණිවරුන්ට පින්... එවන් පුතුන් බිහි කලාට ...
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මම චන්දෙ දුන්නේ ජනදිපතිතුමට :yes:

    එත් කවදාවත් මේ පුද්ගලයාව අමතක වෙන් නැ :yes:
    images123n.jpg

    අපිට අවරුදු සමරන්න තවත් හේතු උන අයගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනක්:yes:
    බලපන් Army Uniform එකට මේ පුද්ගලයා මොන තරම් ගාම්බිරද ?

    :cool::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම චන්දෙ දුන්නේ ජනදිපතිතුමට :yes:

    එත් කවදාවත් මේ පුද්ගලයාව අමතක වෙන් නැ :yes:
    images123n.jpg

    අපිට අවරුදු සමරන්න තවත් හේතු උන අයගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනක්:yes:
    බලපන් Army Uniform එකට මේ පුද්ගලයා මොන තරම් ගාම්බිරද ?

    :cool::cool:
    උඹ පොට්ටයෙක්ද:rofl:
     

    Anushanga777

    Well-known member
  • අපේ ගොඩක් උන්ට අමතකයි අද අපි මෙහෙම අවුරුදු කන්නේ ආදරණය රණවිරුවෝ නිසා කියලා
    කලගුණ මතක තියන උබලා වගේ උන් ගැන ආඩම්බරයි මචන්
    රෙප්+